Never Have I Ever Sinhala Subtitles S02E03 (දෙවන කොටසේ තුන්වන එපිසෝඩය) අත කැඩිලා පිහිනුම් ශිෂ්‍යත්වය නැති වෙයි කියලා බයවෙලා පැක්ස්ටන්ට තේරුනා දැන් ඉගෙන ගන්න ඕනේ විශ්වවිද්‍යාලයකට යන්න නම් කියලා. මුලින් මිනිහා දේවිට බලකරා තමන්ගේ ගෙදර වැඩ පවා කරලා දෙන්න කියලා, පළිගැනීමක් විදිහට. ඒත් නංගියි සීයායි කතා…

Never Have I Ever Sinhala Subtitles

S02E03 (දෙවන කොටසේ තුන්වන එපිසෝඩය)

අත කැඩිලා පිහිනුම් ශිෂ්‍යත්වය නැති වෙයි කියලා බයවෙලා පැක්ස්ටන්ට තේරුනා දැන් ඉගෙන ගන්න ඕනේ විශ්වවිද්‍යාලයකට යන්න නම් කියලා. මුලින් මිනිහා දේවිට බලකරා තමන්ගේ ගෙදර වැඩ පවා කරලා දෙන්න කියලා, පළිගැනීමක් විදිහට. ඒත් නංගියි සීයායි කතා කරලා මිනිහගේ හිත වෙනස් වුණා. ඊට පස්සේ දේවි උගන්වනවා පැක්ස්ටන්ට. අන්තිමේදී කොල්ලා කොහොමහරි ගේමක් ගහලා විභාගෙකට B සාමාර්ථයක් ගත්තා. මේ කොටස ජිජි හදීද් තමයි විස්තර කරේ. මෙයා තමයි කියාගෙන ගියේ පැක්ස්ටන්ගේ දියුණුව ගැන. S02E04 (දෙවන කොටසේ හතරවන එපිසෝඩය)
දේවිට අලුත් අභියෝගයක් එනවා – තමන් වගේම ඉන්දියානු-ඇමරිකානු ළමයෙක්. මේ ළමයා හැම දෙයක්ම හරියට කරනවා වගේ පෙනෙන්නේ. දෙන්නා අතර ගැටුම් ඇති වෙනවා. ඒකෙන් අපිට හිනා යන තැන් තියෙනවා වගේම, හිතන්න දෙනවා. විශේෂයෙන්ම අනන්‍යතාවය, පවුලේ බලාපොරොත්තු, සහ තමන් ගැන තියෙන අගය ගැන. මේ තරඟය සීසන් එකට අලුත් රසයක් එකතු කරනවා.


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

622 downloadsDownload Never-Have-I-Ever-S02E04.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Never Have I Ever Sinhala Subtitles

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

622 downloadsDownload Subtitles24 KB

0 comments

No comments yet.