හැමෝටම සුභ දවසක්!ඔන්න අදත් උපසිරැසයක් අරගෙන ආවා.හැබැයි අද එක ටිකක් විශේෂයි.ඒ මොකද මගේ පලවෙනි උපසිරැස කඩයිම එහෙමත් නැත්තම් 50වෙනි උපසිරැසය.මම මේකට ෆිල්ම් එකකින් තමයි දෙන්න හැදුවේ.ඒත් හරියන ෆිල්ම් එකක් ලැබුණේ නෑ.ඉතින් විමා අයියා කිව්ව මල්ලි ප්‍රිසන් බ්‍රේක් එකේ ලාස්ට් එපිය තියෙනවා කරමුද කියලා?ඉතින් හ…

හැමෝටම සුභ දවසක්!ඔන්න අදත් උපසිරැසයක් අරගෙන ආවා.හැබැයි අද එක ටිකක් විශේෂයි.ඒ මොකද මගේ පලවෙනි උපසිරැස කඩයිම එහෙමත් නැත්තම් 50වෙනි උපසිරැසය.මම මේකට ෆිල්ම් එකකින් තමයි දෙන්න හැදුවේ.ඒත් හරියන ෆිල්ම් එකක් ලැබුණේ නෑ.ඉතින් විමා අයියා කිව්ව මල්ලි ප්‍රිසන් බ්‍රේක් එකේ ලාස්ට් එපිය තියෙනවා කරමුද කියලා?ඉතින් හරි හැටි ෆිල්ම් එකක් නැති එකේ මේක බාරගත්තා පලවෙනි කඩයිම හැටියට දෙන්න.ඉතින් මේ වෙලාවේ ස්තූති වන්ත වෙනවා මේක බාරදුන්නට.අද තමයි සබ් එකක් කරලා කැම්මැලින් කමෙන් ගහන ලිපිය ටිකක් දිගට ලියන්නෙ .
The Darkness 2016 චිත්‍රපටයට උපසිරැස කරමින් මම මගේ උපසිරැස ජීවිතය බයිස්කෝප් කණ්ඩායම සමග ආරම්භ කරේ 2016 අගෝස්තු මාසයේ.ඉතින් ඔහොම ඔහොම කරලා මාස 10ක වගේ කාලයකින් පලවෙනි කඩයිමටත් ඇවිල්ලා.උපසිරැස ජීවිතයේදී මුලින්ම මට සෙට් වුණේ විමා සහෝදරයා.එයාම තමයි මට පලවෙනි උපසිරැසයට කරන්න ඉල්ලපු ෆිල්ම් එකට රිප්ලයි කරලා තිබ්බෙ.ඒවගේම ලෝභ නැතිව COC ටෲප්ස් එහෙමත් බෙදනවා .ඊටපස්සෙ තරමක් ලොකු වැඩක් බාරදුන්නු සමන් ප්‍රසාද්(පූස්)අයියා.ඒක තාම දීලා නැහැ පුලුවන් ඉක්මනට ඒකත් දෙන්නම් .ඊටපස්සෙ ප්‍රනීත් චින්චක අයිය.ඊටපස්සෙ නිර්මානි අක්කි ඊටත් පස්සෙ හසන්ත අයියා තව ආසිරි අයියා වගේම රොයිලි අයියා.

