Never Have I Ever Sinhala Subtitles S04E07 (හතරවන කොටසේ හත්වන එපිසෝඩය) පැක්ස්ටන් බතල කොල්ලෙක් වෙන ඊතන්ට පීනන්න මහන්සි වෙලා උගන්වලා කොල්ලව ගොඩදාපු එකෙන් මිනිහා මාරම ආත්මතෘප්තියක් ලැබුවා. ඒත් දේවි එක්ක කිස් කරලා තමන්ගේ ප්‍රධාන පුහුණුකරුට අහුවුණ එකෙන් ඒ ගැම්ම පොඩ්ඩක් විතර නැතිවෙලා ගියා. දේවිට ප්‍රින්ස…

Never Have I Ever Sinhala Subtitles

S04E07 (හතරවන කොටසේ හත්වන එපිසෝඩය)

පැක්ස්ටන් බතල කොල්ලෙක් වෙන ඊතන්ට පීනන්න මහන්සි වෙලා උගන්වලා කොල්ලව ගොඩදාපු එකෙන් මිනිහා මාරම ආත්මතෘප්තියක් ලැබුවා. ඒත් දේවි එක්ක කිස් කරලා තමන්ගේ ප්‍රධාන පුහුණුකරුට අහුවුණ එකෙන් ඒ ගැම්ම පොඩ්ඩක් විතර නැතිවෙලා ගියා. දේවිට ප්‍රින්ස්ටන් එකෙන් තාම උත්තරයක් නැති එකයි, ෆැබියෝලාව ප්‍රින්ස්ටන් එකෙන් පිළිගත්ත එකයි නිසා කෙල්ලට හිතුනා තමන් හරි දුර්වලයි කියලා. මෙයා තමන් කවුද කියල හොයන්න පටන් ගත්තා. ඒ නිසා අලුත් දේවල් කරන්න පටන් ගත්තා, අලුත් යාළුවෝ හොයාගත්තා. මේ ගමනෙදි හිනා යන දේවලුත් වුණා, දුක හිතෙන දේවලුත් වුණා.

S04E08 (හතරවන කොටසේ අටවන එපිසෝඩය)

බෙන් අද දේවිගේ ගෙදර ගිහින් පිස්සුවක් නටනවා. කමලා අද පවුලේ සහ පිට හැමෝම ඉස්සරහා ලැජ්ජාවට පත්වෙනවා. හිතපු නැති විදියට දේවි තමන්ගේ අම්මට කෙනෙක් හොයන්න උත්සාහ කරනවා. හොඳ හිතින් කරන මේ වැඩේ නිසා විහිළු සහගත දේවල් වෙනවා. පවුල ගැන සහ ඉස්සරහට යන එක ගැන හිතට දැනෙන දේවල් අද කොටසින් එළියට එනවා.

 


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

347 downloadsDownload Never-Have-I-Ever-S04E08.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Never Have I Ever Sinhala Subtitles

All BT1All BT1Next BT1

Subtitles by

UD Shehan

Subtitles

347 downloadsDownload Subtitles28 KB

0 comments

No comments yet.