ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ලාස්ට් ඔෆ් කතා මාලාවේ තවත් විශේෂ එපිසෝඩ් එකක්. මං එහෙම කියන්නේ ඇයි කිව්වොත්, සමහරවිට අපිට ජෝල්ව අවසන් වරට බලාගන්න හැකි වෙන්නේ මේ එපිසෝඩ් එකෙන් විතරක් වෙන්න පුළුවන්. ඒ අනුව මේ කොටසින් අපට බලාගන්න හැකිවෙන්නේ මතකාවර්ජනයක්. මේ සීසන් එකේ පලවෙනි එපිසෝඩ් එකේදි ඔයාලට මතක ඇති එක ප…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ලාස්ට් ඔෆ් කතා මාලාවේ තවත් විශේෂ එපිසෝඩ් එකක්. මං එහෙම කියන්නේ ඇයි කිව්වොත්, සමහරවිට අපිට ජෝල්ව අවසන් වරට බලාගන්න හැකි වෙන්නේ මේ එපිසෝඩ් එකෙන් විතරක් වෙන්න පුළුවන්.
ඒ අනුව මේ කොටසින් අපට බලාගන්න හැකිවෙන්නේ මතකාවර්ජනයක්. මේ සීසන් එකේ පලවෙනි එපිසෝඩ් එකේදි ඔයාලට මතක ඇති එක පාරට අවුරුදු පහක් පන්නලා එතන ඉඳන් කතාව තමයි පෙන්නන්න ගත්තේ. ඒ වෙද්දි හොඳට හිටපු ජෝල් සහ එලී දෙන්නා තරහා වෙලා, තව හිතා ගන්න බැරි හේතුවක් උඩ ජෝල්ගේ තෙරපිස්ට් වෙන ගේල් ඔහුත් එක්ක ගොඩක් තරහින් ඉන්නේ. මේවාට හේතු මොනාද කියලා පෙලක් එව්වට ලාවට කට වචනෙන් උත්තර හම්බුනත් ඇත්තටම වෙච්ච සම්පූර්ණ කතාව ගැන අපිට බලාගන්නවත් අහගන්නවත් උන්නෑ. ඔන්න ඒකට මේ කොටසින් උත්තර දීලා පහුගිය අවුරුදු පහ ගැන මේකෙන් පෙන්නවා ජෝල්ගේ ඇසින්. එහෙනම් කට්ටිය බලාගන්නකෝ මොකද වෙන්නෙ කියලා.
මේ කොටස නිකුත් වුණේ ලංකාවෙ වෙලාවින් මැයි 19 වෙනිදා. IMDb දර්ශකේ මේ වෙනකොට 8.8 ඉහල අගයක් මේකට ලැබිලා තියෙනවා. එහෙනම් මේ සීසන් එකට තව එක කොටසයි ඉතුරු වෙලා තියෙන්නේ. බලමු මොකද වෙන්නෙ කියලා. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,891 downloadsDownload The.Last_.of_.Us_.S02E06.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
5 comments
Buddhika laKMal
Sandaru Nimsara
Thanks❤️
Anonymous
Thank you
Anonymous
Thanks❤️❤️
Sahan Gayantha
thanks a lot sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last of Us [S02: E06] Sinhala Subtitles | ජෝල්ගේ නැවත ආගමනය! [සිංහල උපසිරැසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/05/Last-of-us-s02-c-1.jpg)



බොහෝම ස්තුතියි බිම්සර සහෝ මේ සීරීස් එකට සබ් දෙන්න සෙට් වුනාට.....