MOVING සීරීස් එකේ අවසාන කොටස අරන් එන්නේ මේ. අගෝස්තු 09 වෙනිදා Disney+ හරහා Streaming ආරම්භ කරලා සැප්තැම්බර් 20 දක්වා පුරා මාස එකහමාරකට ආසන්න කාලයක් විකාශනය වුනු MOVING මෙසේ අවසන් වෙනවා. මේ අවුරුද්දේ වැඩිම බලාපොරොත්තු සහගත කොරියානු කතාමාලාවක් වුනු MOVING ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන්න සමත් වෙනවා. ප්…

MOVING සීරීස් එකේ අවසාන කොටස අරන් එන්නේ මේ. අගෝස්තු 09 වෙනිදා Disney+ හරහා Streaming ආරම්භ කරලා සැප්තැම්බර් 20 දක්වා පුරා මාස එකහමාරකට ආසන්න කාලයක් විකාශනය වුනු MOVING මෙසේ අවසන් වෙනවා. මේ අවුරුද්දේ වැඩිම බලාපොරොත්තු සහගත කොරියානු කතාමාලාවක් වුනු MOVING ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන්න සමත් වෙනවා. ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළදගත්ත මේ කතාමාලාවට IMDB දර්ශකයේ 8.6/10 අගයකුත්, MyDramaList දර්ශකයේ 9.1/10 වැනි ඉහළ අගයක් ගන්න සමත් වෙනවා.

2015 වසරේ එළිදක්වපු Kang Full විසින් නිර්මාණය කරන ලද MOVING කියන වෙබ්ටූන් එක අතිශය ජනප්‍රියත්වයට පත් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට 2020 ජනවාරි 6 වෙනිදා MOVING වෙබ්ටූන් එක පාදක කරගෙන කතාමාලාවක් නිර්මාණය කරන බව Studio & New විසින් ප්‍රකාශ කරනවා. වොන් බිලියන 65ක බජට් එකක් යොදලා නිර්මාණය කරපු MOVING එදා මෙදා තුර වැඩිම වියදමක් දරලා නිර්මාණය කරන කොරියානු කතාමාලාව බවට පත් වෙනවා. MOVING කතාමාලාව තුල CGI Shot 7000 කට අධික ප්‍රමාණයක් අඩංගු වනවා. MOVING හි රූගතකිරීම් 2021 අගෝස්තු 26 වෙනි දින ආරම්භ කරනවා. තිර රචනයෙන් එකතු වෙන්නේ MOVING වෙබ්ටූන් නිර්මාතෘ Kang Full. අධ්‍යක්ෂණය එකතු වෙන්නේ Kingdom S02 අධ්‍යක්ෂණය කළ Park In Je. ඉතින් වසර දෙකකට ආසන්න කාලයක් මග බලන් ඉදපු MOVING ගිය අගෝස්තු මස 09 වෙනිදා Disney+ හරහා විකාශනය ආරම්භ කරනවා. පුරා මාස එකහමාරක් තිස්සේ විකාශනය වී පසුගිය සැප්තැම්බර් 20 වෙනි දින MOVING කතාමාලාවේ අවසානය සනිටුහන් වෙනවා.

අද අවසන් කථාංගය ගැන මුකුත්ම කියන්න යන්නෑ මන්. කුතුහලයත් එක්ක ඔයාලම බලන්නකෝ. ආ මතක ඇතුව End Credits වලින් පස්සේ තියෙන ටිකත් බලන්න. දෙවෙනි සීසන් එකකට ඉගි දීලා තමයි MOVING අවසන් වෙන්නේ. ඒවුනාට තාම දෙවෙනි සීසන් එක ගැන  Disney+ එකෙන් තහවුරු කරලා නම් නෑ. දෙවෙනි සීසන් එකක්  ආවොත්  ඒකටත් උපසිරැසි අරන් එනවයි කියන පොරොන්දුවත් එක්ක MOVING සමගින් අදට මන් සමුගන්නවා. සීරීස් එක පුරාවට සබ් ටික කොහොමද කියලා කමෙන්ට් එකක් අනිවාරෙන් දාගෙන යන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. එහෙනම් හැමෝටම සුභ දවසක්, තවත් උපසිරැසියකින් හමුවෙමු.    The End…

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

6,017 downloadsDownload MOVING-S01E20-END.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles by

නයන බුද්ධික

Subtitles

6,017 downloadsDownload Subtitles16 KB

8 comments

  1. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    1. Nirun milinda

      Nice

  2. J.kaushalya

    good job and nice sub...

  3. Anonymous

    Thank You for the subtitles!..

  4. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  5. Anonymous

    Thanks for the sub. Enjoyed very much

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Krishani

    Thank you