Watch Trailer

Our Planet [E03] Sinhala Subtitles | වනාන්තරයේ ජෛව විවිධත්වය [සිංහල උපසිරසි]

කොහොමද හැමදෙනෙක්ටම? ගොඩක් ලස්සන වාර්තාමය කතා මාලාවක තුන්වැනි කොටස තමයි මේ අරගෙන එන්නේ. ඇත්තටම මේ වාර්තා වැඩසටහන් නරඹන එකෙන් පුදුමාකාර දැනුමක් ලබාගන්න හැකියාව ලැබෙනවා. මමනම් ගොඩක් ආසයි මේ වගේ දෙයක් බලලා අලුත් දෙයක් ඉගෙනගන්න. ඇත්තට‍ම මේ කතා මාලාව පුරාම රූගත කරලා තියෙන දර්ශන නම් මාරම ලස්සනයි. සමහර දේව…

කොහොමද හැමදෙනෙක්ටම? ගොඩක් ලස්සන වාර්තාමය කතා මාලාවක තුන්වැනි කොටස තමයි මේ අරගෙන එන්නේ. ඇත්තටම මේ වාර්තා වැඩසටහන් නරඹන එකෙන් පුදුමාකාර දැනුමක් ලබාගන්න හැකියාව ලැබෙනවා. මමනම් ගොඩක් ආසයි මේ වගේ දෙයක් බලලා අලුත් දෙයක් ඉගෙනගන්න. ඇත්තට‍ම මේ කතා මාලාව පුරාම රූගත කරලා තියෙන දර්ශන නම් මාරම ලස්සනයි. සමහර දේවල් කොහොම කැමරා කාචයට හසු කරගත්තද කියලා මට හිතාගන්න බැහැ. පරිසරයට ආදරය කරන ඕණම කෙනෙක්ගේ ඇස් වශී වෙනවා. ඉතින් මේ හේතු නිසාම තමයි මේ කතාව ඔයාලට අරගෙන එන්න අපි කටයුතු කළේ. 

මේ කතාංගය වෙන් වෙන්නේ වනාන්තර ගැන කතා කරන්නයි. “පෘථිවියේ ගොඩබිම් ප්‍රදේශයෙන් 7% ක් වගේ ප්‍රමාණයක් පමණක් ආවරණ වෙලා තිබුණත්, වනාන්තර විසින් පෘථීවියේ යහපැවැත්ම වෙනුවෙන් ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරනවා.” ඒ මොනවද? සත්ව ලොව, ශාක ලොව, දිලීර ඒ වගේම ඇසට නොපෙනන ක්ෂුද්‍ර ජීවීන් පවා කොහොමද මේ යහපැවැත්මට දායක වෙන්නේ? වනාන්තරයක ජෛව විවිධත්වය සහ එහි සමබරතාවය පවතින රහස ‍මොකක්ද? ඒ සමබරතාව බිඳ පරිසරය විනාශ කරන්න මිනිසා කොහොමද හවුල් වෙලා තියෙන්නේ? මේ වගේ සැඟවුණු ප්‍රශ්ණවලට උත්තර බොහොම අපූරුවට මේ කතාංගය තුළින් ඇටන්බරෝ මහත්මයා පැහැදිලි කරලා දේවි.

එහෙනම් රසවිඳින්න. සොබාදහමේ සැඟවුණු මංමාවත් සොයා යන්න. දැනුමට නැවුම් දෙයක් එකතු කරගන්න ආරාධනා කරනවා! ඊළඟ කොටසත් ඉක්මනින්ම ලැබේවි කියලා පොරොන්දු වෙන ගමන් අදට මම සමුගන්නවා…

“අපේ පෘථිවිය නැවත ශක්තිමත් කරන්නේ කොහොමද කියලා දැනගන්න කරුණාකර ourplanet.com වෙබ් අඩවියට පිවිසෙන්න.”

තවත් උපසිරසකින් හමුවෙමු…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා වලංගු වේ.

2,189 downloadsDownload Our-Planet-2019-E03.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

2,189 downloadsDownload Subtitles24 KB

11 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Thilinda Randeera

    ස්තූතියි සහෝ...දිගටම දෙන්න...

  5. Thilinda Randeera

    ස්තූතියි සහෝ...දිගටම දෙන්න.

  6. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  7. Prabhasoft

    Thank You...!!! Bro... Jaya Wewa...!!!

  8. Roshan

    Tnx bro...Great job...

  9. Roshan

    Tnx bro..jaya wewa...

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Anonymous

    thans saho sub ekata