විමාට කරන්න වෙන්නේ නෑ කියලා ඊයේ හවස කිව්වා. ඒත් ඉතින් කරන්න ලැබුනේ නැහැ නිමාවක් නැති වැස්ස නිසා. අනික තමයි ගිය සතියේ කොටස බැලුවේ නැති නිසා වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. නමුත් මට තේරුණ විදිහට කියලා දාන්නම්. පයීෂා වලදී මයිකල්ට විෂ වුනාට පස්සේ එයාව බේරගෙන බෝටුවකින් වෙනින් තැනකට අරන් ගිහින් තිබුණා. ලින…

විමාට කරන්න වෙන්නේ නෑ කියලා ඊයේ හවස කිව්වා. ඒත් ඉතින් කරන්න ලැබුනේ නැහැ නිමාවක් නැති වැස්ස නිසා. අනික තමයි ගිය සතියේ කොටස බැලුවේ නැති නිසා වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. නමුත් මට තේරුණ විදිහට කියලා දාන්නම්. පයීෂා වලදී මයිකල්ට විෂ වුනාට පස්සේ එයාව බේරගෙන බෝටුවකින් වෙනින් තැනකට අරන් ගිහින් තිබුණා. ලින්කන් විෂ අයින් කරන්න දන්නේ නැති නිසා සාරාගෙන් කතා කරලා උදව් ඉල්ලලා තිබුණා. පස්සේ සාරා උදව්වට ගියාට පස්සේ මයිකල්වත් සනීප කරලා තිබුණා. එතනදී සාරා පොඩි මයික්ගේ ෆොටෝ පෙන්නද්දී මයිකල් අදුරගත්තා ජේකොබ් කාරයා තමයි පොසයිඩන් කියලා. පස්සේ සාරා ආයේ ස්ටේට්ස් වලට ආවා මයික්ව අරගන්න. ඒ එද්දී ජේකොබ් සෑහෙන සැලසුම් ගොඩකට අනුව වැඩ කරලා. පස්සේ සාරාව අහු උනා. අර බඩු නැවේ ඉන්නවා කියලා දැනගෙන පොසයිඩන්ගේ කුලී හේවායෝ ලව්වා මේ අයව මරන්න හැදුවා නැවට මිසයිල ප්‍රහාර එල්ල කරලා නැව විනාශ කරලා. නමුත් ඒ වෙද්දී අපේ කට්ටිය වතුරට පැනලා තිබුණා. අද ඔයාලට බලාගන්න පුළුවන් මයිකල් පොසයිඩන් කාරයා එක්ක වැඩ කරපු හැටි. එතකොට කොහොමද මයිකල් ආයේ ස්ටේට්ස් වලට යන්නේ කියලා. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ.. මේක තමයි අන්තිම කොටසට කලින් කොටස. අන්තිම කොටස ලබන සතියේ ඔයාලගේ සුපුරුදු උපසිරැසිකරුවාම අරං ඒවි කියලා හිතමු. ගිහින් එන්නම්. ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
40,288 downloadsDownload Prison.Break_.S05E08.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
185 comments
DKay
Ravin Laksitha
enakal balan unne....ela thanks chamara......
Janith.K.B.
බොහොම ස්තූතියි
Hope
Thanks machan..
Samitha
Thnkz broo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kanishka Karunarathna
Thnkz broo
එල්.සී. දමැල්
තැන්ක්ස් චමා
Gathsara Umesh Kumara
Bohiom sthuthiy chamar sahiooo...
piyumal sanjeewa
බොහොම ස්තූතියි සහෝ!!!
Udara Cooray
බොහොම ස්තූතියි
Johnsnow
Thamks Machan.. :)
Indika
ස්තුතියි සහෝ උපසිරැසියට...............!
Night watchman
Thnxxx machoo..gd lk
Mahesh Bawantha
Thanks machn sub ekata :D
Lahiru
Thank you wewa :D
pramuk
thankuuuuu
Randika N Jayarathne
THNKZ mchn chama.................
Kapila
Thanks bro
Kalum Gunasekara
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
Supun
Thanks kollo ,elama
paranormal
elz
Devin
Thnk u bro... wish u all the best
Soori
ඔන්න සබ ගත්තා. බෝම ස්තුතියි චාමර සහෝ.....!!!
Gayan Madushanka
ftta bro..tnx
Madura J. Kawshalya
ගොඩාක් ස්තූතියි සහෝ මේ සබ් එකට..
බයිස්කෝප් උපැසිරසි කණ්ඩායමට ජයෙන් ජය..
Shenin Perera
Thanks saho
chan
AMERICAN gods tvs sub?
melan shamika
thnks saho good luck mcn
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravin
Thanks for the sub
Madushan
Thankxx kollo
Krayzie
Thanks machan!!!
Dhanuka Heshan
Thanks
Wathsala Wickramasinghe
thanks bro! good luck...
Zeal
Thanx Mcn
Gihan Iddamalgoda
Thanks 4 sub.
Kasun Widusha
Tnx mchoo
Ravi
Elamai
Sajeevi
Thanks
Supitha
Thanks chamara saho
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----CHEthiya
Thankzzzzzzzzz..................
Milan Ranishka
Bohoma isthuthi saho upasirasiyata
Yumal Kasun
thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!
Niky
Thanks bro and all the best..!!
ඉෂාන් මදුෂ
ගොඩක් ස්තූතියි සහෝ
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~Rasindu V. Perera
නියමයි...සබ් එක තැන්ක්ස්.....
එනකන් හිටියේ.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks !