Never Have I Ever Sinhala Subtitles S01E08 (පළමු කොටසේ අටවන එපිසෝඩය) දේවි මානසික උපදේශකයෙක් හම්බවෙන්න ගියා. ඒත් තාත්තගේ මරණය ගැන කතා කරන්න අකමැති වුණා. කමලයි එයාගේ පෙම්වතා ස්ටීවුයි කාමරේ හොරෙන් ආදරය කරනවා දේවිට අහුවුණා. මේකෙන් ප්‍රයෝජනය අරන් දේවි බෙන්ගේ උපන්දින පාටියට ගියා අම්මට හොරෙන් කමලගේ උදව් ඇ…

Never Have I Ever Sinhala Subtitles

S01E08 (පළමු කොටසේ අටවන එපිසෝඩය)

දේවි මානසික උපදේශකයෙක් හම්බවෙන්න ගියා. ඒත් තාත්තගේ මරණය ගැන කතා කරන්න අකමැති වුණා. කමලයි එයාගේ පෙම්වතා ස්ටීවුයි කාමරේ හොරෙන් ආදරය කරනවා දේවිට අහුවුණා. මේකෙන් ප්‍රයෝජනය අරන් දේවි බෙන්ගේ උපන්දින පාටියට ගියා අම්මට හොරෙන් කමලගේ උදව් ඇතුව. එතනදි ෆැබියෝලාගේ රහස එළියට ආවා. පැක්ස්ටන් දේවිව ගෙදර ගෙනත් දැම්මා. එයාලා වාහනේ කිස් කරගත්තා. ගෙදර ඇවිත් දේවිට තාත්තව පේනවා වගේ දැනුනා. S01E09 (පළමු කොටසේ නවවන එපිසෝඩය)   තත්ත්වය තව තව නරක් වෙද්දි දේවිට තීරණ ගන්න වෙලාව එනවා. පවුලේ ප්‍රශ්න, ඉස්කෝලේ අභියෝග, ඒ වගේම එයාගේ වර්ධනය කියන ඔක්කොම එකට ගැටෙනවා. විහිළු තියෙනවා, දුක හිතෙන තැන් තියෙනවා, ආදර සම්බන්ධතා ගැනත් යමක් තියෙනවා. දේවි වැරදි හදා ගන්න උත්සාහ කරන හැටි හිතට දැනෙනවා. හැබැයි ඒක බිඳුන දේවල් හදා ගන්න ඇතිද ?

Never Have I Ever Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

594 downloadsDownload Never-Have-I-Ever-S01E09.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Never Have I Ever Sinhala Subtitles

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

594 downloadsDownload Subtitles22 KB

3 comments

  1. Kesahan

    Thank you, Okkoma season walata danna daho

  2. Kesahan

    Thank you, Okkoma season walata danna Saho

  3. Chanaka

    The day of jackal series ekatath sub eka one please ...