Mob Psycho 100 Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් mob psycho ඇනිමෙ එකේ හත්වන සහ අටවන කතා එක්කයි ඔයාලා මේ එකතුවෙලා ඉන්නෙ. ඉතින් මොබ් සහ ශැඩෝ ලීඩර් අතර සටන ගොඩක් තියුණු විදියට තිබුනා. හැබැයි ඉතින් අන්තිමට ශැඩෝ ලීඩර් අම්බානක ගුටි කෑවා ඔයාලා දකින්න ඇතිනෙ. ඉතින් මේකෙන් පස්සෙ පොර ගොඩක් වෙනස් කෙනෙක්…

Mob Psycho 100 Season 01 Sinhala Subtitles

ඔන්න එහෙනම් mob psycho ඇනිමෙ එකේ හත්වන සහ අටවන කතා එක්කයි ඔයාලා මේ එකතුවෙලා ඉන්නෙ. ඉතින් මොබ් සහ ශැඩෝ ලීඩර් අතර සටන ගොඩක් තියුණු විදියට තිබුනා. හැබැයි ඉතින් අන්තිමට ශැඩෝ ලීඩර් අම්බානක ගුටි කෑවා ඔයාලා දකින්න ඇතිනෙ. ඉතින් මේකෙන් පස්සෙ පොර ගොඩක් වෙනස් කෙනෙක් වෙනවා… අද කතාව වෙන්වෙලා තියෙන්නෙ මොබ්ගෙ බාල සහෝදරයා රිට්සුට. තමන්ගෙ වැඩිමල් සහෝදරයට වගේ එයාට මානසික බලයක් නැති නිසා මෙයා ගොඩක් කලකිරිලා ඉන්නෙ. හැබැයි ඉතින් අපේ ඩිම්පල්ව එයාට මුණගැහුණට පස්සෙ වෙන්නෙ වෙනස්ම සිද්ධියක්… එහෙනම් ඒක දැනගන්න කතාව බලන්න ඔයාලට ආරාධනා කරනවා. ️  ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ ✍️

 

Mob Psycho 100 Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

552 downloadsDownload Mob-Psycho-100-S01-E07E08-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles

552 downloadsDownload Subtitles28 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.