Watch Trailer

Money Heist aka La casa de papel [S04 : E07] Sinhala Subtitles | රජයේ දෙදරා යාම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගෙනාවා 7 වෙනි කොටස. හොදයි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නෙ කියලා. අවාසනාවන්ත විදිහට ගන්ධියාගේ අතින් නයිරෝබිට මැරෙන්න සිද්ධ වුනා. ඉතින් මේ සිද්ධිය කණ්ඩායමේ අයට ලොකු කම්පනයක් එක් කරන්න සමත් වුනා. ඒ වගේම ගන්ධියාටත් මේ සිද්ධියෙන් ගොඩක් තුවාල වෙනවා මොකද ඩෙන්වර් මිනිහට අත්බෝම්බයක් ගහන නිසා. ඉතින්…

ඔන්න එහෙනම් ගෙනාවා 7 වෙනි කොටස. හොදයි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නෙ කියලා. අවාසනාවන්ත විදිහට ගන්ධියාගේ අතින් නයිරෝබිට මැරෙන්න සිද්ධ වුනා. ඉතින් මේ සිද්ධිය කණ්ඩායමේ අයට ලොකු කම්පනයක් එක් කරන්න සමත් වුනා. ඒ වගේම ගන්ධියාටත් මේ සිද්ධියෙන් ගොඩක් තුවාල වෙනවා මොකද ඩෙන්වර් මිනිහට අත්බෝම්බයක් ගහන නිසා. ඉතින් කොහොමහරි මිනිහා හදිසි කාමරේට පැනගන්නවා. ටෝකියෝවත් මිනිහා අල්ලන් ඉන්න නිසා ප්‍රොෆෙසර් සැලැස්මක් සකස් කරනවා මේ කාමරේ ඇතුළට ගිහින් ගන්ධියාව පණපිටින් අල්ලගන්න විදිහේ එකක්.

ඒවගේම අද ප්‍රොෆෙසර් සැලසුම් සකස් කරනවා රජය ඒ කියන්නේ මේ සිද්ධිය විමර්ශනය කරන ප්‍රියේටො සහ ඇලිශියා දෙන්නවම ලොකු අමාරුවක වැටෙන විදිහේ. ප්‍රොෆෙසර්ගෙ සැලැස්ම වෙන්නෙ ඒ අය අතරේ දෙදරා යාමක් ඇති වෙන විදිහේ වැඩක් කරන්න. ඉතින් ඒක පටන්ගන්නෙ රියෝව අල්ලාගෙන ගිහින් මාස දෙකක් තිස්සේ දීපු වදහිංසා ගැන එළිදරව් කිරීමෙන් කියලා කියන්න පුළුවන්. නමුත් එතනින් නොනවතින ප්‍රොෆෙසර් තවත් සැලැස්මක් ගහනවා ලිස්බන්ව බේරගන්නත්.ඉතින් එකපිට එක එන ප්‍රොෆෙසර්ගේ කූට සැලසුම් හමුවේ ටමායෝට කරකියාගන්න දෙයක් නැතිවෙනවා.

එහෙනම් මෙච්චරයි මං කියන්නේ. කට්ටිය කතාව බාගෙනම බලන්නකෝ එහෙනම්. ඔබ සැමට ජයෙන් ජය වේවා.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

50,510 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S04-E07.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

50,510 downloadsDownload Subtitles29 KB

59 comments

  1. Anonymous

    Thnk bn
    Anith 1 keeytd danne

  2. Janitha nawarathna

    Wow....episode 8 weni eka ikmanatama ona kollane...thaks gdk oyalata...adarei hamadam... ❤

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Yasith Nawodaya

    Thnx brother.. ❤
    Anith ekkath ikmata denno..

  5. ishanka

    thanks machan

  6. chamara80

    thankas machan

  7. Malka Jayathilina Revo

    thank bn....
    anakam idiye meke sub eka

  8. Anonymous

    puthe supiri puthee

  9. Mineth

    Ammo,Thanx Deyiyooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  10. Malinga

    අඩෝ තෑන්ක්ස් දෙයියෝ.අනිකත් ඔය ගැම්මටම දාපන්කෝ සබ් කරලා

  11. IsH

    thanx mchoo. anthima epiyath damuu ❤️❤️

  12. Anonymous

    Aadarei baiscope ...❤️❤️....machn elaga eka ada rae 12t klin. Wath dannako plz........natnm kathawe unsusuma natiwei macho❤️❤️

    1. Anonymous

      Thank u baiscope..hithuwe na mechchara ikmanata dei kyl.last ekth ikmant danawanm ela.unusum pita

  13. Anonymous

    thanks saho niyamai ela...

  14. gihan.nanayakkara

    Thanks machooooooo

    anthima ekath adama dennakoooooooooo

  15. ThushMadu

    8 adana one

  16. ThushMadu

    8 oyath balala apita danna sub taggala plz

  17. harshahjk

    බොහෝම ස්තූතියි කන්ඩායමටම 6, 7 කොටස් දෙකම ගත්තා. ජයවේවා

  18. Ayesh Prashan

    Thank You

  19. Vimukthifernando

    thank you very much.

  20. Chamod vass

    Elamaaa.8 episode ekath ikmanatama dandoooo.

  21. Anonymous

    Thanks deyyoo..

  22. Dewadithya

    Thanks for sub!

  23. Anonymous

    deiyo awith

  24. Anonymous

    Episode 8 එකත් ඉක්මනට දාන්ඩෝ...

  25. Bandara

    Ftta bn ubla,ikmnta sub denwa.thnks baiscope team

    1. Dilshan069

      ඉක්මනට 8 ඕනේ... මේ ගැම්මෙන්ම බලන්න.... thankx all of you... ❤️❤️❤️❤️❤️

  26. Dilshan

    Siren season 02 eke sub tika dennako

  27. Himasha gimhan

    Anthima ekath dennadoooo....me ekkama blnna....supiryk...keeytd denne?????

  28. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  29. Achi

    තැන්ක්ස් මදුවෝ...

  30. D.Chamara

    bohoma sthuthi sahoo

  31. Janitha nawarathna

    Episode 8 kiyatada daanneee

  32. Nikz

    8t dn dannko plzzz❤️

    1. Anonymous

      sira :/

    2. Pereralakshitha

      8 Kawadda danne.ikmnat danna deiyo

  33. tharakaishan

    8 දාන්නෝ

  34. Tharindu Katuwawala

    Thanks brother me kapaweemata..

  35. Janitha nawarathna

    කොල්ලනේ 8 අද දානවදෝ??

  36. Janitha nawarathna

    Api thama aharan inne.....oyala 8 daai kiyala....

  37. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. Suranjan

    Thanks jayawewa.....!

  40. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  41. Samantha

    Ela ela patta

  42. sahan malinga

    ela bokka

  43. chinthaka.max4

    thankx machan

  44. Waruna

    Thanks bro

  45. Pramukmili

    Thanxx bro.............

  46. Hasantha_Sajeewan

    Thanks bro

  47. Nishanfernando

    Thanx bro

  48. supun

    tz sub ekata...

  49. lakshan

    thanks ....................

  50. Nilush Angana

    Sub ekata thanx

Load more comments