1995 වර්ෂයේ විකාශය වෙමින් මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 පුරා දිග හැරුනු මේ Shinseiki Evangelion AKA Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාව Action, Drama, Sci-fi, Suspense, Psychological, Mecha යන Genre වලට අයත් වෙනවා. Avant Garde හා Award Winning ඇනිමෙ එකක් බවට පත් වෙමින් masterpiece එකක් බවට ප…

1995 වර්ෂයේ විකාශය වෙමින් මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 පුරා දිග හැරුනු මේ Shinseiki Evangelion AKA Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාව Action, Drama, Sci-fi, Suspense, Psychological, Mecha යන Genre වලට අයත් වෙනවා. Avant Garde හා Award Winning ඇනිමෙ එකක් බවට පත් වෙමින් masterpiece එකක් බවට පත් වුනු මේ කතාවේ 11 හා 12 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ.🔥
කලින් කොටස්වල සිද්ධ වුනු දේ අපි දැන් කෙටියෙන් මතක් කර ගනිමු.
Eva Unit-02 එකත් එක්ක ජපානයට ආපු අසුකා ලැන්ග්ලි සොර්යු තමන්ගේ මංගල සටනට මුහුණ දුන්නා. මොන තරම් හොඳට මුහුණ දුන්නද කියල කියනවනම් ඒ ඒන්ජල්ගෙන් පහර කාලා අසුකාටයි ශින්ජිටයි දෙන්නටම ලැජ්ජා වෙන්න සිද්ධ වෙනවා. මොකද මේ පරාජය හරිම අශෝභනයි.😂 කොහොමහරි සහෝගයෙන් වැඩ කළොත් මේ ඒන්ජල්ව පරද්දන්න පුලුවන් කියලා දැනගත්තම අසුකාටයි ශින්ජිටයි මේ මෙහෙයුම වෙනුවෙන් විශේෂ පුහුණුවක නියැලෙන්න සිද්ධ වෙනවා. අන්තිමේදි සහයෝගයෙන් යුතුව එකවර එල්ල කරන ප්‍රහාරයකින් 7 වෙනි ඒන්ජලුත් ඒ විදිහට විනාශ වෙනවා.
ඊට පස්සෙ ගිනි කන්දක් ඇතුළෙ බිහි නොවුනු ඒන්ජල් කෙනෙක් ඉන්න බවට Nerv එක හොයාගන්නවා. පණ පිටින් ඒන්ජල් කෙනෙක්ව අල්ලගන්න ලැබුනොත් කොහොම තියේවිද? ඒකත් බිහි නොවුනු ඒන්ජල් කෙනෙක්ව! කැප්ටන් කත්සුරාගි ශින්ජි,අසුකා දෙන්නාවත් සූදානම් කරගෙන මේ මෙහෙයුම කරන්න පටන් ගන්නවා. අවාසනාවක මහත ගැන කියනවනම්, මේ ඒන්ජල්ව අල්ලගත්තු ගමන්ම ඒන්ජල් වර්ධනය වෙලා පහර දෙන්න පටන් ගන්නවා. කොහොමහරි අසුකා ශින්ජිගේ උදව්වෙන් ඒ 8 වෙනි ඒන්ජල්ව විනාශ කරනවා. මෙදා පාර Nerv මූලස්ථානයේ විදුලිය එක පාර විසන්ධි වෙලා හරිම අමුතු දෙයක් වෙනවා. බලය නැතුව එවා පණගන්වන්නෙ කොහොමද? බලය නැති වෙලාවෙ ඒන්ජල් කෙනෙක් ඒවිද? ශින්ජි ඇතුළු Nerv එක මොන විදිහෙ තත්වයකට මුහුණ දේවිද? මේ කොටස් දෙක බලල හොයාගන්නකො මොකද වෙන්නෙ කියලා. උපසිරැසිය ගැන පහළින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ කොටස් දෙකෙන් හමුවෙමු.👋
ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ BD පිටපත සදහා අදාළ වේ.
753 downloadsDownload Neon-Genesis-Evangelion-E11E12.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
2 comments
Dilshan buddika
රොයිලි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Neon Genesis Evangelion [ E11 & E12] Sinhala Subtitles | අඳුරේ පැමිණි ඒන්ජල් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Neon-Genesis-Evangelion-1995-2.jpg)



බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P