සහෝදර උපසිරැසකරුවන්ගෙන් මුලින්ම සෙට් වුණු දිල්ශාන් සචින්ත මෙයාගෙ කීම නිසා තමයි සීක්‍රට් සර්කල් එකට සෙට් වුනා වගේම මගේ වැඩක් නිසා කොන්ටෙයින්මන්ට් සිරීස් එකට සබ් කරන්න කට්ටක් කාපු කෙනෙක් ,ඊටපස්සෙ ඉසුරු දිල්ශාන් මොහුත් මුලදී උපසිරැස කරනයට උදව් බෙහෙවින්ම කරපු කෙනෙක්,ඊට පස්සෙ ලගදි සෙට් වුනු නුවන්ත දුලාන් අයියා,DC වෙනුවෙන් කතා කරන්න වගේම නෝණ්ඩියක් දාන චාමර සම්පත් සහෝ,සචිත් ලක්ශාන්,නලීන් අයියා,වෙස්ට්වර්ල්ඩ් කතාමාලාවේදී සෙට් වුනු කලිදු වසූක අයියා,මගේ ආසම කතාමාලාවක් වන Teen Wolf එකට උපසිරැස කරන ලියෝ,තවත් ආසම කතාමලාවක් වන 100 එකට උපසිරැස කරන නිලුපුල්(ටියුබ්)අයියා,රවිදු තේනබදු,ස්ක්‍රෝපියන් එක කරන්න කරලා දෙන්න පුලුවන්ද කියලා අහන දේවක අයියා,චමල් සහෝ,මයුර අයියා,සුදීර අයිය,ඩිල්ශාන් කාලින්ග,ප්‍ර්නීත් මාවනැල්ල,යසිරු සහෝ,කවිදු ගිම්හාන්,සිසිල අයියා,ඉසුරු සම්පත් අයියා,රසිත අයියා,ලින්ක් බෙදෙන දසන් අයියා,පූර්ණි අක්කා,තව විභාගයක් වැටුනු වෙලේ බේස්ට් මොටෙල් එපි කරලා දුන්නු කාවින්ද බුද්ධික සහෝ,සොහාන් සහෝ,අචින්ත,චාමිකර අයියා,කැලුම් අයියා,ලහිරු අයිය,චන්දිම අයියා,තිසර නියෝ අයියා,යුශාන්,රශීම් සහෝ,ඉමේශ්,රඛිත මල්ලි වගේම සදුන් අයියවත් වගේම බයිස්කොප් උපසිරැස කණ්ඩායමේ මම දැන හදුන නොගත් හැම උපසිරැසකරුවෙක්ම මේ වෙලාවේදී මතක් කරනවා.
ලංකාවේ ජනප්‍රියම කතාමලාව මොකක්ද කියලා ඇහුවොත් හැමෝම දෙන උත්තරේ තමයි ප්‍රිසන් බ්‍රේක්.ඉතින් ඔන්න අද මේ කතාමාලාවට තිත තියන්නයි සූදානම.ඒ කියන්නෙ මෙකෙන් පස්සෙ ආයෙත් ප්‍රිසන් බ්‍රේක් එන්නෙ නෑ.2005දී ආරම්භ උනු මෙමෙ කතාමාලාව 2017 මැයි මස 30වෙනි දින අවසානය සනිටුහන් කළා.මොනා කරන්නද දුකයි තමා .කතාව පැත්තට හැරුනොත්,ගිය සතියේ කොටසේදී ලොකු ප්‍රශ්නයක් ඇතිව තමයි ඉවර වුණේ.ඒ මයිකල් තම දරුවාව හම්බවෙන්න ආවට පස්සෙ පොසයිඩන්ගෙ කුලී මිනිමරුවා ඒ දෙන්නගෙන් කෙනෙක්ට වෙඩි තියනවා.හැබැයි ඒ කවුද කියලා පෙන්වන්නෙ නෑ.අද කොටසෙදී තමයි ඒක පෙන්වන්නෙ.මේ වෙනකොටත් කට්ටිය කුතුහලය නිසා බලලත් ඇති.ඉතින් කියන්න දෙයක් නැහැනෙ.දැනටමත් ගොඩක් පරක්කුයි එක්ක.ඉතින් අද අවසාන කොටස නිසා වැඩි දෙයක් කියන්නෙ නෑ.මයිකල්ට පොසයිඩන්ව මරයිද?නැත්තම් ඔහු කරපු වැඩේ අල්ලා දෙයිද?මයිකල්ට තම පවුල සමග සතුටින් ජීවත් වෙන්න පුලුවන් වෙයිද?කතාව එහෙනම් ඔයාලටම භාරයි.
