Watch Trailer

Our Planet [E01] Sinhala Subtitles | අසිරිමත් පෘථිවිය [සිංහල උපසිරසි]

කොහොමද හැමදෙනෙක්ටම? ගොඩක් ලස්සන වාර්තාමය කතා මාලාවක පළවෙනි කොටස තමයි මේ අරගෙන එන්නේ. ඇත්තටම මේ වාර්තා වැඩසටහන් නරඹන එකෙන් පුදුමාකාර දැනුමක් ලබාගන්න හැකියාව ලැබෙනවා. මමනම් ගොඩක් ආසයි මේ වගේ දෙයක් බලලා අලුත් දෙයක් ඉගෙනගන්න. ඇත්තට‍ම මේ කතා මාලාව පුරාම රූගත කරලා තියෙන දර්ශන නම් මාරම ලස්සනයි. සමහර දේවල්…

කොහොමද හැමදෙනෙක්ටම? ගොඩක් ලස්සන වාර්තාමය කතා මාලාවක පළවෙනි කොටස තමයි මේ අරගෙන එන්නේ. ඇත්තටම මේ වාර්තා වැඩසටහන් නරඹන එකෙන් පුදුමාකාර දැනුමක් ලබාගන්න හැකියාව ලැබෙනවා. මමනම් ගොඩක් ආසයි මේ වගේ දෙයක් බලලා අලුත් දෙයක් ඉගෙනගන්න. ඇත්තට‍ම මේ කතා මාලාව පුරාම රූගත කරලා තියෙන දර්ශන නම් මාරම ලස්සනයි. සමහර දේවල් කොහොම කැමරා කාචයට හසු කරගත්තද කියලා මට හිතාගන්න බැහැ. පරිසරයට ආදරය කරන ඕණම කෙනෙක්ගේ ඇස් වශී වෙනවා. ඉතින් මේ හේතු නිසාම තමයි මේ කතාව ඔයාලට අරගෙන එන්න අපි කටයුතු කළේ. 

මේ කතාංගය වෙන් වෙන්නේ අපේ ලස්සන මිහිතලය ගැන කතා කරන්නයි. මේ කතාංගය තුළින් බෝම්බ හෙලනවා මෙන් මහ සයුර මත පතිත වී දිය යට කිමිදී යන මුහුදු පක්ෂීන්ගේ සිට, සෙරින්ගෙටි තැනිතලා භූමියේ දඩයම් බල්ලන්ගෙන් ආරක්ෂා වීමට මං සොයන විල්ඩබීස්ට් දක්වාම අප මිහිතලයේ අපූර්ව නානාවිධත්වය පිළිබඳව විමසා බලාවි.

එහෙනම් රසවිඳින්න. සොබාදහමේ සැඟවුණු මංමාවත් සොයා යන්න. දැනුමට නැවුම් දෙයක් එකතු කරගන්න ආරාධනා කරනවා! ඊළඟ කොටසත් ඉක්මනින්ම ලැබේවි කියලා පොරොන්දු වෙන ගමන් අදට මම සමුගන්නවා…

“අපේ පෘථිවිය නැවත ශක්තිමත් කරන්නේ කොහොමද කියලා දැනගන්න කරුණාකර ourplanet.com වෙබ් අඩවියට පිවිසෙන්න.”

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා වලංගු වේ.

2,745 downloadsDownload Our-Planet-2019-E01.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

2,745 downloadsDownload Subtitles18 KB

18 comments

  1. losaka

    Thank you bro sub akata "The Green Planet 2022" ekatath sub denna balanna

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ මේ වගේ documentaryවල⁣ට සබ් දෙනවට වටිනවා

  3. Amil

    බොහෝමත්ම ස්තුතියි මෙවැනි වටිනා නිර්මාණ වලට සබ් දෙනවට..

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Anonymous

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. Thilinda Randeera

    ස්තූතියි සහෝ...දිගටම දෙන්න...

  9. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  10. Prabhasoft

    Thank You...!!! Bro... Jaya Wewa...!!!

  11. Roshan

    Tnx bro...Great job...

  12. Lahiru Lakshan

    thanks machn....

  13. ☸️දර්ශන හෙට්ටිවත්ත | ️ සදහම් ක්‍රියේශන්ස්

    ඉස්සුව එකක් නෙවෙයිනේ නේ???

    1. Sohan Jayasooriya

      කාගෙන්ද? මං කවදාවත් සබ් උස්සලා නෑ මචන් එහෙම වෙන සයිට් එකකින් දීපු සබ් එකක් තියේ නම් කම්පෙයා කරලා බලන්න..

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Anonymous

    thanks saho sub ekata

  16. Anonymous

    thanx brother

  17. Thushara Herath

    thanx brother