සුභ දවසක් ඔයාලා හැමෝටම, කලින් එපිසෝඩ් එකේදි අපි දැක්කා කතාවෙ ප්‍රධාන චරිත තුන – ටංජිරෝ, සෙනිට්සු, ඉනොස්කේගේ කඩාවැටීම. (රෙන්ගෝකුගේ මරණය නිසා) ඊට පස්සෙ ඒ තුන් දෙනා තව තවත් පුහුණු වීම් වල නිරත වෙනවා වගේම තනි තනිවම තමන්ගේ මෙහෙයුම් වලට යනවත් දකින්න ලැබුණා. ඒ වගේම උසුයි කියන විදියට විනෝදාස්වාද කලාපයේ යක්…

සුභ දවසක් ඔයාලා හැමෝටම, කලින් එපිසෝඩ් එකේදි අපි දැක්කා කතාවෙ ප්‍රධාන චරිත තුන – ටංජිරෝ, සෙනිට්සු, ඉනොස්කේගේ කඩාවැටීම. (රෙන්ගෝකුගේ මරණය නිසා) ඊට පස්සෙ ඒ තුන් දෙනා තව තවත් පුහුණු වීම් වල නිරත වෙනවා වගේම තනි තනිවම තමන්ගේ මෙහෙයුම් වලට යනවත් දකින්න ලැබුණා.
ඒ වගේම උසුයි කියන විදියට විනෝදාස්වාද කලාපයේ යක්ෂයෙක් ඉතා දක්ෂ අයුරින් සැගවී ඉන්නවා. මෙයාලගේ ඊළඟ පැවරුම වෙන්නෙ ඒ යක්ෂයාව මරා දැමීමයි. මේ එපියෙන් දකින්න ලැබෙයි ඒ කලාපය මොන වගේ තැනක්ද කියන එක. ඒවගේම ටංජිරෝ, ඉනොස්කේ සහ සෙනිට්සුට විශේෂ රාජකාරි තුනකුත් පැවරෙනවා. ඉතින් අපි බලමු මොකද වෙන්නෙ කියලා.
උපසිරැසිය පළ කිරීමට අවස්ථාව ලබා දුන් බයිස්කෝප් වෙබ් අඩවියට අප ස්තූතිවන්ත වෙනවා.
එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හමුවෙනකන්.ජය වේවා!!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
8,600 downloadsDownload DS-EDA-S02-E09.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
14 comments
Anonymous
Anonymous
Thanks saho Sub ekata . meka enakan bala bala inne.
podda
niyamai niyamai
sub digatama oni thanks lanka weebs!!!!podda
niyamai niyamai
sub digatama oni thanks lankan weebs!!!!Anonymous
Thanks bro
chari
Thanks mcn.....
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Nilush Angana
Sub ekata thanx
Anonymous
බොහොම ස්තූතියි ලංකන් weebs!❤️
mama
adarei sago<3
Pavith Wijesooriya
මේ එපියේ සබ් එකටත් ගොඩක් ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Yasindu Kalana
Thank You!
Hiranya akash
Demon slayer session 3 ආව . අනේ ඒකටත් sub දෙන්නකො ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



tnx machan sub ekata :D