Never Have I Ever Sinhala Subtitles S04E06 (හතරවන කොටසේ හයවන එපිසෝඩය) දේවි හිටියා ප්‍රින්ස්ටන් එකෙන් එන පිළිගැනීමේ ලියුම බලාගෙන. ඒත් දේවිගේ අයදුම්පත තාම රඳවා තබන ලැයිස්තුවේ කියලා දැකපුවහම කෙල්ලට ගොඩක් දුක හිතුනා. දේවි දැනගත්තා ෆැබියෝලා එයාට නොකියා අයදුම්පතක් ප්‍රින්ස්ටන් එකට දාල තියෙනවා කියලා. ඉතින…
Never Have I Ever Sinhala SubtitlesS04E06 (හතරවන කොටසේ හයවන එපිසෝඩය)
දේවි හිටියා ප්‍රින්ස්ටන් එකෙන් එන පිළිගැනීමේ ලියුම බලාගෙන. ඒත් දේවිගේ අයදුම්පත තාම රඳවා තබන ලැයිස්තුවේ කියලා දැකපුවහම කෙල්ලට ගොඩක් දුක හිතුනා. දේවි දැනගත්තා ෆැබියෝලා එයාට නොකියා අයදුම්පතක් ප්‍රින්ස්ටන් එකට දාල තියෙනවා කියලා. ඉතින් දේවි ෆැබියෝලා එක්ක රණ්ඩු වුණා. පස්සේ ෆැබියෝලා තමන් කරපු වැරැද්ද පන්තිය ඉස්සරහා පිළිගත්තා. මේකෙන් දේවිට ගොඩක් දුක හිතිලා තමන් ගැනම වරදකාරීබවක් දැනිලා ෆැබියෝලට සමාව දීලා දෙන්නා යාළු වුණා. ඒ අතරේ කමලා, නිර්මලාට කිව්වා ලෙන් ගැන හිතන්න දෙයක් තියෙනවා කියලා. මාගට් බෙන් ගැන අඩු පහත් විදියට චිත්‍ර ප්‍රදර්ශනයෙදි කතා කරපු එක මිනිහට ඇහුණ සිද්දිය නිසා දෙන්නගේ සම්බන්ධයත් අහවර වුණා.

S04E07 (හතරවන කොටසේ හත්වන එපිසෝඩය)
පැක්ස්ටන් අද කොල්ලෙක්ගේ අහිංසක ආසාවක් ගොඩදලා දෙන්න මහන්සි වෙලා වැඩ කරනවා. දේවියි පැක්ස්ටනුයි අතරත් අද කාලෙකට පස්සේ උණුසුම් දෙයක් සිද්ද වෙනවා. නමුත් මේක පැක්ස්ටන්ගේ ජීවිතයට සුභදායී විදියට නම් බලපාන්නේ නෑ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
447 downloadsDownload Never-Have-I-Ever-S04E07.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Never Have I Ever Sinhala Subtitles
Subtitles by
UD Shehan
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Never Have I Ever [S04 : E07] Sinhala Subtitles | උත්සහවන්තයා ජයගන්නවාමයි [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/05/Picsart_25-05-21_22-29-17-626.jpg)


