Watch Trailer

Money Heist aka La casa de papel [S04 : E06] Sinhala Subtitles | ඔබ හැමදාමත් අපෙ මතකයෙ ඉන්නවා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Money Heist” කතාමාලාවේ සයවැනි කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. හැමෝම දකින්න ඇතිනෙ ප්‍රොෆෙසර්ට දැන් කරකියාගන්න දෙයක් නැතිව ඉන්නෙ. හිතාගෙන හිටපු දේවල් නෙමේ වෙන්නෙ. කොහොමහරි ඒකෙන් මේකෙන් ගංඩියා නිදහස් වෙනවා. ඒක වෙන්නෙ පැලෙර්මෝගෙ වැඩ නිසා. කොහො…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Money Heist” කතාමාලාවේ සයවැනි කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

හැමෝම දකින්න ඇතිනෙ ප්‍රොෆෙසර්ට දැන් කරකියාගන්න දෙයක් නැතිව ඉන්නෙ. හිතාගෙන හිටපු දේවල් නෙමේ වෙන්නෙ. කොහොමහරි ඒකෙන් මේකෙන් ගංඩියා නිදහස් වෙනවා. ඒක වෙන්නෙ පැලෙර්මෝගෙ වැඩ නිසා. කොහොමහරි ප්‍රොෆෙසර් ඒ ගැන මතකෙ තියාගෙන පැලෙර්මෝව ආයෙ කණ්ඩායමට අරගන්නවා. හැබැයි ගන්ඩියා හුඟක් බයානක කෙනෙක්. මිනිහා රහස් කාමරයක් ඇතුළෙ ඉන්නෙ. ඒවගේම තමයි එයා ටෝකියෝවත් පැහැරගෙන යනවා. ඒවගේම පිටත කට්ටිය සම්බන්ධ කරගෙන එයාව මරණ්න සැළසුම් කරනවා. ඔන්න ඉතිං අද කොටසෙදි මෙයා කරන්නෙ නයිරෝබිව අල්ලගන්න එක. හැමෝම මේ නිසා කලබල වෙලා ඉන්නෙ. මෙයාලා මොන විදියකින්වත් එයා ගාවට යන්න බැහැ. නයිරෝබි ළඟ ඉන්න නිසා. ඒවගේම තමයි අටුරො නයිරෝබිට වෙඩි වැඩිච්ච වෙලාවේ ළඟ තිබුණු ෆෝන් එක හම්බවෙනවා. මෙයා කරන්නෙ ඒක පාවිච්චි කරලා එළියෙ ඉන්න කට්ටිය සම්බන්ධ කරවන්න. ඉතිං ඔහු ඒ වැඩේ ඇති සාර්ථක ලෙස කරනවා. ඉතිං දැන් පිටත කට්ටිය ප්‍රහාරයක් දියත් කරන්න තමයි සුදානම් වෙන්නෙ. ඉතිං මෙයාල ඒ වැඩේ කරයිද? ගාන්ඩියාගෙන් නයිරෝබිව බේරගන්න මෙයාලව පුළුවන් වෙයිද? එහෙනම් අවසානය වෙනකම් බලන්නකො.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

50,873 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S04-E06.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

50,873 downloadsDownload Subtitles25 KB

44 comments

  1. Miri

    Thanks
    Thanks
    Wasthuwe demmta

  2. Dilum Himalaka

    Thx saho...ilaga dekat ikmanata denna...❤️❤️

  3. deshan

    bohoma sthuthi saho.. digatama me kaeagena yana wadeta ape pranamaya

  4. Malinga

    අඩෝ තෑන්ක්ස් බ්‍රෝ.එනකන් ඇගිලි ගැන ගැන හිටියේ.

  5. GeeLimz

    thankz bro,ude idan balana hitiyen
    ituru 2th ikmanata dendooooo,
    elaz

  6. chathura

    thxxx brother

  7. Dewadithya

    Thanks for sub!

  8. aruna

    thanks a lot

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  10. Prabodha20

    Sthuthi sahoo. State of siege 26/11 sub demu

  11. daneshdilhara

    Thanks bro ithuru dekath ikmanata dendo

  12. Anonymous

    thanks bro ithuru sub tikath ikmanata denna..

  13. vsisuru

    ammo thnkzz

  14. Achi

    තැන්ක්ස් බොක්ක

  15. Mineth

    ado thanks bn.next episode ekth ikmnt one bokka

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  17. Anonymous

    Thanks bro

  18. Janitha nawarathna

    Ithuru episode dekath ikamanata dennoo....superb tv series ...❤

  19. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  20. Ayesh Prashan

    Thank You

  21. Anonymous

    Thanks Saho..Anith eka danakm balagena inne..

  22. Hiran Eranda

    බොහෝම ස්තූතියි සිංහල උපසිරසියට..ජය වේවා

  23. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  24. D.Chamara

    bohoma sthuthi

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Suranjan

    Thanks jayawewa....!

  27. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  28. chinthaka.max4

    thankx machan

  29. Waruna

    Thanks

  30. Anonymous

    Thanxx bro.............

  31. Sujithsssl

    ස්තුතියි

  32. sarinda

    meke sub eka download karana ba

  33. Hasantha_Sajeewan

    Thanks, brother

  34. supun

    tz sub ekata...

  35. lakshan

    thanks .............................

  36. Nilush Angana

    Sub ekata thanx

  37. Anonymous

    නයිරොබී...........

  38. lahiru

    sub 1kta thnkz machan
    locked up 1katath sun onee

  39. ediya

    tanks for sub...

  40. Anonymous

    සබ් එක වැඩ නෑ

  41. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  42. Ruchira

    Thanks for the sub!!!!!!

  43. viraj

    thanks.............

  44. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......