Mob Psycho 100 Season 01 Sinhala Subtitles එහෙනම් අපි කතාවෙ අවසානයට ගොඩක් ලංවෙලා තමයි ඉන්නෙ එහෙනම් අපි පහුගිය කොටස පොඩ්ඩක් පැහැදිලි කරගෙන ඉමු. මොබ්ගෙ ඉස්කෝලෙ මැරයො වගේ හිටපු ඔනිගවර සහ පොරගෙ හෙන්චයියො ටික රිට්සු සහ එයාගෙ යාළුවා වුනු ශිෂ්‍ය සංගමයෙ සභාපති එකතුවෙලා. හොර ප්ලෑන්ක් ගහලා ඉස්කෝගෙ නෝන්ඩි කරල…

Mob Psycho 100 Season 01 Sinhala Subtitles

එහෙනම් අපි කතාවෙ අවසානයට ගොඩක් ලංවෙලා තමයි ඉන්නෙ එහෙනම් අපි පහුගිය කොටස පොඩ්ඩක් පැහැදිලි කරගෙන ඉමු. මොබ්ගෙ ඉස්කෝලෙ මැරයො වගේ හිටපු ඔනිගවර සහ පොරගෙ හෙන්චයියො ටික රිට්සු සහ එයාගෙ යාළුවා වුනු ශිෂ්‍ය සංගමයෙ සභාපති එකතුවෙලා. හොර ප්ලෑන්ක් ගහලා ඉස්කෝගෙ නෝන්ඩි කරලා දානවා. ඉතින් ඒ අස්සෙ රිට්සු (වයිට් ටී පොයිසන්) මොබ් වගේ රඟපාන ගමන් ඉන්නකොට මොබ්ට හොඳටම ගහලා නාදුනන පොරක් රිට්සුව පැහැරගෙන යනවා. එහෙනම් අපි බලමු කගෙයමා රිට්සුව බේරගන්න මොනාද කරන්න යන්නෙ කියලා. ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ ✍️

 

 

Mob Psycho 100 Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

556 downloadsDownload Mob-Psycho-100-S01-E09E10-Sinhala-Subtitles.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

556 downloadsDownload Subtitles29 KB

0 comments

No comments yet.