Never Have I Ever Sinhala Subtitles S03E02 (තුන්වන කොටසේ දෙවන එපිසෝඩය) කවුදෝ හොරෙන් දේවිට මැසේජ් එකක් දැම්මා එයාට පැක්ස්ටන් සුදුසු නෑ පැක්ස්ටන් කියන්නේ ඔයා හිතන කෙනා නෙමෙයි නරක කෙනෙක් කියලා. මේකට දේවි ඒ හැටි කලබල වුණේ නෑ, ඒත් යාළුවෝ දේවිට මේ මැසේජ් එවන කෙනා කවුද කියලා හොයන්න ගත්තා. මේත් එක්කම දේවිත…

Never Have I Ever Sinhala Subtitles

S03E02 (තුන්වන කොටසේ දෙවන එපිසෝඩය)

කවුදෝ හොරෙන් දේවිට මැසේජ් එකක් දැම්මා එයාට පැක්ස්ටන් සුදුසු නෑ පැක්ස්ටන් කියන්නේ ඔයා හිතන කෙනා නෙමෙයි නරක කෙනෙක් කියලා. මේකට දේවි ඒ හැටි කලබල වුණේ නෑ, ඒත් යාළුවෝ දේවිට මේ මැසේජ් එවන කෙනා කවුද කියලා හොයන්න ගත්තා. මේත් එක්කම දේවිත් මේ ගැන උනන්දු වුණා. දේවි මහන්සි වුණා මේක දැම්මේ කවුද කියලා හොයන්න. ඒකෙන් සම්බන්ධත් සුළු මට්ටමකින් අවුල් වීමක් වුණා. පස්සේ එයාට තේරෙනවා තමන් ගැන විශ්වාසය තියෙන්න ඕනේ බව. මේ අතරේ අනීසා එක පාරටම ෆැබියෝලව පාසලේ වැසිකිළියෙදි කිස් කරා. මේකෙන් දෙන්නගේ සමලිිංගික සම්බන්ධතාවය තහවුරු වීමක් වුණා.

S03E03 (තුන්වන කොටසේ තුන්වන එපිසෝඩය)

වැලන්ටයින් දවසත් එක්ක ආදරය, අවුල් වෙන හමු වීම්, සහ කලබල ඇති වෙනවා. දේවිට තමන්ගේ ආදර ජීවිතේ උඩ යටිකුරු වෙද්දි, එයාගේ යාළුවොත් ආදරය හොයනවා. නව යොවුන් වයසේ අය දන්න ආදරේ කරදර ගැන මිහිරි, විහිළු සහගත සහ ලැජ්ජා හිතෙන මොහොත් වලින් අද කොටස පිරිලා තියෙන්නේ.


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

556 downloadsDownload Never-Have-I-Ever-S03-E03-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Never Have I Ever Sinhala Subtitles

All BT1All BT1Next BT1

Subtitles by

UD Shehan

Subtitles

556 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.