1995 වර්ෂයේ විකාශය වෙමින් මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 පුරා දිග හැරුනු මේ Shinseiki Evangelion AKA Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාව Action, Drama, Sci-fi, Suspense, Psychological, Mecha යන Genre වලට අයත් වෙනවා. Avant Garde හා Award Winning ඇනිමෙ එකක් බවට පත් වෙමින් masterpiece එකක් බවට ප…

1995 වර්ෂයේ විකාශය වෙමින් මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 පුරා දිග හැරුනු මේ Shinseiki Evangelion AKA Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාව Action, Drama, Sci-fi, Suspense, Psychological, Mecha යන Genre වලට අයත් වෙනවා. Avant Garde හා Award Winning ඇනිමෙ එකක් බවට පත් වෙමින් masterpiece එකක් බවට පත් වුනු මේ කතාවේ 03 හා 04 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ.🔥

කලින් කොටස්වල සිද්ධ වුනු දේ අපි දැන් කෙටියෙන් මතක් කර ගනිමු.
අවුරුදු 15 කට පස්සෙ එක පාරටම “ඒන්ජල්” (Angel) නමින් හඳුන්වන අද්භූත ජීවීන් කොට්ඨාසයක් ජපානයට පහර දෙනවා. මේ ජීවින් විනාශ කරන්න කිසිම හමුදා අවියකට පුලුවන් වෙන්නේ නෑ. “Nerv” නමින් හැඳින්වෙන විශේෂ ආයතනයක් මේ වෙනුවෙන්ම ආයුධයක් සූදානම් කරල තියෙනවා. ඒ තමයි කෘතිම මානව එවන්ගැලියන් රොබෝවරු (Artificial Human Evangelion). මේ ඒන්ජල්ව පරද්දන්න මේ රොබෝවරුන්ගේ Unit-01 ලෙසින් හඳුන්වන රොබෝව පණගන්වන්න අවශ්‍ය වෙනවා. මේ වෙනුවෙන් එක පුද්ගලයෙක් ඒ රොබෝගේ ඇතුළත් ඉඳන් මානසික සම්බන්ධයක් හරහා රොබෝව ක්‍රියාත්මක කරන්න ඕනි. ඉතින් මේ වැඩේට තෝරගන්නේ වයස අවුරුදු 14 ක් වෙන “ශින්ජි ඉකාරි” කියන පිරිමි ළමයව. එයාව තෝරගන්නෙත් Nerv එකේ අණදෙන නිළධාරියා වගේම ශින්ජිගේ තාත්තා වෙන “ගෙන්දෝ ඉකාරි” විසිනුයි.

පළවෙනි වතාවෙම ශින්ජිට මේ රොබෝව හරි හැටි හසුරුවා ගන්න බැරි වෙන නිසා සටනින් දරුණු තුවාල සිද්ධ වෙලා රොබෝවත් අක්‍රිය වෙනවා. ඒත් මොකක් හරි හේතුවක් නිසා නැවත සක්‍රිය වෙන මේ Unit-01 එක ඒන්ජල්ව විනාශ කරනවා. සටනින් පස්සෙ ශින්ජිගේ භාරකාරයා විදිහට Nerv එකේ තරුණියක් වෙන කැප්ටන් මිසාතෝ කත්සුරාගි ඉදිරිපත් වෙනවා. ශින්ජි දැන් ස්ථිරවම එවන්ගැලියන් රොබෝ කෙනෙක් පදවන නියමුවෙක් වෙලා අවසන්. මේ එවන්ගැලියන් රොබෝලා කියන්නෙ මොන විදිහෙ දේවල්ද? ශින්ජිගේ අලුත් ජීවිතය මොන වගේ එකක් වේවිද? ශින්ජි වෙනුවෙන් අනාගතයෙදි තියෙන්නේ මොන වගේ ජීවිතයක්ද? මේ කොටස් දෙක බලල හොයාගන්නකො මොකද වෙන්නෙ කියලා. උපසිරැසිය ගැන පහළින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ කොටස් දෙකෙන් හමුවෙමු.👋

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ BD පිටපත සදහා අදාළ වේ.

938 downloadsDownload Neon-Genesis-Evangelion-E0304.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

938 downloadsDownload Subtitles27 KB

3 comments

  1. kalana wasala

    Patta,,,,,,,Thanks

    1. ලංකන් Weebs

      Thank you.❤️

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P