Raakh [S01 : E01] Sinhala Subtitles | මෑතකදී නිකුත් උන හොඳ ප්‍රේක්ශක ප්‍රතිචාර රැගත් හිංදි ටෙලිකතා මාලාවක් අද සිට ගෙන එනවා. Crime thriller ශානරයට අයත් මේ කතා මාලාව වර්ෂ 1978 දී සිදු වුන ප්‍රසිද්ධ රංග-බිල්ලා ඝාතන සිද්ධිය පාදක කර ගෙන ප්‍රබන්ධ කරන ලද කතාවක්. 1978දී එකම පවුලේ බාල වයස්කාර සහෝදරියක් හා ස…

Raakh Sinhala Subtitles |
මෑතකදී නිකුත් උන හොඳ ප්‍රේක්ශක ප්‍රතිචාර රැගත් හිංදි ටෙලිකතා මාලාවක් අද සිට ගෙන එනවා. Crime thriller ශානරයට අයත් මේ කතා මාලාව වර්ෂ 1978 දී සිදු වුන ප්‍රසිද්ධ රංග-බිල්ලා ඝාතන සිද්ධිය පාදක කර ගෙන ප්‍රබන්ධ කරන ලද කතාවක්. 1978දී එකම පවුලේ බාල වයස්කාර සහෝදරියක් හා සහෝදරයෙක් පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ වරදට මෙකී රංග සහ බිල්ලා යන අයවළුන් චෝදනා ලබනවා. මෙම සිද්ධිය එකල දේශපාලනික වශයෙන් පවා දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක් වන්නේ එකී සිද්ධිය සියැසින් දැක පොලිසියට වාර්තා කිරීමට ජනතාව ක්‍රියා කලද අදාළ පොලිස් අංශ වල මන්දගාමී ක්‍රියාකාරිත්වය මෙම අපරාධය වලක්වා ගැනීමට තිබූ අවස්ථාව මග හැරීමයි.

1978 රංග බිල්ලා නඩුව

ඉතිං එම සිද්ධිය පාදක කරගෙන මේ කතා මාලාව අනුශා නන්දකුමාර් සහ සන්දීම් සාකට් විසින් තිර රචනය කරනු ලදුව ඔවුන් දෙදෙනා සහ ප්‍රසිට් රෝයි විසින් අධ්‍යක්ශනය කර Amazon Prime Video හරහා ඉකුත් ජූනි මස සිට ප්‍රදර්ශනය කෙරුණා. අලි ෆසාල්, සොනාලි බෙන්රේ, ආමිර් බෂීර්, ආකාශ් මකිජා, රාමන්දීප් යදව් මෙහි ප්‍රධාන චරිත රඟ පානවා.
ඉතිං අද සිට දින අටකදී ඔබ වෙත මේ ත්‍රාසජනක කතා මාලාව තිලිණ කරනවා දෙවැනි කොටසින් හමු වෙමු. ආයුබෝවන්
Raakh S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
470 downloadsDownload Raakh-S01E01.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Raakh Sinhala Subtitles
Subtitles by
BANDULA K
Subtitles
3 comments
Sohan Jayasooriya
Buddhika laKMal
ස්තූතියි බන්දුල අයියේ මේ සීරිස්කට සබ් දෙනවට
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Raakh [S01 : E01] Sinhala Subtitles | අතුරුදහන් [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/Raakh-Season-02-2.jpg)


niyamai aiye.. sub eka denakam balan indau series ekak.. Thank Youuu !