Never Have I Ever Sinhala Subtitles S04E03 (හතරවන කොටසේ තුන්වන එපිසෝඩය) දේවිට දුක හිතුනා බෙන් එයාව මඟහරින එක ගැන. ඒ අතරේ ඊතන් දේවි ගැන උනන්දු වුණා. පාටියකදී ඊතන් එලිනෝර්වයි දේවිවයි දෙන්නවම කිස් කරනවා. මේකෙන් දෙන්නගෙම යාළුකම කැඩුනා. ඒත් දෙන්නා අන්තිමේ ආයෙම යාළුවුණා. එලිනෝර්ට දැනුනා තමන්ට ට්‍රෙන්ට් ම…

Never Have I Ever Sinhala Subtitles

S04E03 (හතරවන කොටසේ තුන්වන එපිසෝඩය)

දේවිට දුක හිතුනා බෙන් එයාව මඟහරින එක ගැන. ඒ අතරේ ඊතන් දේවි ගැන උනන්දු වුණා. පාටියකදී ඊතන් එලිනෝර්වයි දේවිවයි දෙන්නවම කිස් කරනවා. මේකෙන් දෙන්නගෙම යාළුකම කැඩුනා. ඒත් දෙන්නා අන්තිමේ ආයෙම යාළුවුණා. එලිනෝර්ට දැනුනා තමන්ට ට්‍රෙන්ට් මතක් වෙනවා කියලා. එයා දේවිට කියනවා ඊතන් එක්ක යාළු වෙන්න කියලා. පැක්ස්ටන්ට හිතෙනවා විශ්වවිද්‍යාලය දාලා තමන්ගෙම ඉස්කෝලෙට ආපහු ආපු ඒක හරිද කියලා. නිර්මලාගේ සම්බන්ධය මාගට්ගේ තාත්තා ඇන්ඩ්‍රස් එක්ක අවුල් වුණා, දේවි කලින් කරපු දේවල් නිසා.

S04E04 (හතරවන කොටසේ හතරවන එපිසෝඩය)

ෆැබියෝලා එක අමාරු තීරණයක් අද ගන්නවා. ඒකෙන් කෙනෙකුගේ ජීවිතය දරුණුවටම අවුල් වෙලා යනවා. කලබලේට ගත්ත තීරණයක් දේවිගේ අනාගත සැලසුම් වලට තර්ජනයක් වෙනවා. ඒ වැරැද්ද හදා ගන්න මඟක් හොයන ගමන් වගකීම සහ තමන් ගැන වැදගත් පාඩම් ඉගෙන ගන්නවා.

 


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

406 downloadsDownload Never-Have-I-Ever-S04E04.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Never Have I Ever Sinhala Subtitles

All BT1All BT1Next BT1

Subtitles by

UD Shehan

Subtitles

406 downloadsDownload Subtitles26 KB

0 comments

No comments yet.