Watch Trailer

Lazarus [S01 : E07] Sinhala Subtitles | ක්ෂිතිජයේ හමුව [සිංහල උපසිරසි]

Lazarus Season 01 Sinhala Subtitles ජනප්‍රිය Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ නිර්මාතෘ සහ හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වෙන John Wick හි අධ්‍යක්ෂක එක්ව, Jujutsu Kaisen, Hell’s Paradise, Chainsaw Man වගේ ඇනිමෙ අරන් ආපු Mappa Studio සමඟින් Original කතා මාලාවක් ලෙසින් ඇනිමෙ ෆැන්ටසියට තිලිණ කරන ත්‍රාසජනක Laza…

Lazarus Season 01 Sinhala Subtitles

ජනප්‍රිය Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ නිර්මාතෘ සහ හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වෙන John Wick හි අධ්‍යක්ෂක එක්ව, Jujutsu Kaisen, Hell’s Paradise, Chainsaw Man වගේ ඇනිමෙ අරන් ආපු Mappa Studio සමඟින් Original කතා මාලාවක් ලෙසින් ඇනිමෙ ෆැන්ටසියට තිලිණ කරන ත්‍රාසජනක Lazarus ඇනිමෙ කතා මාලාවේ 7 වන කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.

ස්කිනර්ගේ මොළය ආදර්ශනය කරල නිපදවපු AI එක වෙන නාගා පිහිටුවල තියෙන සත්‍යයේ කුලුණ කියන ආගමික කණ්ඩායමට ලාසරස් කණ්ඩායම ඇතුල් වුනේ ස්කිනර් එහි ජීවත් වෙනවා ඇති යන උපකල්පනය උඩයි. බාහිර ලෝකයෙන් වෙන් වී තනිවම මිනිස් කණ්ඩායමක් මෙහෙයවන නාගා සමඟින්ම ඒ හා සමාන ගති පැවතුම් තිබුනු ස්කිනර් හිටියේ නම් නෑ. ඒ වෙනුවට කණ්ඩායමට හම්බ වුනේ බොරු විශ්වාසයක් මත නාගා එක වන්දනා මාන කරන ජන කණ්ඩායමක් විතරයි. අන්තිමේදී නාගා සමඟින් ඒ ජනතාවත් විනාශ වෙන්න හැදුවත් ලාසරස් කණ්ඩායමේ ක්‍රියාත්මක වීම එක්ක ජීවිත ගානක් බේරුනා. හැබැයි නාගා කියන AI එකේ මතක ගබඩාව ලබා ගන්න ලාසරස් කණ්ඩායමට පුලුවන් වුනා.

කේතනය කරල තියෙන නාගා එකේ මතක ගබඩාව පරික්ෂා කරන්න ලාසරස්වරුන් උත්සහය යෙදෙනවා. එතකොට තමයි ඒ උපාංගයෙන් ඛණ්ඩාංක කිහිපයක් එළියට එන්නෙ. ඒ ඛණ්ඩාංක මොනවද? ඒවා යොමු වෙන්නෙ පෘථිවියේ කොහෙටද? ඒ තැන් වලින් එකක ස්කිනර් ඉඳීවිද? මේ පාර කණ්ඩායමට හම්බවෙන්නෙ තවත් අපූරු අභියෝගයක්. ඒක මොන වගේද? නරඹන්න එහෙනම් මේ කොටස. එහෙනම් නරඹන්න මේ Lazarus ත්‍රාසජනක විනෝදබර ක්‍රියාදාමය. ඉදිරි කොටස් තුළින් හමුවෙමු.. 🙂

Episode Name : Almost Blue
Released Date : 2025.05.17
IMDB Rating : 7.8

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

268 downloadsDownload Lazarus.S01E07.zip16 KB

width=

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Lazarus Season 01 Sinhala Subtitles

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

268 downloadsDownload Subtitles16 KB

0 comments

No comments yet.

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.