Raakh [S01 : E01] Sinhala Subtitles | ආයුබෝවන් අද දෙවැන්න. දැන් සත්තු ගැන අවබෝධයක් එන්න ඇතිනේ. මුල් කොටසින් දරුවන් දෙදෙනෙක් අතුරුදහන් වෙනවා. පොලිසිය ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කරනවා. තරුණ නවක උප පොලිස් පරීක්ෂකයෙක් වන ජයප්‍රකාශ් ඒ විමර්ශනය බාරව ඉන්නවා. දිල්ලියේ මේ සිද්ධිය සිදු වන අතර තුරම ඊට දින කීපයකට…

Raakh Sinhala Subtitles |
ආයුබෝවන් අද දෙවැන්න. දැන් සත්තු ගැන අවබෝධයක් එන්න ඇතිනේ. මුල් කොටසින් දරුවන් දෙදෙනෙක් අතුරුදහන් වෙනවා. පොලිසිය ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කරනවා. තරුණ නවක උප පොලිස් පරීක්ෂකයෙක් වන ජයප්‍රකාශ් ඒ විමර්ශනය බාරව ඉන්නවා.
දිල්ලියේ මේ සිද්ධිය සිදු වන අතර තුරම ඊට දින කීපයකට කලින් බොම්බෙහිදී (දැන් මුම්බායි) පිරිමි දරුවෙකුගේ පැහැර ගැනීමක් සිදු වෙනවා. බාබු සහ රජ්ජෝ එම පැහැර ගැනීම සිදු කරන බව පෙනී යද්දී. දිල්ලියේ පැහැර ගත් දරුවන් දෙදෙනාගේ මළ සිරුරු හමු වෙනවා.

බොම්බෙ දිල්ලිය ප්‍රධාන නගර දෙකක වෙන වෙනම පැහැර ගැනීම් දෙකක්. ඉතිං බලමු මොකද වෙන්නෙ කියලා.
තෙවැනි කොටසින් හමු වෙමු. ආයුබෝවන්
Raakh S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
376 downloadsDownload Raakh-S01E02.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Raakh Sinhala Subtitles
Subtitles by
BANDULA K
Subtitles
2 comments
Dash
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Raakh [S01 : E02] Sinhala Subtitles | මෘගයා [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/Raakh-Season-02-2.jpg)



ස්තූතියි මේ කතාමාලාවට සබ් දෙනවට.