ආයුබෝවේවා රසික රසිකාවියෝ හැමදෙනාටම ඔන්න අරගෙන ආවා පස්වෙනි එපිසෝඩ් එක ඔන්න පොඩි හෑල්ලක් ලියනවා තරහා වෙන්න එපා. කියවන්න කම්මැලි නම් පල්ලෙහාට ගිහින් සබ් එක ඩවුන්ලෝඩ් කරගන්න. අශාන් අයියේ ස්තූතියි මාව මේකට සම්බන්ධ කරගත්තට ඒවගේම සම්බන්ධ වුන අනිත් සහෝදරයන්ටත් සතූතියි. මමත් මඟබලාගෙන හිටපු සීරිස් එකක්. ඇත්ත…

ආයුබෝවේවා රසික රසිකාවියෝ හැමදෙනාටම
ඔන්න අරගෙන ආවා පස්වෙනි එපිසෝඩ් එක
ඔන්න පොඩි හෑල්ලක් ලියනවා තරහා වෙන්න එපා.
කියවන්න කම්මැලි නම් පල්ලෙහාට ගිහින් සබ් එක ඩවුන්ලෝඩ් කරගන්න.
අශාන් අයියේ ස්තූතියි මාව මේකට සම්බන්ධ කරගත්තට
ඒවගේම සම්බන්ධ වුන අනිත් සහෝදරයන්ටත් සතූතියි.
මමත් මඟබලාගෙන හිටපු සීරිස් එකක්.
ඇත්තටම කියනවනාම් මේ සබ් එක හදන්න ඕනේ නිසාමයි මේ සීරිස් එක බැලුවේ.
ගිය සඳුදා ඉඳන් පුරා දවස් හතරක් මුල සිට අගට නිදි වරාගෙන බැලුවා.
ඔයාලා තාම එන්ඩ් එක බලලා නෑ කියලා හිතනවා.
ස්පොයිලර් ඇලට්***
ඒත් ඒක බලපු මට බැලුවට වඩා ඇත්තටම, බූට් එකක් කෑවනම් හොඳයි කියලා හිතුනා.
එකලඟ සීරීස් එකම බලපු නිසාද කොහෙද තාම නින්ද යන්නෙත් නෑ දුක හිතෙනවා.
මේව් ප්ලීස් ඇයි එහෙම කළේ.
මම හිතුවේ එපිසෝඩ් එක කරගන්නත් බැරිවෙයි කියලා දුකට.
හොඳයි වේදනාව පැත්තකින් තියලා කතාවට යමු.
මේකේ මම එක සින්දුවක් විතරක් සිංහලට හරවලා තියනවා.
ඒක ඒ සීන් එකට ගැලපෙනම සින්දුවක්.
තව ඒ සින්දුවේ ඉස්ස්සරහා සීරීස් එකේ වෙන දේ ලස්සනට කියනවා.
සෑහෙන කොමඩි සීන් එකේ ආපු සීරීස් එක මේ සීසන් එකෙන් සීරියස් මූඩ් එකකට ගේනවා.
ඒකට හේතු ගොඩක් ඩිරෙක්ටර් ලොක්කා කියලා තිබුනා.
බලමු අන්තිම එපිසෝඩ් එකේ ලියුම ලියන්න ලැබුනොත් විස්තරයක්ම දාන්නම්.
ඔන්න මේව්ගේ අම්මා නැතිවුනා,
ඕටිස් රූබි එක්ක ආයේ නිදාගත්තා (ඇත්තටම නිදාගත්ත නිසාම හොඳා.)
එංගලන්තෙට ආපු මේව්ට ආපහු ඕටිස්ව හම්බුනා.
ගොඩක් අය බලාපොරොත්තු වෙන හීන වල විතරක් තියන එපිසෝඩ් එකක් මේක
ඉතින් ඔන්න මේකෙදි මේව් අම්මගේ අවමඟුල ගැන බලාගන්න හැටි
ඒමිගේ අලුත් සම්බන්ධය ගැන,
ඕටිස්ගේ නැන්දාගේ සම්බන්ධය,
ඇඩම් වැඩකරන තැන සෑහෙන දියුණුවක් ලබනවා.
ඕටිස් මේව් එකක් යන පලවෙනි ඩේට් එක මොනවගේද?
ඉතින් ඕටිස් මෙතනත් වැඩේ අනාගනීද?
මේක ආදරය, ආදරයක පාරිශුද්ධ බව ගැන කියවෙන එපිසෝඩ් එකක්.
එහෙනම් බලන්නකෝ.
අනේමන්දා ඕටිස්ව දැකලා මටත් දැන් නිකන් උපදේශකයෙක් වෙන්න හිතිලා.
හරි හරි ගිහින් එන්නම් ජයවේවා හැමෝටම..!!!
ආහ් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න..
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
19,072 downloadsDownload Sex-Education-S04-E05.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
- #2019
- #Asa Butterfield
- #Connor Swindells
- #Editor's Pick
- #Emma Mackey
- #Gillian Anderson
- #Kedar Williams-Stirling
- #MaxxA
- #Ncuti Gatwa
- #Netflix
- #Sex Education (2019-) [S04 : E05] Sinhala Subtitles
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subtitles
- #නිර්මාල් විමුක්ති
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Anonymous
Minu
Godak sthuthi..Jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
Nice work dear