Watch Trailer

NOS4A2 [S01 : E09] Sinhala Subtitles | යක්ෂයාගේ නිවසේ [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙදි බින්ග් වික්ව පැහැරගත්තනේ. එතනින් පැනලා එන වික් ආපහු තමන්ගෙ බයික් එක අරගෙන මැගීව හොයාගෙන යනවා. හොඳටම මත්වෙලා ඉන්න මැගීට ආයෙත් ස්ක්‍රැබල් බෑග් එක හම්බෙනවා. අද කථාවෙදි වික්ව පැහැරගත්ත එකට පලිගන්න බින්ග්ව මරන්න කියලා හිතාගෙන ක්‍රේග් බින්ග්ගෙ ගෙදරට ගියත් බින්ග් ක්‍රේග්ව අල්ලගෙන මැන්ක්ස්ට බ…

කලින් කොටසෙදි බින්ග් වික්ව පැහැරගත්තනේ. එතනින් පැනලා එන වික් ආපහු තමන්ගෙ බයික් එක අරගෙන මැගීව හොයාගෙන යනවා. හොඳටම මත්වෙලා ඉන්න මැගීට ආයෙත් ස්ක්‍රැබල් බෑග් එක හම්බෙනවා.

අද කථාවෙදි වික්ව පැහැරගත්ත එකට පලිගන්න බින්ග්ව මරන්න කියලා හිතාගෙන ක්‍රේග් බින්ග්ගෙ ගෙදරට ගියත් බින්ග් ක්‍රේග්ව අල්ලගෙන මැන්ක්ස්ට බාර දෙනවා. මැගී සහ වික් එකතු වෙලා ක්‍රේග්ව හොයාගෙන බින්ග්ගෙ ගෙදරට යනවා. මැගී මේ ගැන පොලීසියට කිව්වට පස්සෙ පොලීසිය බින්ග්ව අල්ලන්න හොයනවා. ක්‍රේග් හොයාගෙන යන වික් යන්නෙ මැන්ක්ස්ගෙ ගෙදරට. ක්‍රේග්ව බේරගන්න උත්සාහ කලත් බැරි වෙනවා. වික්ගෙ බයික් එක පාලමට විසි කරන මැන්ක්ස් තමන් එක්ක නත්තල්ලන්තයට යන්න වික්ට කරන ආරාධනය ප්‍රතික්ෂේප කරන නිසා මැන්ක්ස් වික් ගේ ඇතුලෙ ඉද්දි ගෙට ගිනි තියනවා.

මීට වඩා කියන්නෙ නෑ එහෙනම්. අවසාන කොටසෙන් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,565 downloadsDownload NOS4A2-S01-E09.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

1,565 downloadsDownload Subtitles18 KB

4 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P