Watch Trailer

No Game, No Life[2014] [EP 11:12] with Sinhala Subtitles | Life එකම game එකක්! [සිංහල උපසිරසි සමඟ]

එකොළොස්වනepisode එකේ නම “Killing Giant”.Soraසහ shiroතමන්ගේ ශක්තිය නැවත සම්පූරණ වූ පසු jibriගේ උදව්ද ඇතිව izunaත් එක්ක මුනට මුණ මුණගැහෙනවා. එත් මෙයාලට ඉක්මනින්ම තේරුම් යනවා game එක හදලා තියෙන්නේ werebeastලට විරුද්ධව දිනන එක නොහැකි බවට පත් කරලයි කියලා. මේ අතර stephහැමවෙලේම වගේ මෝඩ වැඩ කර කර ඉන්නවා.…

 

එකොළොස්වනepisode එකේ නම “Killing Giant”.Soraසහ shiroතමන්ගේ ශක්තිය නැවත සම්පූරණ වූ පසු jibriගේ උදව්ද ඇතිව izunaත් එක්ක මුනට මුණ මුණගැහෙනවා. එත් මෙයාලට ඉක්මනින්ම තේරුම් යනවා game එක හදලා තියෙන්නේ werebeastලට විරුද්ධව දිනන එක නොහැකි බවට පත් කරලයි කියලා. මේ අතර stephහැමවෙලේම වගේ මෝඩ වැඩ කර කර ඉන්නවා. Shiroට izuna වෙඩි තැබීම නිසා shiroත් izunaගේ පාලනයට අහුවුනා. ඉතින් ඔවුන්ට ජයග්‍රහණය ගැන තිබූ සුළු බලාපොරොත්තුව හෝ නැති වුණා.එත් පසුව හෙළිවන අන්දමට ඇත්තටම shiroizunaගේ පාලනයට අහුවුනා වගේ කරලා තියෙන්නේ රග පෑමක්. ඒක soraසහ shiroමුල ඉදලම සැලසුම් කරපු දෙයක්.ඉතින් මේ කොටසේදී අපිට මොවුන් මේ ජයග්‍රණය කිරීමට නොහැකි video game එක දිනන ආකාරය බලාගන්න පුළුවන්.

ඒ වගේම දොළොස්වන කොටස ඒ කියන්නේ මේ කතාමාලාවේ අවසාන කොටසටත් ආවා. මේ අවසන් කොටසේ නම “Rule Number 10”. Izuna ගේ බලය නිසා soraසහ shiroකොටු වුණා.එත් izunaතමන් දිනුවා යැයි සිතා ගෙන ඉන්නකොට blank ගේ සැලසුමේ ප්‍රධාන උගලට අහුවෙනවා. එහෙම වෙලා izunaට වෙඩි තියන්නේ වෙන කවුරුවත් නෙවෙයි, ඒ තමයි අපේ Stephanidola.ඉතින් ඒ විදියට soraසහ shiro මුළු මින්ස් වර්ගයා වෙනුවෙන්මඒ තරගය ජය ගන්නවා.පසුව මොවුන් දෙදෙනාව werebeastලගේ නායකයා විසින් කැදවනවා. ඒ තමයි Shrine priestess Miko.එහිදී ඇය soraට සහ shiroට නැවතත් තරගයකට අභියෝග කරනවා.ඉතින් මේ අවස්ථාවේ අභියෝගය භාරගත්ත පාර්ශවය වුනේ soraසහ shiroයි. ඉතින් soraමේකට යොදා ගන්න තරගය වුනේ ඉතාමත් සරල කාසිය වාසිය බැලීමක්.ඉතින් මේකෙන් දින්නේ කවුද කියන එක සහ කතාවේ තවත් වැදගත් කරුණු ටිකකුත් මේ කොටසින් අපිට පෙන්වනවා.

මේ series එක දිගටම බලපු අයටනම් දැන් Anime කියන සංකල්පය ගැන ටිකක් දුරට තේරෙනවා ඇති. ඒ වගේම සමහර අයට තවත් Anime වලට උපසිරසි ඕනි කියලා හිතෙනවත් ඇති. ඒ වගේම මේ මොන කුණු ගොඩක්ද කියලා මගින් හැලුණු අයත් ඇති. කොහොමවුනත් මම ඒ හැමෝටම ස්තූති කරන්න කැමතියි.මේ මන් කරපු දෙයින් අලුතෙන් ලාංකිකයන් කිහිප දෙනෙක් හරි Anime නැරබීමට යොමු වුණා නම් ඒක මම ලබපු ලොකු ජයග්‍රහණයක්.මම තවත් Anime එහෙකට උපසිරසියක් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ලොකුම ප්‍රශ්නය නම් කාලය හොයා ගන්න එකයි. කොහොම හරි මම නැවතත් මේ සීරිස් එක පුරාවටම මාත් එක්ක හිටි අයට ස්තූති කරමින් මේ සටහන අවසන් කරනවා. ඒ වගේම දෙයක් මතක් කරන්නත් කැමතියි. “Keep Watching Anime People”

 

Ruler: No Game, No Life on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,153 downloadsDownload No-Game-No-Life-E11E12.zip168 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

2,153 downloadsDownload Subtitles168 KB

19 comments

  1. ඉෂාන් මදුෂ

    නියමයි.ගොඩක් ස්තූතියි.
    anime වලට පමනක් උපසිරසි කරන කෙනෙක් අප වෙනුවෙන් ඉන්න එක
    වටිනවා.anime වලට දිගටම උපසිරැසි කරන්න. anime series එක
    සහෝට පින්සිද්ද වෙන්න ආසාවේන් බැලුවා.අගයකරනවා මේ කරපු සේවය
    පුලුවන්නම් මේ anime series වලටත් උපසිරැසි දෙන්න ඉදිරියෙදී

    Cowboy Bebop
    Code Geass season 1,2
    Tokyo Ghoul
    fullmetal alchemist season 1,2

    සහෝ මේ එක series එකකට හරි ඊලගට සබ් දෙනවනම් පින්
    ජයෙන් ජයම වේවා!

