Watch Trailer

Pharma [S01 : E06] Sinhala Subtitles | අහිමි වීම [සිංහල උපසිරසි]

Love Under Construction S01 Sinhala Subtitles මේ හය වැන්න. මේ වෙන කල් කතාව කියන්න ඕනෙද? එක හුස්මට මේව දාන නිසා අමුතුවෙන් සමාලෝචනයක් ඕනෙ නෑ නේද? කෙටියෙන්ම කියනව නම් වැඩේ පත්තු වෙනවා. ප්‍රතිප්‍රහාරයත් බලවත්, මුලින් ජානකීට එරෙහිව කුමන්ත්‍රණය. ඊට පස්සෙ විනෝද්ට එන චෝදනාව. ඒ අස්සෙ විනෝද් සිය පවුලත් එක්ක…

Love Under Construction S01 Sinhala Subtitles

මේ හය වැන්න. මේ වෙන කල් කතාව කියන්න ඕනෙද? එක හුස්මට මේව දාන නිසා අමුතුවෙන් සමාලෝචනයක් ඕනෙ නෑ නේද? කෙටියෙන්ම කියනව නම් වැඩේ පත්තු වෙනවා. ප්‍රතිප්‍රහාරයත් බලවත්, මුලින් ජානකීට එරෙහිව කුමන්ත්‍රණය. ඊට පස්සෙ විනෝද්ට එන චෝදනාව. ඒ අස්සෙ විනෝද් සිය පවුලත් එක්ක ඩුබායි යන්න ලෑස්ති වෙනවාඅ. ජානකීත් එයාගෙ සැමිය බලන්න ලන්ඩන් යන්න ලෑස්ති වෙනවා.

ඔවුන් ගියොත් මේ කතාව ඇද ගෙන යන්නෙ කවුද?

මේකෙන් දැන ගනිමු

එසේ නම් නැවත හමු වෙමු. ඔබ සැමට සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන්

Love Under Construction S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

424 downloadsDownload Pharma-S01E06.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Love Under Construction S01 Sinhala Subtitles

 

Previous BT1All BT1

Next BT1

 

Subtitles by

BANDULA K

Subtitles

424 downloadsDownload Subtitles13 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට