Berserk S01 Sinhala Subtitles 1997 දී නිකුත් වී Dark Fantasy, Epic Fantasy, Sword and Sorcery, Action, Adventure, Drama, Horror, Gore, Military සහ Seinen යන Genre කිහිපයටම අයත් වෙමින් All time Masterpiece එකක් බවට පත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 09 සහ 10 කොටස් සමඟිනුයි මේ එකතු වෙන්නේ. Berserk S01…
Berserk S01 Sinhala Subtitles
1997 දී නිකුත් වී Dark Fantasy, Epic Fantasy, Sword and Sorcery, Action, Adventure, Drama, Horror, Gore, Military සහ Seinen යන Genre කිහිපයටම අයත් වෙමින් All time Masterpiece එකක් බවට පත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 09 සහ 10 කොටස් සමඟිනුයි මේ එකතු වෙන්නේ.
Berserk S01 Sinhala Subtitlesඅමරණීය සොඩ් එක්ක සිද්ධ වුනු මාරක සටනින් පස්සෙ, ග්‍රිෆිත් සහ ගට්ස් ලබපු තුවාල වලින් සුවය ලබමින් ඉන්නවා. ග්‍රිෆිත් කුලී හේවා නායකයෙක් වුනත් නයිට්වරයෙක් නිසා රාජකීය උදවිය ග්‍රිෆිත්ගේ සැපදුක බලන්න එනවා. ඒත් කවුරුවත් ගට්ස්ගේ දුකසැප බලන්න එන්නෙ නැති නිසා ගට්ස් පුරුදු විදිහටම තමන්ගෙ කඩුවෙන් පුහුණුවීම් කරමින් ඉන්නවා.
Berserk S01 Sinhala Subtitlesදෙදෙනාගේම සුව වීම්වලට පස්සෙ තවත් වැටලීමකටයි මේ සූදානම. මේකෙදි ග්‍රිෆිත් වටලන බලකොටුවේ හමුදාව මෙහෙයවන්නේ කලින් වැටලීමකදී මුණ ගැහුනු, ග්‍රිෆිත් අතින් පරාජය වී පලා ගිය සර් ඇඩොන් කියන ටියුඩර් කමාන්ඩර්වරයායි. මෙදා පාර තියෙන්නෙ ගොඩබිමින් වගේම ජලයෙන් පවා වටලන්න දුෂ්කර බලකොටුවක්. ඒත් කොහොම හරි ග්‍රිෆිත්ගේ සටන් උපක්‍රම හමුවේ අන්තිමේදි ඒ බලකොටුවත් අල්ලගන්න උකුස්සාගේ කල්ලිය සමත් වෙනවා. කලින් වගේම මේ පාරත් කමාන්ඩර් ඇඩොන් පරාජය හමුවේ පලා යනවා.
Berserk S01 Sinhala Subtitlesමේ දුෂ්කර වූ ජයග්‍රහණයට පසුව මිඩ්ලන්ඩ් රජු විසින් ග්‍රිෆිත්ට සිටු පදවියත් පිරිනමනවා. ඒ අනුව නයිට් පදවිය ඔස්සේ සර් ග්‍රිෆිත් වූ ඔහු දැන් ග්‍රිෆිත් සිටුතුමායි. මේ නිසා රාජ සභාවේ රාජකීයන්ගේ තියෙන අමනාපය තවත් වැඩි වෙනවා. ග්‍රිෆිත්ගේ ජයග්‍රහණ ගැන සතුටු වුනත් ඔහු සාමාන්‍ය තැනකින් ඉහළට ආපු කුලී හේවා නායකයෙක් නිසා මිඩ්ලන්ඩ් හමුදාවේ ජෙනරාල් හරිම අකැමැත්තෙන් මේ ග්‍රිෆිත් ගැන පසු වුනා. මේ නිසා රාජ සභාවේම ඇමතිවරයෙකුගේ උපදෙස් අනුව කුමන්ත්‍රණයක් දියත් කරන්න මේ ජෙනරාල් සැලසුම් කරනවා. මේ කුමන්ත්‍රණය මොකක්ද? ටිකෙන් ටික ඉහළට ගිය ග්‍රිෆිත්ට මීළඟට මොකක් වේවිද? උකුස්සාගේ කල්ලියේ මීළඟ වික්‍රමය මොකක්ද? නරඹන්න එහෙනම් මේ කොටස් දෙක. Berserk කතා මාලාවේ 11 සහ 12 කොටස් වලින් මීළඟට හමුවෙමු.
Berserk S01 Sinhala Subtitlesලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
655 downloadsDownload Berserk-S01-E09E10-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Berserk S01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #1997
- #Akiko Yajima
- #Akira Ishida
- #Berserk
- #Berserk (1997)
- #Berserk S01
- #Berserk S01 Sinhala Sub
- #Berserk S01 Sinhala Subtitles
- #Brad Tremain
- #Carla Tassara
- #Carrie Keranen
- #Christopher Kromer
- #Editor's Pick
- #Eiji Sekiguchi
- #Hideto Ebihara
- #Hiroyuki Yokoo
- #Ikuya Sawaki
- #Jeff Ward
- #Jon Avner
- #Kentaro Miura
- #Kevin T. Collins
- #Mahito Tsujimura
- #Marc Diraison
- #Marc Sebastian
- #Masahito Kawanago
- #Masuo Amada
- #MaxxA
- #Michelle Newman
- #Nobutoshi Canna
- #Offbeat
- #Rachael Lillis
- #Ryûji Mizuno
- #Sean Schemmel
- #Shôto Kashii
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Tamio Ôki
- #Tesshô Genda
- #Tomohiro Nishimura
- #Tôru Ôkawa
- #Toshiyuki Morikawa
- #TV
- #Unshô Ishizuka
- #Yasuyuki Kase
- #Yûko Miyamura
- #Yuri Shiratori
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Ishan Madusha
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Berserk (1997) [S01 : E09 & E10] Sinhala Subtitles | රාජකීය ඝාතන වෑයම! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/07/Berserk-1997-1998-Cover-01.jpg)




බොහොම ස්තූතියි.