පසුගිය සතිය නම් වුනේ වැලෙන්සියා සැලසුම නමිනුයි. පොලීසිය නොමග යවමින් තවත් අමතර කාලයක් ලබන්නට මංකොල්ලකරුවන්ට මෙයින් හැකියාව ලැබෙන පාටයි. පසුගිය සතියෙන් බර්ලින්ගේ වියරුවේ තවත් පැතිකඩකුත්, හැංගි හැංගි වෙස් බැඳි මොනිකාව, බර්ලින් හට අසුවීමත් සිදුවුනා. ඒ අතර සැලසුම් පුහුනුවන කාලයේ පැවති වීදි සාදයකට අපේ සග…

පසුගිය සතිය නම් වුනේ වැලෙන්සියා සැලසුම නමිනුයි. පොලීසිය නොමග යවමින් තවත් අමතර කාලයක් ලබන්නට මංකොල්ලකරුවන්ට මෙයින් හැකියාව ලැබෙන පාටයි.
පසුගිය සතියෙන් බර්ලින්ගේ වියරුවේ තවත් පැතිකඩකුත්, හැංගි හැංගි වෙස් බැඳි මොනිකාව, බර්ලින් හට අසුවීමත් සිදුවුනා. ඒ අතර සැලසුම් පුහුනුවන කාලයේ පැවති වීදි සාදයකට අපේ සගයන් සහභාගි වූ අයුරුත් ඔයාලට මතක් වෙනවා ඇති. වීදි සාදය ඩෙන්වර්ට පොරකයට යන්න කරුණු යෙදුනා ඔබට මතක ඇති. නමුත් අවසානයේ ප්‍රොෆෙසර් තමන් කල දේ භාර ගත් නිසාවෙනුත් මොනිකා පණ පිටින් හමුවීමෙනුත් සියල්ල සාමදානව විසඳගන්නට මංකොල්ලකරුවන්ට හැකියාව ලැබුනා. ඒත් බර්ලින් පොලිසියට නිරාවරණය වූ කරුණ වැළැක්විය නොහැකි වූවා. ප්‍රොෆෙසර් සුපුරුදු පරිදි තම මොළය භාවිත කරමින් කැබලි අංගනයේ සිට, සාක්ෂි දෙන්නට පැමිනි රුසියානුවාව වලක්වන්නට සමත්කම් පෑවා ඔබට මතක ඇති. ප්‍රොෆෙසර් දන්න කියන සියලුම ශිල්ප භාවිත කරමින් පොලීසිය නොමග යවන්නට මේ වනවිට දස්කම් පා ඇත.
මම අද ලිපිය ලියන්න පටන් ගන්නකොටම කීවා වගේ, වැලෙන්සියානු සැලැස්ම කරලියට පැමිනෙන්නේ වෙන කිසිවකට නොව, අමතර කාලයක් ලබා ගන්නට පමනි. එය අද ඔබට මනාව වටහාදේවි. ඊට අමතරව මංකොල්ලය සිදුවී පැය 48ක් පසුවන මොහොතේ පොලීසිය ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවන සාක්ෂි ඉල්ලා සිටිනවා. මෙය මංකොල්ලකරුවන්ට කල හැකි කාර්‍යක් වේවිද ?
අද කොටසින්, අද කතාවේ නායිකාව ඇලිසන් පාකර් කීවත් මා නිවැරැදියි. ආරම්භයේ පටන්ම වැඩි කාලයක් වෙන්ව ඇත්තේද ඈ හටයි. ඇය අද කතා නායිකාව වෙන්නේ ඇයි කියලා ඔයාලා හිතනවා ඇති මේ වන විට ? කියනවාට වඩා රස විඳලාම බලන්න වටින කොටසක් තමයි අද ගෙන එන්නේ. ඒ වගේම කියන්න ඕනි අද පටන් 18+ කොටස් ටිකක් වැඩිපුර අන්තර්ගත වනවා. පොඩිහිටියන්ට ගැලපෙන්නේ නැතිවෙන්න පුලුවන්. පසුගිය කොටස අවසන් වුයේ පොලීසිය විසින් ජීවන සාක්ෂි ඉල්ලමිනුයි. එය ඉටුකරන්නට මංකොල්ලකරුවන් සමත් වූවත්, පොලීසියට එය ප්‍රමානවත් වන්නේ නැහැ. කරුනු කාරනා එලෙස සැකසෙද්දී රැකල් තීරණය කරනවා තමන් විසින්ම බැංකුව තුලට ඇතුලුවී ඔවුන් ගැන සොයා බලන්න. එතැන් පටන් කුමක් සිදු වේවිද?
රැකල් හැමදාම වගේ මෙහෙයුමට එක්වන්නේ එක ගලෙන් කුරුල්ලෝ දෙදෙනෙක් ඩැහැගන්ටයි. නමුත් ප්‍රොෆෙසර් සතුව ට්‍රෝජන් අශ්වයෙක් සිටිනා බව ඔවුන් තවමත් දන්නේ නැහැ. එලෙස ඇතුලුවන කාට හෝ ඉන් පිටවී යාමට හැකියාවක් ඇතිද? මංකොල්ලකරුවන්ගේ මීළඟ අරමුණ කෙලෙස වේවිද ? ඊට අමතරව බර්ලින් පසුපස යන ඒන්ජල් හට කිනම් හෝඩුවාවක් ලැබේවිද? අපි බලමු එහෙනම් අද කතාව කෙලෙස වේවිද කියා. ගිහින් එන්නම් හැමෝටම ජය…!!! 😉✌

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
53,140 downloadsDownload Money-Heist-S01E10.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #තරිඳු ගමගේ
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
41 comments
NipunYa
mighty.94
Awa awa awa...
SandaruChamika
Thnx mchn! Anith episode ektath sub ek ikmnt denna.. jaya wewa!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Milind@
Thanks saho
Himantha
Thanx saho sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයPrabodha Madhusankha Hettiarachchi
Godak sthuthi bro sub ekataaa.. jaya wewa...!
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Kulanjana Maduranga
thanks for sub....
Ivanda
Thnax machan sub ekata.
Ayesh Prashan
Thank You
pryantha gallage
thank you to sub.... jayawewa,,,
danuviraj2
tnx bro
D.Chamara
bohoma sthuthi sahooo
npmuweerasinghe
thanks
Udara Damith Dissanayaka
මේකේ 18+ කෑලි නැත්තම් යස අගේට තව හොද වෙනද තිබුනා ගොඩක් කට්ටිය තව මේක බලයි එහෙනම්
sandharu
Thanks sahoo
mindika
Thanks !!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Rasitha Illangasinghe
Thanks sub ekata..
Kanchaka
Thanks bro
KUSAL LIYANAGE
ptta thanks mcn
Ishan Madusha
බොහොම ස්තූතියි
Dave
Thanx broh
Pathump999
මේකේ අලුත්ම එක මේ ජූලි වල රිලීස් වුනා ද කොහෙද plz ඒකත් ගේන්න
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Amila Mudalige
Sub ekata Thanks
Kawshan98
thnx
th@94
Thanks Brother.. I love you
Madhu1234
මේකෙ සිංහල වෙනුවට ඉංග්‍රීසි සබ් එකක්නෙ එන්නෙ..
chinthaka.max4
thankx machan
Pramukmili
thanx bro...............
Sajithlakshan
thanks.........................................
Anonymous
meke me eka ekage family seen tika naththm kathawa maru..
Diluka
Ftta
Nilush Angana
Sub ekata thanx
Malaka prasad
thanx bro sub ekata
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Anonymous
thanx subtittle wlata
Advertisement



Thanx mcn sub ekata