Never Have I Ever Sinhala Subtitles S03E09 (තුන්වන කොටසේ නවවන එපිසෝඩය) දේවි ඉන්දියානු-ඇමරිකානු කොල්ලෙක් වෙන ඩෙස් එක්ක හාද වුනා. මේකෙන් එයාට තමන්ගේ සංස්කෘතිය ගැන ගොඩක් දේවල් හිතුනා. පවුලේ අය බලාපොරොත්තු වෙන දේවලුත් එක්ක මේක ගැළපෙනවද කියලා හිතුනා. මේ සම්බන්ධය නිසා දේවිට හිතුනා ඇත්තටම තමන්ට මොකක්ද ඕනේ…
Never Have I Ever Sinhala SubtitlesS03E09 (තුන්වන කොටසේ නවවන එපිසෝඩය)
දේවි ඉන්දියානු-ඇමරිකානු කොල්ලෙක් වෙන ඩෙස් එක්ක හාද වුනා. මේකෙන් එයාට තමන්ගේ සංස්කෘතිය ගැන ගොඩක් දේවල් හිතුනා. පවුලේ අය බලාපොරොත්තු වෙන දේවලුත් එක්ක මේක ගැළපෙනවද කියලා හිතුනා. මේ සම්බන්ධය නිසා දේවිට හිතුනා ඇත්තටම තමන්ට මොකක්ද ඕනේ කියලා – ආදරය ගැනත්, තමන් ගැනත්. නමුත් මේ සම්බන්ධය වැඩිදුර නොයාම ඩෙස්ගේ අම්මා නිසා දෙකඩ වෙලා ගියා. දේවි ඩෙස්ගේ මූණට අයිස් කෝපි කෝප්පයකින් ගැහුවා, මේක ඩෙස්ගේ අම්මා දැකලා දේවිව එයාගේ අම්මා ළගට එක්කන් ගිහින් දේවි පිට වරද පටවන්න උත්සහා කරා. නමුත් දේවිගේ අම්මා දේවිගේ පැත්ත අරන් දේවිට හයියක් වුණා. පැක්ස්ටන් විශ්වවිද්‍යලයකට යන්නත් මේ කොටසෙදි වරම් ලැබුවා.

S03E10 (තුන්වන කොටසේ දහවන එපිසෝඩය)
සීසන් එක ඉවර වෙන කොටසේදි සමහර දේවල් විසඳෙනවා. හැබැයි අනාගතේට තව දේවල් ඉතුරු කරනවා. දේවි හිතනවා තමන් කොච්චර දුර ඇවිල්ලා තියෙනවද, ඊළඟට කොහෙද යන්න ඕන කියලා. හිනා යන, අඬන්න හිතෙන, සතුටු වෙන මොහොත් තියෙනවා. සම්බන්ධතා වෙනස් වෙනවා, හීන පැහැදිලි වෙනවා. අන්තිම සීන් එක බැලුවම ඊළඟ සීසන් එක එනකන් බලන් ඉන්න බැරි වෙනවා.

3 වෙනි සීසන් එකේ නාට්‍යමය, විහිළු සහ තවත් හුඟක් දේ පිරිලා තියෙනවා. සැහැල්ලු විහිළු සහ හැඟීම් බර මොහොත් හරියටම මිශ්‍ර කරලා තියෙනවා. දේවිගේ කතාව තාමත් අවුල්, අපිට තේරෙන, සහ රසවත් විදියටම දිගට යනවා !
එහෙනම් අන්තිම සීසන් එකෙන් තමයි
මම ඔයාලව ඊළඟට හම්බවෙන්න එන්නේ.
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
839 downloadsDownload Never-Have-I-Ever-S03-E10-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Never Have I Ever Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
6 comments
Supun Thiwanka
විමා - Admin
තවම ඒකට සබ් කරන ගමන්. පොඩ්ඩක් ඉවසනන ඉතිං :)
Supun Thiwanka
එල මම හිතුවෙ ඇතෑරල දාලවත්ද කියල.
Navindu
Season 04 ta SUB ekath ikmanin dennako.....
Tharusha
මේකේ ඉතිරු ටිකට sub දාන්නකෝ
UD Shehan
Season 04 ඉක්මනටම දෙනවා !!
පොඩ්ඩක් ඉන්න...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




මෙකෙ 4 වෙනි සීසන් එකට සබ් දෙන්නෙ නැද්ද. දැන් සෑහෙන දවසක්නෙ අන්තිම එක දීලා.