Never Have I Ever Sinhala Subtitles S04E05 (හතරවන කොටසේ පස්වන එපිසෝඩය) දේවියි යාළුවොයි නැගෙනහිර වෙරළට ගියා විශ්වවිද්‍යාල බලන්න. ගමනේදි බලාපොරොත්තු නොවුණු ප්‍රශ්න සහ අලුත් දේවල් එළියට ආවා. මේකෙන් මෙයාලා හැමෝටම හිතන්න වුණා අනාගත සැලසුම් සහ සම්බන්ධතා ගැන. මේ කොටසෙන් අපිට දකින්න ලැබුණේ වැඩිහිටියෙක් වෙද…
Never Have I Ever Sinhala SubtitlesS04E05 (හතරවන කොටසේ පස්වන එපිසෝඩය)
දේවියි යාළුවොයි නැගෙනහිර වෙරළට ගියා විශ්වවිද්‍යාල බලන්න. ගමනේදි බලාපොරොත්තු නොවුණු ප්‍රශ්න සහ අලුත් දේවල් එළියට ආවා. මේකෙන් මෙයාලා හැමෝටම හිතන්න වුණා අනාගත සැලසුම් සහ සම්බන්ධතා ගැන. මේ කොටසෙන් අපිට දකින්න ලැබුණේ වැඩිහිටියෙක් වෙද්දි ගන්න ජීවිත තීරණවල සංකීර්ණ බවයි.

S04E06 (හතරවන කොටසේ හයවන එපිසෝඩය)
දේවි ගොඩක් කල් හීන මැවුව අවස්ථාවක් තව කෙනෙක් උදුර ගත්තා වගේ දැනෙනවා වෙනවා. ඊරිසියාවයි, තමන් මදි වගේ හැඟීමයි එක්ක පොර බදනවා. උනන්දුව, තරඟකාරීත්වය, සහ තමන්ගේ වටිනාකම ගැන කතා කරන කොටසක් වෙනවා. පුංචී කාලේ තමන්ගේ සංවේදී සමහර මතකයන් දේවිට අද නැවත සිහි වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
383 downloadsDownload Never-Have-I-Ever-S04E06.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Never Have I Ever Sinhala Subtitles
Subtitles by
UD Shehan
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Never Have I Ever [S04 : E06] Sinhala Subtitles | උඹ මට පස්සේ ඉඳන් පිහියෙන් ඇන්නා [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/05/Picsart_25-05-21_22-29-17-626.jpg)


