Never Have I Ever Sinhala Subtitles S03E03 (තුන්වන කොටසේ තුන්වන එපිසෝඩය) එලිනෝර් සහ ට්‍රෙන්ට් අතර මුල් ආදරයත් අභියෝගවලට මුහුණ දුන්නා. අනීසා බෙන් අතරත් ප්‍රශ්න ඇතිවුණා. වැලන්ටයින් දවසට දේවි පැක්ස්ටන් එක්ක විශේෂ දවසක් සැලසුම් කරා. ඒත් වැරදී තේරුම් ගැනීම් නිසා ප්‍රශ්න ඇති වුණා, දෙන්නගේ සම්බන්ධයත් මෙතන…
Never Have I Ever Sinhala SubtitlesS03E03 (තුන්වන කොටසේ තුන්වන එපිසෝඩය)
එලිනෝර් සහ ට්‍රෙන්ට් අතර මුල් ආදරයත් අභියෝගවලට මුහුණ දුන්නා. අනීසා බෙන් අතරත් ප්‍රශ්න ඇතිවුණා. වැලන්ටයින් දවසට දේවි පැක්ස්ටන් එක්ක විශේෂ දවසක් සැලසුම් කරා. ඒත් වැරදී තේරුම් ගැනීම් නිසා ප්‍රශ්න ඇති වුණා, දෙන්නගේ සම්බන්ධයත් මෙතනින් අහවර වෙලා ගියා, අවසානයේ ලොකු වේදනාවක් විතරක් දේවිට ඉතුරු වුණා.

S03E04 (තුන්වන කොටසේ හතරවන එපිසෝඩය)
දේවිගේ තරඟකාරී ගතිය නිසා තමන්ට දෙයක් ඔප්පු කරන්න ගිහින් සම්බන්ධතා වලට හානි වෙනවා. ඊරිසියාව නිසා කතාව වඩාත් නාටම්‍ය ගතියක් ගන්නවා, හැබැයි ඒකෙන් ගැඹුරු සම්බන්ධතා හැදෙනවා, තමන් ගැන අලුත් දේවල් තේරෙනවා. හිතේ හැඟීම් උඩ යටිකුරු වෙන ගමන් විහිළුත් තියෙනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
546 downloadsDownload Never-Have-I-Ever-S03-E04-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Never Have I Ever Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
2 comments
Keshan
Anonymous
Anith episode tikath sub eka dennako: !
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks!