S03E08 (තුන්වන කොටසේ අටවන එපිසෝඩය) දේවියි ෆැබියෝලයි, ඩෙසුයි අනීසයි එකතු වෙලා ක්‍රීඩා රාත්‍රියක් සංවිධානය කරා. මේකට ඇවිත් හිටපු ඩෙස්ගේ එක යාළුවෙක් නොමනා විදියට හැසිරිලා දේවිගේ ලස්සනට තිබුණ මොහොත හැමදේම අවුල් කරලා දැම්මා. බෙන්ට කලාව උගන්වන්න තමන්ගෙම වයසේ අලුත් ගුරුවරයෙකුත් හම්බවුණා, මේක මිනිහට අලුත්ම…

S03E08 (තුන්වන කොටසේ අටවන එපිසෝඩය)

දේවියි ෆැබියෝලයි, ඩෙසුයි අනීසයි එකතු වෙලා ක්‍රීඩා රාත්‍රියක් සංවිධානය කරා. මේකට ඇවිත් හිටපු ඩෙස්ගේ එක යාළුවෙක් නොමනා විදියට හැසිරිලා දේවිගේ ලස්සනට තිබුණ මොහොත හැමදේම අවුල් කරලා දැම්මා. බෙන්ට කලාව උගන්වන්න තමන්ගෙම වයසේ අලුත් ගුරුවරයෙකුත් හම්බවුණා, මේක මිනිහට අලුත්ම අත්දැකීමක් වුණා.

තව මේ කොටසේ, ක්‍රීඩා රාත්‍රියේදී ඩෙස්ගේ යාළුවා දේවිගේ ක්‍රීඩා උපකරණයක් කඩමින් ඉන්නවා දැකපු එකෙන් කෙල්ලට හොඳටම දුක හිතිලා කේන්ති ගියා. මේකෙන් පස්සේ දේවි ඩෙස්ගේ ගෙදරට ගිහින් ඩෙස් එක්ක ඇඳ උඩ ආදරය කරමින් ඉද්දි එකපාරටම ඒක ඩෙස්ගේ අම්මා දකිනවා. මේකෙන් දෙන්නම හොඳටෝම බයවෙලා යනවා.

S03E09 (තුන්වන කොටසේ නවවන එපිසෝඩය)

අන්තිමට කලින් තියෙන මේ කොටසේදි සීසන් එකේ තිබ්බ හැම ප්‍රශ්නයක්ම එකට එනවා. මුහුණට මුහුණ දෙන ගැටුම් වලින් හිත සැහැල්ලු වෙනවා වගේම පුපුරනවා. දේවිගේ දියුණුවත් අඩුපාඩුත් පැහැදිලිව පෙනෙනවා. එයාට මුහුණ දෙන්න වෙන ලොකුම අභියෝග එනවා. මේක තදින් හිතට දැනෙන කොටසක්. අන්තිම කොටස බලන්න ආස හිතෙන විදියට ඉවර වෙනවා.

එහෙනම් මේ සීසන් එකේ අන්තිම එපිසෝඩයෙන්
තමයි මම ඔයාලව ඊළඟට හම්බවෙන්න එන්නේ.


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

569 downloadsDownload Never-Have-I-Ever-S03-E09-Sinhala-Subtitles.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Never Have I Ever Sinhala Subtitles

All BT1All BT1Next BT1

Subtitles by

UD Shehan

Subtitles

569 downloadsDownload Subtitles24 KB

1 comment

  1. Anonymous

    Gannibal season 2 subtitles karann e nadd saho