සුභ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න පොරොන්දු වුණා වගේ අපි Demon Slayer season 2 එහෙමත් නැත්නම් Entertainment District Arc එකට උපසිරැසි අරන් ආවා. Mugen Train චිත්‍රපටයෙන් ලබාගත් සාර්ථකත්වයත් එක්ක හරිම ලස්සන ඇනිමේශන් ටිකක් මේ කතා සමයෙන් ඔයාලට දැකගන්න ලැබෙනවා. චිත්‍රපටයෙ බැලුවනම් ඔයාලට මතක ඇති රෙන්ගෝකුගෙ සමු…

සුභ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න පොරොන්දු වුණා වගේ අපි Demon Slayer season 2 එහෙමත් නැත්නම් Entertainment District Arc එකට උපසිරැසි අරන් ආවා.

Mugen Train චිත්‍රපටයෙන් ලබාගත් සාර්ථකත්වයත් එක්ක හරිම ලස්සන ඇනිමේශන් ටිකක් මේ කතා සමයෙන් ඔයාලට දැකගන්න ලැබෙනවා. චිත්‍රපටයෙ බැලුවනම් ඔයාලට මතක ඇති රෙන්ගෝකුගෙ සමුගැනීම. ඒ වුණ සිදු වීමෙන් අපේ ප්‍රධානම චරිත තුන වෙන ටංජිරෝ, සෙනිට්සු සහ ඉනොස්කෙට වුණේ ගොඩක් ලොකු බලපෑමක්. එයාලා ගොඩක් ලොකු දුක්වීමකට පසුතැවීමකට ලක් වෙලා ඉන්නවා. ඉතින් මේ කතා සමය පටන් ගන්නෙ රෙන්ගෝකු වගේම ශක්තිමත් හශීර කෙනෙක්ගෙන්. එයාගෙ නම තමා උසුයි ටෙන්ගෙන්. හැබැයි රෙන්ගෝකු වගේ නම් නෙමේ (හැසිරීම). වැඩිය කියන්න බෑ එතකොට රසය නැති වෙන නිසා. ඒක ඔයාලා බලලම තේරුම් ගන්න ඕනෙ.

ඉහළ තෙවැනියාව (ආකාසා) මතක ඇතිනේ ඔයාලට. ඒවගේම යක්ෂයෙක් ඉන්නවා මේ කතා සමයෙත්. එසේ මෙසේ යක්ෂයෙක් නෙමේ එයත්. කතාව මේ මොහොත වෙන විට ඉතා දුක්බර තත්වයක තිබ්බත් (රෙන්ගෝකුගෙ මරණය නිසා) කලින් කතා සමයෙ තිබ්බා වගේම විහිළු, චරිත ගොඩනැගීම වගේ දේවල් නියමෙටම සකස් කරල තියෙනව කිව්වොත් නිවැරදියි.

ඉතින් මේ කතා සමය පළකරන්න ඉඩ ලබා දුන් baiscopelk වෙබ් අඩවියට අපි බෙහෙවින් ස්තූති වන්ත වෙනවා. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙනකන් ජය වේවා!!

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

10,063 downloadsDownload DS-EDA-S02-E08.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

10,063 downloadsDownload Subtitles22 KB

20 comments

  1. Praveen TS

    Thanks sago❤️

  2. Sam

    Thanks guys...දෙනකන් බලන් හිටියේ...❤️

  3. Anonymous

    Sub eka denawata thanks.

  4. දස්

    ආසාවෙන් බලන් හිටියෙ දෙනකන්..ගොඩක් ස්තූතියි සහෝ

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. madushanka

    adoo thanks okkotama sub enakn asawen hitiye

  7. Kaluu

    sub එක නම් පට්ට quality ..Thanks ලංකන් weebs <3

  8. janaka J

    thank you very much guys for your work

  9. Pavith Wijesooriya

    ස්තූතියි ලංකන් weebs...
    ඊලග එපියත් ඉක්මනට දෙන්න...

  10. Anonymous

    Thanks machan

  11. podda

    thanks macahnala meka denakan bala hitiyeee

  12. Anonymous

    බොහොම ස්තූතියි සහෝ❤️

  13. Nilush Angana

    Sub ekata thanx

  14. Sanjana

    Ade ubanm deiyek wage bn epi 7 balala iwara Una witharai 8ta sub deela❤️ godak sthiyhiyi brother.. ilaga tikatath sub denna harida❤️ jayawewa

  15. Pavith Wijesooriya

    ඔන්න Entertainment district arc එකත් සිංහල සබ් එක්ක බලන්න පටන් ගත්තා.සබ් ගැන නම් අයේ සැකයක් තියාගන්න ඕනේ නෑ.නියමෙටම කරලා තියෙනවා.ගොඩක් ස්තූතියි මේ එපියේ සබ් එකට...❤️

  16. Anonymous

    Ko anith tika

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Dilshan

    මේ කාටුන් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක වැඩ කරන්නේ නෑ නේ.

  19. gihan

    උපසිරසියට බොහෝම ස්තුති

  20. Anonymous

    download karanna site ekak kiyanawada