මේ හැම උපසිරැසකරුවෙක්ම තම කාලට වැය කරගෙන මේ දේවල් කරන්නෙ කරන්නෙ කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතිව.ඉතින් අපි මේ කරන කැප කිරීම වෙනුවෙන් ස්තූතීයි කියලා දාන පුන්චි කමෙන්ට් එක තමා අපේ ලාභය.ඒක නිසා කමෙන්ට් එකක් දාගෙන ගියාට කිසිම තරහ නැහැ.එහෙනම් තවත් උපසිරැසයකින් හම්බවෙනතුරු හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
40,823 downloadsDownload Prison-Break-5x09-1.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
286 comments
Danushka Nuwan
Dana
Thanks bro. Ude idan balagena htye.
Dileepa.nr
අම්මෝ අතියාන්තන්, තව ටිකෙන් හුස්ම හිරවෙන්වා සබ් නැතුව,......... ස්තුතියි උපසිරස වෙනුවෙන්....
Ravindu
හම්මේ තැන්කූ මචන් !!
තවත් රසිකයෙක්
Thanks ah
Devin
Thank u machan... all the best ur future bro...!!!!!
Asanka
Thax brother..
hamadama ude hawasa baluwa sub eka thiyeda kiyala..thax a lot..
Ela Kolla
ekama bng ube weda raajakari ekka me wage hari damma eka loku dyk kollo digatama kran palayn kauruth kiyana katha ahanna epa machan ubawa wattanna hadai hemoma site eka wattannai hadai ganam ganna epa bng anith unge katha
Ravindu
Ravinsu තෑන්ක්ස් මචන්
Ravindu
උබල දිගටම වැඩේ කරගෙන යමු බන් උබල නැත්තන් අපි ෆිල්ම් එකක් බලලත් ඉවරයි... ඔය එක එකා බිරුව්ට උබල ගනන් ගන්න එපා... ඊට වඩා මේකේ ඉන්න ඔක්කොම උබල එක්ක ඉන්න්වා... දිගටම කරගෙන යමු මචන්.ජය!!!
kc
Thnxz bro
PASINDU DIXON
ස්තූතියි සහෝ... ඔයාලා කරන සේවය ගැන කියන්න වචන නෑ......
අනිවා ස්තූතියි ආපහු....
ඉදිරියට පැන්සල වේගවත් වන, නෝට්පෑඩ් එක ශක්තිමත් වන කාලයක් උදාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
පුලුවන් ඉක්මනට 100 කරමු..... .
GOOD LUCK.....!!!widuranga
100 th gahamu broooooo
thanx su 50kma dunnata apita...
jaya broKaviya
Jaya wewa
krishan
සබ් එක නැතිව හුස්ම නතර වෙන්න ඔන්න මෙන්න තියලා.... දවසම බලන් හිටිය... නෑ නෑ . අවුරුදු ගානක් බලන් හිටපු .... අන්තිම එපියෙ සබ් එක දුන්නාට ගොඩාක් ස්තුතියි
50 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් .....
100 , ත් ගහන්න ....
Good luck.....Menu.wa
ගොඩාක් ස්තූතී මචං.. ඉස්සරහටත් කරගෙන යමු.. බයිස්කෝප් සෙට් එකටම ජය..!!!!
theekshana
thanx machan.. ubalage mahansiya nisa thamai api therum athiwa athal eke film eka balanne... thanx ubalata jaya..
Ravindu
ube gana kathawa wadiy. prison break kathawa gana podday.
ESHAN
Thanx Sahoodarayaaaaa...
chandana bandara
balan indala epa wela hitiye sahooo...jaya wewa
චරිත්
බොහෝම ස්තූතියි සහෝදරයා .. ජය වේවා!
Buddhika K Thilakaratne
Thank you vry much #Brother!!!
$ukiri
Elama saho... jaya wewaa....
tharindu
thanks mcn..
Kasun Widusha
Tnx mcn 50 ta subapethum 100 th gahamu me gemmenma aa
kavindu mihiranga
Tnx baiscole.lk me wage supiri series ekakata sub dunnata.. gd lk !!!!
chan
AMERICAN GODS TV SRS EKATA SUB DENDAKO.
