Watch Trailer

Pharma [S01 : E05] Sinhala Subtitles | ප්‍රතිචාරය [සිංහල උපසිරසි]

Love Under Construction S01 Sinhala Subtitles මේ පස් වැන්න. සමාගම දරුවන්ගේ කැස්ස සඳහා නව ඖෂධයක් හඳුන්වා දීලා. අළුත් ඉල්ලක්ක, විශාල අලෙවි මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. එහි අතුරු ආබාධ මොනවාද? ඒ වගේම ඔවුන් කයිඩොල්සින් ඖෂධය හා සම්බන්ධ සියළුම වාර්තා මකා දැමීමේ උත්සාහයක ඉන්නේ. ඒ සම්බන්ධ ලොකු ගැටළුවක් ඇති ව…

Love Under Construction S01 Sinhala Subtitles

මේ පස් වැන්න. සමාගම දරුවන්ගේ කැස්ස සඳහා නව ඖෂධයක් හඳුන්වා දීලා. අළුත් ඉල්ලක්ක, විශාල අලෙවි මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. එහි අතුරු ආබාධ මොනවාද? ඒ වගේම ඔවුන් කයිඩොල්සින් ඖෂධය හා සම්බන්ධ සියළුම වාර්තා මකා දැමීමේ උත්සාහයක ඉන්නේ.

ඒ සම්බන්ධ ලොකු ගැටළුවක් ඇති වෙන බැව් ඔවුන් දන්නවා. ඊට පෙර යම් ක්‍රියා මාර්ග ගත යුතුයි. නමුත් විනෝද් තීරණයක් අරන්. මේ ඖෂධ මාෆියාව ඔහුගේ පවුලත් ගිල ගෙන අවසානයි. ඒ නිසා ඔහු වැදගත් පියවරක් ගන්නවා, සමාගමෙන් අස් වී සාතියට බැඳෙනවා. නිකම් නෙමෙයි කයිඩොක්සින් සම්බන්ධ වාර්තා සමග. ඒක ඉතිං සුන්දර ද්‍රෝහි වීමක්.

සමාගම මොන විදිහක ප්‍රතිචාරයක් දක්වයිද?

මේකෙන් දැන ගනිමු

එසේ නම් නැවත හමු වෙමු. ඔබ සැමට සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන්

Love Under Construction S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

389 downloadsDownload Pharma-S01E05.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Love Under Construction S01 Sinhala Subtitles

 

Previous BT1All BT1

Next BT1

 

Subtitles by

BANDULA K

Subtitles

389 downloadsDownload Subtitles15 KB

1 comment

  1. Buddhika laKMal

    උපසිරැසියට තෑන්ක්ස් සහෝ