Raakh [S01 Sinhala Subtitles | ආයුබෝවන්. අද අවසාන කොටස. ඉතිං මුලින් කිව්වා වගේ 1978 රංග-බිල්ලා ඝාතන නඩුව පාදක කර ගෙන නිපදවූ මේ කතා මාලාවේ හැඟීම් බර අවසානය අද සනිටුහන් කරනවා. ඇත්තටම වෙන කතා වගේ නෙමෙයි මේ වෙන කොට කතාවේ උච්ඡ අවස්ථාව පසු කරලා අග මුල හෙළි වෙලා අවසානයේ ඝාතකයොත් අහු වෙලා ඉවරයි. ඒත් හැඟීම්…

Raakh [S01 Sinhala Subtitles |
ආයුබෝවන්. අද අවසාන කොටස.
ඉතිං මුලින් කිව්වා වගේ 1978 රංග-බිල්ලා ඝාතන නඩුව පාදක කර ගෙන නිපදවූ මේ කතා මාලාවේ හැඟීම් බර අවසානය අද සනිටුහන් කරනවා. ඇත්තටම වෙන කතා වගේ නෙමෙයි මේ වෙන කොට කතාවේ උච්ඡ අවස්ථාව පසු කරලා අග මුල හෙළි වෙලා අවසානයේ ඝාතකයොත් අහු වෙලා ඉවරයි. ඒත් හැඟීම් බර අවසානයකට අවසාන කොටස යොමු වෙනවා. දරුවන් ඝාතනය උනේ කොහොමද? මේ කොටසින් බලා ගන්න පුළුවන්.

කතා පුවත ඉන්දියානු සැබෑ ලෝකය තුල සිය දහස් වාරයක් ප්‍රතිනිර්මාණය වෙලා තියෙනවා. මේ කතා මාලාව පසු ගිය ජූනි 12 වෙනිදා ඇමේසන් ප්‍රයිම් හරහා එළි දැක්වුනා. ඉන් මසක් ගත වෙන්නටත් කලින් බටහිර බෙංගාලයේ ගමක මෙය නැවතත් ඒ හා සමානවම සිදු උනා. මීට සතියකට පෙර අවුරුදු 11ක දැරියක් රවටා පැහැර ගෙන ගොස් කීප දෙනෙක් අතින් දූෂණය වී ඝාතනය වෙනවා . දැරියගේ මළ සිරුර වගුරකින් සොයා ගැනීමටත් පෙර ප්‍රදේසහ වාසීන් විසින් එහෙ ප්‍රධාන සැක කරු අල්ලා පොලිසියට බාර දුන්නත් ඔවුන්ගේ උදාසීන බව මේ අපරාධය වළක්වා ගැනීමට හේතුවක් වූ බවට චෝදනා නැගෙනවා. අපේ රටේද මේ වගේ සිද්ධි සිදු වෙනවා. ඉතින් කියන්න තියෙන්නේ ඔබේ දරුවන් දෙස ඇස ගසා ගෙන ඉන්න. සමාජයේ රකුසන් සිටිය හැකියි.

එහෙනම් අවසානය නරඹන්න,
නැවත හමු වෙමු. ආයුබෝවන්
Raakh S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
299 downloadsDownload Raakh-S01E08.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Raakh Sinhala Subtitles

Subtitles by
BANDULA K
Subtitles
2 comments
Viraj
Buddhika laKMal
උපසිරැසියට ස්තූතියි අයියේ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Raakh [S01 : E08] Sinhala Subtitles | අප මෙහි සිටිමු [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/Raakh-Season-02-2.jpg)



Thanks