Sanjeewa Bandara
thnx bro
Kapila
Thanks bro
pamoad
අම්බෝ එහෙනන් බලලා බලලා 12.04am ට download කරගත්තා....thank you ආ උබලා හැමෝටම...මේ කරන වැඩේ හුගක් වටිනවා ....ඉස්සරහටත් කරගෙන යන්න..
namal
සුබ පැතුම් සහෝ 50 වැනි එකට.. දිගටම කරගෙන යන්න!
Wolwerine.
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබපැතුම්!
සබ් එකටත් ස්තූතියි!Naughty
thanx bro.......
Vidura Randika
Thanks bro. nice work
Sitha
thankz bro
සචිත් ලක්ෂාන්(සචී)
මෙන්න ඒනං රවිදුවත් අර්ධ ශතකෙ ගහල...
හිතුවෙනං ෆිලුමකින් 50 ගහයි කියල...
මොනාඋනත් 50ට හදවතින්ම සුභ පැතුම් හොදේ..!
සෑහෙන්න වේගෙන් 50 ගහල නෙව
ඒ වගේම සිංහල උපසිරසියටත් ස්තුති වේවා..!
මීටත් වැඩිය වේගෙන් 100 150 200ත් ගහමු
මාවත් මතක් වෙලා තියෙන්නෙ...
එහෙනං ඉතින් ජයම වීවා...!රොයිලි
උණුසුම් සුබ පැතුම් රවිඳු සහෝ. කෙටි කාලෙකින්ම 50 ගහල වගේ. මෙතනින් නොනැවති මීටත් වඩා ඉක්මනින් 100 ගහන්න ලැබේවායි පතනවා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sisila Prasad
පනස් වෙනි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා.
ජයවේවා!!! :)Theneth Sanjuka Prabashwara
isthooothiy kolloooo noiwasillen balan hitapu ekak dunneeeee............. thanx bokkaaaaa.
Chamith Mihiranga
Congrats Bro... Thanks for Subtitle..
Asela
Thankzz For Sub Bro
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..මේක එනකල් බලන් හිටියා..
කොහෙද අර පේජ් එකකින් spoil කර කර හිටියනේIsH
Cngratz bro
Niky
Thanks bro & all the best..!!
Gimhana Withana
සුබ පැතුම් සහෝ 50 වැනි එකට.. දිගටම කරගෙන යන්න :)
Gathsara Umesh Kumara
Ikmmatm 50 pannla...
50weni sub ekata deel thiynne pattm upasiresiyk nee..
Niymyi sahoo....ohomm giyoth 100 pannn puluwan wewi me wasara aethulath....
Bohoom sthuthiy upasiresiyt sahooooo..
Ewageem wima ayytath chamara ayathyh sthuthi wanth wenawa....meka apiweth genawaat...Madushan
Thnkxxxxc
sanath
Thanks bro
sunimal
Fodak thanks bro... Sub ekata....... A wagema 50 k karpu eka gana godak thank oyala wage aya nisa tmai... Api terumak atuwa film ekak balanne itin... Ekata godak thanks....a wagema mage mulma tv Sirius eka tma prison break eka iwara wena eka gana nam attata dukai kamak na..... 100 th karanna puluwan wewa.
Hemal
Thank you bn
ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි රවිදු සහෝ උපසිරැසියට.
ඒ වගේම 50 වෙනි කඩයිමටත් මම හදවතින්ම සුබ පතනවා.
තව තවත් ඉදිරියට උඅපසිරැසි කරන්නට අවශ්‍ය කාලය ලැබෙන්න ඕන.අනිවා මචන් නියමම කතාවක් තමා ඉවර වෙන්නෙ. දුකයි තමා.
ඒත් මක් කරන්නද? මම හෙනම ආසාවෙන් බලපු සීරියස් එක.උබට ජයම වේවා!!
Advertisement



thanks saho