Watch Trailer

Mirzapur [S03 : E07] Sinhala Subtitles | ගිණි දැල් නිවන්න සම්මුතියක් [සිංහල උපසිරසි] (18+)

Mirzapur S03 Sinhala Subtitles ආයුබෝවන්, අද හත් වෙනි කොටස. පුර්වන්චාල් පුරාම ගැටුම් ඇති වෙලා. ගුඩ්ඩු ගොලූව සොයනවා.ඇත්තෙන්ම ඇයට මොකද උනේ? ඇය ජීවතුන් අතරද? එක අතකින් ගොලූ ගැන සොයද්දී ගුඩ්ඩු ශාරද් අතර ගැටුම උග්‍ර වෙමින් පවතිනවා මහ ඇමතිනි මධුරි සිය දේශපාලන බලය තර කර ගැනීමේ ව්‍යාපාරයක යෙදෙනවා. එමෙන්ම මධ…

Mirzapur S03 Sinhala SubtitlesMirzapur S03 Sinhala Subtitles

ආයුබෝවන්,

අද හත් වෙනි කොටස.

පුර්වන්චාල් පුරාම ගැටුම් ඇති වෙලා. ගුඩ්ඩු ගොලූව සොයනවා.ඇත්තෙන්ම ඇයට මොකද උනේ? ඇය ජීවතුන් අතරද?

එක අතකින් ගොලූ ගැන සොයද්දී ගුඩ්ඩු ශාරද් අතර ගැටුම උග්‍ර වෙමින් පවතිනවා මහ ඇමතිනි මධුරි සිය දේශපාලන බලය තර කර ගැනීමේ ව්‍යාපාරයක යෙදෙනවා. එමෙන්ම මධුරිට එරෙහිව විපක්ෂයේ පෙළ ගැසීම ඇයගේ මාමාගේද සම්බන්ධයෙන් සිදු කෙරෙනවා. රාම්කාන්ත් පණ්ඩිත් සහ ලලා අතර සිර ගෙදර පොඩි පහේ සම්බන්ධයක් ගොඩ නැගෙමින් පවතිනවා,ගොලු භාරත් ත්‍යාගි විසින් රඳව ගෙන සිටිනවා. සියළු දෙනා ඉධිරියේ ඔහු පෙනී සිටින්නේ බඩ්ඩේ චෝටේ දෙසොහොයුරන්ගෙන් බඩ්ඩේ ලෙස. චෝටේ මිය ගියා මතක ඇති.ඔහු ගොලූගේ කලින් පෙම්වතා. නමුත් ඇත්තටම බඩ්ඩේ ලෙස පෙනී ඉන්නේ චෝටේ බව ගොලූ හඳුනා ගන්නවා.

ලලා සිරගෙදරදී ඝාතනය වෙන්නේ ඒ අවස්ථාවෙදී. ශාරද් සමහ අබිං ගණුදෙනුව අත ඇර දැමීම මෙයට හේතු උනාද?

නැවත හමු වෙමු.

 

Mirzapur S03 Sinhala Subtitles

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

3,425 downloadsDownload Mirzapur-S03-E07-Sinhala-Subtitles.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Mirzapur S03 Sinhala Subtitles

Previous BT1

All BT1

Next BT1

Subtitles by

BANDULA K

Subtitles

3,425 downloadsDownload Subtitles21 KB

10 comments

  1. Lahiru

    Mirzapur -S03 Ep7,8,9,10 Tikath oneee...

  2. Shan

    Sub rkata thanks .

  3. Anonymous

    Sub eka download karann ba

  4. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌
    8,9,10 සබ් ඉක්මනට ඔනී...

  5. Anonymous

    Ko ithuru sub tika

  6. tharu

    Sub ekata thanks .
    Mirzapur -S03 Ep,8,9,10 Tikath oneee…

  7. Achi

    ඉතුරු ටිකට දැන්ම සබ් දෙන්නේ නැද්ද.....

  8. Anonymous

    Ko ithuru ep wala sub

  9. Sahan Gayantha

    thanks a lot Bandula sahodaraya

  10. Viraj

    Thanks