පසුගිය කොටසින්, රියෝව නම්ම ගන්න රහස් පණිවිඩයක් සමඟින් ජීවන සාක්ෂි සොයා, රෝයල් මින්ට් තුලට ඇතුලුවුන රැකල්ට, තම සිතේ තිබුන සැලසුම ඉටුකරන්නට හැකියාවක් නොලැබුන බවක් තමයි පෙනුනේ. නමුත් රහස් පණිවිඩය රියෝ අතට පත් කරන රාජකාරිය ඉටුකර ගන්නට නම් ඇයට හැකියාව ලැබුනා කියලා ඔයාලට මතක ඇති. මංකොල්ලකරුවන් සැලසුම් කල…

පසුගිය කොටසින්, රියෝව නම්ම ගන්න රහස් පණිවිඩයක් සමඟින් ජීවන සාක්ෂි සොයා, රෝයල් මින්ට් තුලට ඇතුලුවුන රැකල්ට, තම සිතේ තිබුන සැලසුම ඉටුකරන්නට හැකියාවක් නොලැබුන බවක් තමයි පෙනුනේ. නමුත් රහස් පණිවිඩය රියෝ අතට පත් කරන රාජකාරිය ඉටුකර ගන්නට නම් ඇයට හැකියාව ලැබුනා කියලා ඔයාලට මතක ඇති. මංකොල්ලකරුවන් සැලසුම් කල සියල්ලක්ම ඒ පරිද්දෙන්ම ඉටුවන අතර වාරයේදී, ජීවන සාක්ෂි සැපයීමත් සාර්ථකව කෙරීගෙන ගියා. නමුත් පොලිස් පරීක්ෂක ඒන්ජල් ප්‍රොෆෙසර් පසුපස හඹා ඒමත් සමග සියලු සැලසුම් පිටපොට යන්නට ගත්තා ඔයාලට මතක් වෙනවා ඇති. ප්‍රොෆෙසර්ගේ තිත්පොලට පැමිනි ඒන්ජල්ගෙන් ගැලවීමට ප්‍රොෆෙසර් උත්සහ කරන අතර වාරයේදී ඇලිසන් සටන් ජවනිකාවට එලඹ, ඩෙඟා නටන්නට වූ හැටි ඔයාලට මතක් වෙනවා ඇති මේ වනවිට. අන්තිම මොහොතේ ඇලිසන්ව සොයාගන්නා මංකොල්ලකරුවන් ජීවන සාක්ෂි සැපයීම එලෙස නිමාවට පත් කරන්නේ සැලසුම් කල පරිද්දෙන්ම සියල්ල අහවර කරමිනුයි.
නමුත් ඒ අතර වාරයේ රැකල් හොඳින් වටහා ගන්නවා තමන් මංකොල්ලකරුවන්ගේ ගැටයකට හසුවු බවත්, එයින් ඔවුන්ට තවත් අමතර මුදල් අච්චුගසන්නට වෙලාවක් වෙන් කර දුන් බවටත්. රැකල් , අන්ද්‍රේගේ රෝගය ගැන අනෙක් අයට පවසන තෙක් ඒ ගැන කවුරුවත් දැන සිටියේ නැති බව පසක් වූවා. එය හැමෝමව මොහොතකට සසල කල මොහොතක් වූවත් එවිට සියල්ල සිදුවී හමාරවී තිබුනා. ඒන්ජල් රූබියෝ, ප්‍රොෆෙසර්ගේ තිත්පොළෙන් ආපසු පැමිනෙන්නේ ප්‍රොෆෙසර්ගේ ඇඟිලි සළකුණුත් ලබාගෙනයි. එය ඔහු පරීක්ෂණ සඳහා යොමු කල අතර වාරයේ ප්‍රොෆෙසර් තීරණය කරනවා ඒන්ජල්ව සටනෙන් කැපකරන්න . ඒ ගැන විස්තර ඔයාලට ඉදිරියේදී දකින්න පුලුවන් වේවි. අන්ද්‍රේගේ බෙහෙත් වට්ටෝරුව පසුපස හඹායන ඒන්ජල් මංකොල්ලකරුවන්ට වඩා සමීප වෙන්න හදන මොහොතක් පාසා ඔහුව අසරණ කරන්නට ප්‍රොෆෙසර්ගේ ට්‍රෝජන් අශ්වයා සමත්වනවා.
අද කොටසින්, අද කොටස ඇරඹෙන්නේ ඒන්ජල් අන්ත අසරණ තත්වයට ඇද දමමිනුයි. ඒ ගැන විස්තර කතාව බලනකොට ඔයාලට දැක බලාගන්නට හැකියාව ලැබේවි. ඒ අතරවාරයේ මොස්කව්ට තම දෙවන උමගේ සාමාන්‍ය පස හමුවන්නේ සියල්ලන් මොහොතකට අමන්දානන්දයට පත් කරමිනුයි. එය ඔබටත් කතාවේ, වඩාත් ප්‍රිය කොටසක් වන බවට මට සහතිකයි. පසුගිය කොටසින් ලද රහස් පණිවිඩය මේ සියල්ලක්ම කනපිට පෙරලාවිද? රියෝ මේ සියල්ලක්ම තම නිදහස් වීමට පාවාදේවිද? රහස් පණිවිඩය ගැන රියෝ ඇරෙන්න කවුරුවත් නොදන්නා නිසා, රියෝ කුමක් කරාවිද? අද පටන් සියල්ල කනපිට පෙරලන, පෙරලියකට ඔබ සූදානම් ද? ඔව් , අද පටන් සියල්ල වෙනස්වනවා. හැබයි ඒකට අන්තිම වෙනකම් බලන් ඉන්න වේවි. මෙතෙක් මංකොල්ලකරුවන්ගේ පාර්ශ්වය ගත් ඔබව අද පටන්……………….. 😉 හරි හරි කියන්නේ නැහැ, අරගෙනම බලන්නකෝ එහෙනම් ගිහින් එන්නම්. හැමොටම ජය..!!! ✌😉

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
49,434 downloadsDownload Money-Heist-S01E11.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #තරිඳු ගමගේ
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
29 comments
AmilaM
Thilina Chamara
ela ban breath series eka wage.eka digata kammali nathiwa balanna puluwan ekak.ithri tikath damu ikmanata.thank you
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Kulanjana Maduranga
thanks for sub....
Prabodha Madhusankha Hettiarachchi
Supiri brother Thank u Sub ekata . Jaya wewaaa...!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAyesh Prashan
Thank You
Milind@
Thanks saho
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.උපසිරසි කරණයට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!npmuweerasinghe
thanks
Udara Damith Dissanayaka
තැන්ක්ස්
sandharu
Thanks sub eka ellaaa
Dasun
SIra patta bn. Thanks a
mindika
Thanks !!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kanchaka
Thanks bro
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Amila Mudalige
Sub ekata Thanks
Useless
Thanks mchn mewata <3
chinthaka.max4
thankx machan
Pramukmili
Thanxxx bro................
Kavindu Gimhana
patta !!!!!
Sajithlakshan
thanks ...................................
Diluka
,එල
Nilush Angana
Sub ekata thanx
Ediya
Thanks for sub....
Malaka prasad
thanx bro sub ekata
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks #baiscope