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Udara Damith B/K

    කට්ටිය වැඩිය බලන්නේ නැති
    මේවගේ එකකට සබ් දුන්නට ගොඩක් ස්තුතියි
    බයිස්කොප් අඩවිය Anime වලින් පුරවන්ද වාසනාව labeවා කියලා පතනවා
    එහෙම දාස

  4. sam fisher

    ඇනිමි කියන්න‍ෙ අපිනම් මාරම ආස කැටගරි එකක් සහ‍ො.විශ‍ේෂය‍ෙන්ම ජැපනිස් ඇනිමිනම් කියලා වැඩක්නැ.බයිස්ක‍ොප් එක පටන් අරං දැං අවුරැදුගානක් ව‍ෙනව එත් අපි ක‍ොච්චර අාස උනත් ඇනිමි නම් තිය‍ෙන්න‍ෙ හරිම ටිකයි එකනිසා ඔයා තව ඇනිමි එකකට සබ් කරන්න බලාප‍ොර‍ොත්තු ව‍ෙනව කිව්ව එක අපිටනම් හ‍ොද ආරන්චියක්.ඉලග සබ් එක ද‍ෙනක‍ොටfullmetal alchemist brotherhood හරිrick and morty හරි සලකාබලන්න.අද දුන්න සබ් එකට තැන්ක්ස් "ඇනි''

  5. Nilantha

    බොහොම ස්තූතියි... :-)

    පොඩි ඉල්ලීමක් තියෙනවා... නැවත මේ වගේ හොද Anime වලට උපසිරැසි දෙනකොට කැන්සල් නොවුන ඒවා තෝර ගන්න. නැත්තන් ආසාවෙන් බලලා බලාපොරොත්තු කඩ කර ගන්නයි වෙන්නේ.... :-(

  6. chanu mikhail

    niyamai thanks bro...
    anime walata sub dena aya adu nisa,

    anime walata sub dena eka godak watinawa bro..,
    puluwan nm.
    degatama hoda anime walata sub denna,

    jaya weva..!!

  7. chanu mikhail

    niyamai thanks bro…
    anime walata sub dena aya adu nisa,

    anime walata sub dena eka godak watinawa bro..,
    puluwan nm.
    degatama hoda anime walata sub denna,

    jaya weva..!!

  8. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ඇනිමි සීරිස් එකකට සබ් දුන්න එක ගොඩක් වටිනවා සහෝ..සයිට් එකේ වැඩිය වැටෙන්නෙත් නෑනේ..ඒවගේම ඩවුන්ලෝඩ්ස් ගාන අඩු උනත් අවසානය වෙනක්ම් උපසිරැසි ලබා දුන්නට බොහොම ස්තුතියි..තවත් උපසිරැසකින් හමුවෙමු..ජය වේවා..
    ******************බුදුසරණයි******************

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. kasun

    imdb hena ratings thiyana rick and morty uda comment ekka dala thiyan royly gen ananthawath illala ethi thama na eka dunnoth ekenma balanawa

  11. podda

    thanks bro!!!
    animation hinda comment wetana eka adui. e unata puluwannam digatama animation serious walata sub denna kiyala illanawa

  12. dl

    sirawatama bro ai rick and morty wala sub dennathe ekata imdb 9.4 ma tiyanawa ekata sub dennako

  13. natsu

    Thankz bro sub ekata. Oya anime walata sub karanna gaththata godak thankz. Digatama anime walata sub karagena yanna saho. Puluwannam mewata sub karanawada ( sao , naruto,fairy tail,death note,High school dxd, Rooseiro vampaire,To love ru,Oh my godes ,Titan,Code gees ,Log horizone guild)meken puluwan ekakata sub karanwada plz.

  14. sam fisherr

    අපිට ප්ලිස්,තව ප්ලිස් ඇතිමි ප්ලිස් එකක් ප්ලිස් දෙන්න පිලිස්, පිලිස් පිලිස්attack on titan නම් වඩා හොදයි Fairy Tail නම් කමක් නැ එකක් දෙන්න ප්ලිස්

  15. Sithila Samarasinghe

    hammoo pattama anime ekak ekanam.....
    aththatama upasirasi wenuwen oyata godaaak sthuthiyi.....
    digatama anime walata sub denna (wisheshayenma anime tv series walata) shakthiya dairiya labewaaa!
    no game no life season 2 awoth aniwa ekatath sinhala sub one.....
    suba anagathayak........

  16. Thamanna

    ela ela

  17. Sandaru

    "No game no life ZERO" ekath geenna.
    Sub tika patta

  18. Anonymous

    boku no piko sub dennako

  19. Anonymous

    No game no life zero film ekatath sub denna puluwan nm

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.