Watch Trailer

Black Sails [S02 – E09] with Sinhala Subtitles | ප්‍රර්ථනා, බලාපොරොත්තු, අහිමි වීම්… [සිංහල උපසිරැසි සමඟ]

කිව්වා වගේම ඔන්න මම නමවෙනි කොටසත් අදම රැගෙන ආවා. කලින් කොටස නම් මෙච්චර ඉක්මණට බලන්න නැතුව ඇති ඒ නිසා මම මේ කොටස් දෙකම ගැන මොකුත් නොකිය ඉන්නම්. සම්පූර්ණ කතාවම ගැන කිව්වොත් කලින් කතා සමයේ අවසන් කොටස වගේ වෙනකොට කතාවේ ගැම්මක් ආවේ නැහැ එත් අවසාන කොටස මගින් අමුතු ආකර්ෂණයක් මේ කතාවට අරගෙන ආවා. ඒ වගේම දෙවන…

blacksails S2E1

කිව්වා වගේම ඔන්න මම නමවෙනි කොටසත් අදම රැගෙන ආවා. කලින් කොටස නම් මෙච්චර ඉක්මණට බලන්න නැතුව ඇති ඒ නිසා මම මේ කොටස් දෙකම ගැන මොකුත් නොකිය ඉන්නම්. සම්පූර්ණ කතාවම ගැන කිව්වොත් කලින් කතා සමයේ අවසන් කොටස වගේ වෙනකොට කතාවේ ගැම්මක් ආවේ නැහැ එත් අවසාන කොටස මගින් අමුතු ආකර්ෂණයක් මේ කතාවට අරගෙන ආවා.

ඒ වගේම දෙවන කතා සමය කොටස් දහයකින් සමාප්ත වෙනවා. ඒ කියන්නේ අපිට ඊළඟ සතියේ බලන්න ලැබෙන්නේ දෙවන කතා සමයේ අවසාන කොටස. මට හිතෙන විදිහට නමවෙනි කොටස මේ වගේ නොසිතු විරූ විදිහට අවසන් උනා නම් දහවෙනි කොටස ඊටත් වඩා දේවල් වලින් සමන්විත වෙයි කියලා. ඔයාල දන්නවා ඇති මේ කතාව තුන්වෙනි කතා සමයක් එනවා කියල දැනටමත් නිවේදනය කර හමාරයි. ඒ නිවේදනය නම් ආවේ මේ කතා සමය පටන් ගන්නත් පෙරාතුව. ඒ වගේම තුන්වෙනි කතා සමය තුල තවත් කෙනෙක් හඳුන්වා දෙන්න නියමිතයි. ඒ තමයි බ්ලැක්බියර්ඩ්. මේ ගැන ඔයාල අහල ඇති පයිරේට් ඔෆ් ද කැරිබියන් කතා මාලාවේදී. බොහෝදුරට ඔහු අවසන් කොටසේ සුළු හෝ ජවනිකාවකින් තිරය අක්‍රමණය කරයි. එහෙනම් ලබන සතියේ මුණ හැහෙන තෙක් හැමෝටම ජයෙන් ජය!!!

Black Sails (2014– ) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,012 downloadsDownload Black-Sails-S02E09.zip83 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

     <<Previous Episode                               All Episodes                             Next Episode>>

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

3,012 downloadsDownload Subtitles83 KB

27 comments

  1. chamika dilhara

    එල අයියේ........ සබට බොහොම ස්තූතියි

  2. Janith

    Oya tiyenne gindara wage :D Thank you wewaa

  3. නලින්

    ස්තුතියි හසන්ත අයියා

    ජය වේවා!

  4. nuwan

    ela ela........

  5. isuru

    thanks bro!

  6. R.D

    ඔය තියෙන්නේ.........දෙකම අද බැලුවහැකි.ස්තුතියි හසන්ත සහෝ..........

  7. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  8. ප්‍රදීප් මධුසංඛ

    නියමයි...
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා...!
    :D

  9. sajeevi

    thanks

  10. Kulanjana Maduranga

    niayamai…thanks HASANTHA aiye..sub ekata..digatama sub demu.jaya wewa......

  11. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ගොඩ ගොඩ ඈ...
    තවම බැලුවේ නැහැ...
    දැන් තමා බලන්න හදන්නේ...
    එහෙනම් බලන්නම් හොදේ...
    01 ගේම් ඔෆ් ත්රෝන්
    02. හෝම්ලෑන්ඩ්
    03. වෙනි ඉස්තානය බ්ලැක් සේල්ස් ආක්‍රමණය කිරීමට ලැහැස්තිව ඇත....

  12. සුපුන් මධුසංක

    Thanks saho.....

  13. nilupul madukapriya perera

    niyamai..

  14. Jack

    නියමයි මචෝ.
    පටස් ගාලා දුන්නනේ
    ස්තුතියි සබ් එකට

  15. Heshan

    thanks saho

  16. Mahesh

    Sub ekata thanx aaaaaa

  17. Sanjaya

    බොහෝම ස්තුතියි සහෝ..
    සබි එකට බොහෝම පිං …

  18. රොයිලි

    බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  20. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ....
    සබට තුති....
    ජයවේවා...!!!

  21. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  22. lakshan

    thanks for sub...

  23. tharushaan sanka

    black sails tv srs eka eka para download kara ganna link ekak dennako mata. puluwannam mata mail ekak danna. [email protected]

  24. kumara

    Thanks Bro !!!

  25. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  26. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  27. Sandarunimsara

    Sub ekata tnx bro