Watch Trailer

NOS4A2 [S01 : E10] Sinhala Subtitles | පරිත්‍යාගය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් NOS4A2 පලමු කථා සමයේ අවසාන කොටසටත් ආවා. කලින් කොටසෙදී මැන්ක්ස් වික්ව ගේ ඇතුලට දාලා ගිනි තිබ්බනෙ. ඒ වගේම වික්ගෙ පිහිය වුන බයික් එකත් ආපහු පාලමට විසි කරනවා. ගෙදරින් එලියට එන්න හදන වික්ට පේනවා මැන්ක්ස්ගෙ කාර් එක යනවා. අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කෝ. කොහොමහරි ගෙදරින් එලියට එන වික්ට ලූ කියලා…

ඔන්න එහෙනම් NOS4A2 පලමු කථා සමයේ අවසාන කොටසටත් ආවා. කලින් කොටසෙදී මැන්ක්ස් වික්ව ගේ ඇතුලට දාලා ගිනි තිබ්බනෙ. ඒ වගේම වික්ගෙ පිහිය වුන බයික් එකත් ආපහු පාලමට විසි කරනවා. ගෙදරින් එලියට එන්න හදන වික්ට පේනවා මැන්ක්ස්ගෙ කාර් එක යනවා.

අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කෝ. කොහොමහරි ගෙදරින් එලියට එන වික්ට ලූ කියලා කෙනෙක්ව හම්බෙනවා. මැන්ක්ස්ගෙ කාර් එකේ ඩිකියෙ ඉන්න ක්‍රේග් තෙල් ටැංකිය හිල් කරන නිසා මැන්ක්ස් කාර් එක පිරවුම්හලකට අරගෙන යනවා. ව්‍රේත් හොයාගන්න වික්ට මැන්ක්ස්ව පරද්දන්න කාර් එකට ගිනි තියන්න සිද්ද වෙනවා. ක්‍රේග්ව බේරගන්න උත්සාහ කලත් ව්‍රේත් එකේ තියෙන මායා බලය නිසා ක්‍රේග්ව එලියට ගන්න බැරි වෙනවා. රෝහලේදි අවදි වෙන වික්ට දැනගන්න ලැබෙනවා තමන් ගැබ් අරගෙන කියලා. ව්‍රේත් ගින්නෙන් විනාශ වුනත් මැන්ක්ස් කෝමා එකකට වටෙනවා විතරයි. දෙවන කතා සමයකට ඉඟියක් දෙමින් තමයි අද කථාව ඉවර වෙන්නේ. කතාවෙ තව වෙන්නෙ මොනවද කියලා බලලම දැනගන්නකෝ.

කමෙන්ට් කරපු අයටත් කතා මාලාව වෙන් කරලා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලේ හසන්ත අයියටත් ලිපිවල වැරදි අඩුපාඩු පෙන්වා දුන්න චාමර සම්පත් අයියටත් ස්තූති කරන ගමන් උපසිරසි වල වැරදි අඩුපාඩු ඇත්නම් ඒවටත් සමාව ඉල්ලමින් සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. හැමෝටම ජය.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,136 downloadsDownload NOS4A2-S01-E10.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1


Subtitles by

LaHIRU

Subtitles

1,136 downloadsDownload Subtitles22 KB

9 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං episode 10ටම සබ් දුන්නට :) :) .... season 02 ආවම අනිවාරෙන් ඒකටත් සබ් ඕනෙ මචං ඈ :)
    ජය වේවා.!

  2. Hashan M. Priyadarshana

    පුළුවන් නම් හොඳ documentary series ටිකකට සබ් දෙන්න බ්‍රෝ

  3. suranuwan

    thanks bro,,,,

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Suranjan

    Thanks jayawewa.......!

  6. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…..
    Season 2 එකක් ආවොත් එකටත් සබ් අරන් එමු....

  7. nirosha

    mechchara ikkmanata apita kathawa balanna sub dipu eka gana godak sthuthiyi.

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Malaka prasad

    thanq saho sub ekata