1995 වර්ෂයේ විකාශය වෙමින් මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 පුරා දිග හැරුනු මේ Shinseiki Evangelion AKA Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාව Action, Drama, Sci-fi, Suspense, Psychological, Mecha යන Genre වලට අයත් වෙනවා. Avant Garde හා Award Winning ඇනිමෙ එකක් බවට පත් වෙමින් masterpiece එකක් බවට ප…

1995 වර්ෂයේ විකාශය වෙමින් මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 පුරා දිග හැරුනු මේ Shinseiki Evangelion AKA Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාව Action, Drama, Sci-fi, Suspense, Psychological, Mecha යන Genre වලට අයත් වෙනවා. Avant Garde හා Award Winning ඇනිමෙ එකක් බවට පත් වෙමින් masterpiece එකක් බවට පත් වුනු මේ කතාවේ 09 හා 10 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ.🔥

කලින් කොටස්වල සිද්ධ වුනු දේ අපි දැන් කෙටියෙන් මතක් කර ගනිමු.

ඒන්ජල්වරු 5 දෙනෙකුගේ මරණවලට පස්සෙ ජර්මනියේ ඉඳල ජපානයට එන Unit-02 එකත් ඒකෙ නියමුවා බලාගන්නත් කැප්ටන් මිසාතෝ එක්ක ශින්ජි පැසිෆික් සාගරයට යනවා. ඉතින් මේ Unit-02 එකේ නියමුවා වෙන්නෙ “අසුකා ලැන්ග්ලි සොර්යු” කියල ජර්මානු ජාතික කෙල්ලෙක්. කටකාර වගේම අනිත් අයව ලේසියෙන් ගණන් ගන්නෙ නැති කෙල්ලෙක් වෙන මේ අසුකා, හැමවෙලේම හිතන්නේ තමන් තරම් දක්ෂ නියමුවෙක් නෑ කියලයි. ඉතින් අසුකාට ම උසිගන්නලා එව්වා වගේ ඒන්ජල් ප්‍රහාරයක් සිද්ධ වෙනවා. එක්සත් ජාතීන්ගේ නාවික බල ඇණියේ උදව්වෙන් ඒ 6 වෙනි ඒන්ජල්ව විනාශ කරන්න අසුකාට පුලුවන් වෙනවා.

ඊට පස්සෙ අසුකා ජපානයේ අලුත් ජීවිතය පටන් ගන්න හදනකොටම තවත් ඒන්ජල් ප්‍රහාරයක් සිද්ධ වෙනවා. ඒක තමයි ජපානයේදි අසුකාගේ මංගල සටන. තමන් ගැන අධිතක්සේරුවෙන් ඉන්න අසුකාට මේ සටන දිනන්න පුලුවන් වේවිද? ඒ අතරෙ ගිනි කන්දක තිබිලා පරිණත නොවුනු ඒන්ජල් කෝෂයකුත් හම්බවෙනවා. ඒ පරිණත නොවුනු ඒන්ජල්ව ගන්න ලැබුනොත් කොහොමද? මේ කොටස් දෙක බලල හොයාගන්නකො මොකද වෙන්නෙ කියලා. උපසිරැසිය ගැන පහළින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ කොටස් දෙකෙන් හමුවෙමු.👋

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ BD පිටපත සදහා අදාළ වේ.

824 downloadsDownload Neon-Genesis-Evangelion-E09E10.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1All BT1Next BT1

Subtitles

824 downloadsDownload Subtitles32 KB

4 comments

  1. Dilshan buddika

    සුපිරි

    1. ලංකන් Weebs

      ස්තූතියි.❤️

  2. tharindu

    super

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.