Never Have I Ever Sinhala Subtitles S04E08 (හතරවන කොටසේ අටවන එපිසෝඩය) නිර්මලාව ග්ලෙන්ගෙන් බේරගන්න ගිහින් කමලා හැමෝම ඉස්සරහා සවුත්තු වුණා. ග්ලෙන් ඇත්තටම හොඳ මනුස්සයෙක්, නිර්මලාට ඇත්තටම ආදරෙයි. කමලගේ මේ වැරදි වැටහීම නිසා එදා නිර්මලාගේ උපන් දිනයම විනාස වුණා. දේවි තේරුම් ගත්තා එයා කරපු දේවල් නිසා අනිත්…

Never Have I Ever Sinhala Subtitles

S04E08 (හතරවන කොටසේ අටවන එපිසෝඩය)

නිර්මලාව ග්ලෙන්ගෙන් බේරගන්න ගිහින් කමලා හැමෝම ඉස්සරහා සවුත්තු වුණා. ග්ලෙන් ඇත්තටම හොඳ මනුස්සයෙක්, නිර්මලාට ඇත්තටම ආදරෙයි. කමලගේ මේ වැරදි වැටහීම නිසා එදා නිර්මලාගේ උපන් දිනයම විනාස වුණා. දේවි තේරුම් ගත්තා එයා කරපු දේවල් නිසා අනිත් අයට රිදුනා කියලා. ඉතින් එයා ගිහින් යාළුවන්ගෙනුයි පවුලේ අයගෙනුයි සමාව ඉල්ලුවා. සමහරු ඒක පිළිගත්තා, සමහරු නෑ. ඒත් අන්තිමට හැමෝම එකට එකතු වුණා.

S04E09 (හතරවන කොටසේ නවවන එපිසෝඩය)

ඉස්කෝලේ ප්‍රොම් නයිට් එක අද. මේකට හැමෝම සතුටුයි, ඒ වගේම බයයි. ඉස්කෝලේ ජීවිතේ වැදගත් මොහොතක් වන මේ රාත්‍රියේ සමාජ සම්බන්ධතා එක්ක දේවියි එයාගේ යාළුවොයි පොර බදනවා. පුදුම දේවල් වෙනවා, හිතට දැනෙන මොහොත් උදා වෙනවා.

 


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

372 downloadsDownload Never-Have-I-Ever-S04E09.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Never Have I Ever Sinhala Subtitles

All BT1All BT1Next BT1

Subtitles by

UD Shehan

Subtitles

372 downloadsDownload Subtitles27 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.