තවත් සබ් එකක් කරා I Miss You එකෙන් පස්සේ, ලස්සන කතාවක් තියෙන්නේ ආදර කතාවක් තමයි හැබැයි වෙනස්ම ආදර කතාවක්, එහෙනම් කතාව පොඩ්ඩක් බලමු නේද? අගමැති අපේක්ෂක කවුන් යුල්, වාර්ථාකාර නම් දා ජන්ග් මොකද හිතන්නේ, අගමැතියි වාර්ථාකාරියකුයි කොහෙද එකට ඉන්නේ! පිස්සු හැදෙයි නේද? අනිවාර්යෙන් නම් දා ජන්ග්ට අගමැතිව බදින…

තවත් සබ් එකක් කරා I Miss You එකෙන් පස්සේ, ලස්සන කතාවක් තියෙන්නේ ආදර කතාවක් තමයි හැබැයි වෙනස්ම ආදර කතාවක්, එහෙනම් කතාව පොඩ්ඩක් බලමු නේද?
අගමැති අපේක්ෂක කවුන් යුල්, වාර්ථාකාර නම් දා ජන්ග් මොකද හිතන්නේ, අගමැතියි වාර්ථාකාරියකුයි කොහෙද එකට ඉන්නේ! පිස්සු හැදෙයි නේද? අනිවාර්යෙන් නම් දා ජන්ග්ට අගමැතිව බදින්න වෙන්නේ තාත්තට අසනිපනිසයි. ලෙඩක් කිව්වට නිකන් ලෙඩක් නෙමෙයි, මාස 6යි ජීවත් වෙන්නේ කියලා කිව්වොත් හරි. තාත්තගෙ අන්තිම කැමැත්ත තමයි දා ජන්ග්ව විවාහ කරලා දෙන එක. අන්න ඒ හේතුව නිසයි අගමැතියි වාර්ථාකාරියයි විවාහ වෙන්නේ, ඔකේ ගිවිසුමකුත් තියෙනවා, මොකද දා ජන්ග් බයයි අගමැතිට. හේතුව තමයි අගමැති හැම වෙලේම මල අතේ තියන් ඉන්නේ, තව දෙයක් අගමැතිට ළමයි තුන් දෙනෙකුත් ඉන්නවා…!
ඔයාලා බලනවා ඇති මේකා මොනවා කියනවද කියලා, ඒත් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුඵවන් ලස්සන ආදර කතාවක්. දා ජන්ග් මේ විවාහය ඇතුලේ ජිවත් වෙන හැටි ලස්සනට පෙන්නල තියෙනවා.
දැන් ඉතින් අගමැති ජෝඩුව ලව්නේ! දැන් කට්ටියට මතකද කවුන් යුල්, දා ජන්ග්ට දෙන්න ගත්ත මේව්වා එක, අරක… කොන්ඩ කට්ට! අන්න ඒක දා ජන්ග්ට හම්බ වෙනවා! නා යන්ග් ජීවත් වෙනවා කියල දැන් ඔයාලා දන්නවනේ. නා යන්ගේ අනතුරට කවුන් යුල් වැරදිද? නැද්ද? කියල ඔයාලට මේ කොටසින් බලන්න පුළුවන්එහෙනම් 15 වෙනි කොටසින් හම්බ වෙමු!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
249 MB කොපිය (4.15GB) මෙතනින් බාගන්න
484B07356263EE37C453BAF20E224597E1DAFD55 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
892 downloadsDownload Prime.Minister.and_.I.E14.baiscopelk.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර ධනංජය
Subtitles
6 comments
Pasindu
නලින්
ස්තුතියි චතුර සහෝ
ජය වේවා!
sajeevi
thanks
රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Sub ekata thanks saho