කොහොමද හැමදෙනෙක්ටම? ගොඩක් ලස්සන වාර්තාමය කතා මාලාවක හයවැනි කොටස තමයි මේ අරගෙන එන්නේ. ඇත්තටම මේ වාර්තා වැඩසටහන් නරඹන එකෙන් පුදුමාකාර දැනුමක් ලබාගන්න හැකියාව ලැබෙනවා. මමනම් ගොඩක් ආසයි මේ වගේ දෙයක් බලලා අලුත් දෙයක් ඉගෙනගන්න. ඇත්තටම මේ කතා මාලාව පුරාම රූගත කරලා තියෙන දර්ශන නම් මාරම ලස්සනයි. සමහර දේවල්…

කොහොමද හැමදෙනෙක්ටම? ගොඩක් ලස්සන වාර්තාමය කතා මාලාවක හයවැනි කොටස තමයි මේ අරගෙන එන්නේ. ඇත්තටම මේ වාර්තා වැඩසටහන් නරඹන එකෙන් පුදුමාකාර දැනුමක් ලබාගන්න හැකියාව ලැබෙනවා. මමනම් ගොඩක් ආසයි මේ වගේ දෙයක් බලලා අලුත් දෙයක් ඉගෙනගන්න. ඇත්තටම මේ කතා මාලාව පුරාම රූගත කරලා තියෙන දර්ශන නම් මාරම ලස්සනයි. සමහර දේවල් කොහොම කැමරා කාචයට හසු කරගත්තද කියලා මට හිතාගන්න බැහැ. පරිසරයට ආදරය කරන ඕණම කෙනෙක්ගේ ඇස් වශී වෙනවා. ඉතින් මේ හේතු නිසාම තමයි මේ කතාව ඔයාලට අරගෙන එන්න අපි කටයුතු කළේ.
කවදහරි මුහුද යටට කිමිදිලා තියෙනවද? නැද්ද? දුක් වෙන්න එපා. කිමිදිලා තිබුණත් නැතත් මේ කතාංගය ඔබට අපූරු අත්දැකීමක් වේවි. ඉතින් මිතුරනි මේ කතාංගයෙන් යමු අපි මුහුද ගැඹුරට. එහි ජීවත් වන ලස්සන ලස්සන ජීවීන්ගේ තොරතුරු බොහෝමයක් මෙම කොටස තුළින් විමසා බලාවි.
එහෙනම් රසවිඳින්න. සොබාදහමේ සැඟවුණු මංමාවත් සොයා යන්න. දැනුමට නැවුම් දෙයක් එකතු කරගන්න ආරාධනා කරනවා! ඊළඟ කොටසත් ඉක්මනින්ම ලැබේවි කියලා පොරොන්දු වෙන ගමන් අදට මම සමුගන්නවා…
“අපේ පෘථිවිය නැවත ශක්තිමත් කරන්නේ කොහොමද කියලා දැනගන්න කරුණාකර ourplanet.com වෙබ් අඩවියට පිවිසෙන්න.”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා වලංගු වේ.
1,658 downloadsDownload Our-Planet-2019-E06.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
10 comments
Ravindu
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Thilinda Randeera
ස්තූතියි සහෝ...දිගටම දෙන්න...
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
Prabhasoft
Thank You...!!! Bro... Jaya Wewa...!!!
Roshan
Thx bro...jaya wewa...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
thanks saho
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thank You