ආයුබෝවන් හැමෝටම මොන්න මම පොරොන්දු වෙච්ච විදියටම Re Zero දෙවැනි සීසන් එකත් අරන් බයිස්කෝප් අඩවියට ආවා. කට්ටිය ගොඩක් මේක දෙන්න කියල ඉල්ලීම් කරලා තිබුනත් කැම්පස් එකේ වැඩ එක්ක මේකේ වැඩ ටික ඉවර කරන්න පොඩ්ඩක් කල් ගියා ඒකට සමාවෙන්න ඕන. මුලින්ම ආයෙත් අපි Re Zero එක ගැන මතක් කරගෙන ඉමු. Re Zero දෙවැනි සීසන් එ…

ආයුබෝවන් හැමෝටම මොන්න මම පොරොන්දු වෙච්ච විදියටම Re Zero දෙවැනි සීසන් එකත් අරන් බයිස්කෝප් අඩවියට ආවා. කට්ටිය ගොඩක් මේක දෙන්න කියල ඉල්ලීම් කරලා තිබුනත් කැම්පස් එකේ වැඩ එක්ක මේකේ වැඩ ටික ඉවර කරන්න පොඩ්ඩක් කල් ගියා ඒකට සමාවෙන්න ඕන.
මුලින්ම ආයෙත් අපි Re Zero එක ගැන මතක් කරගෙන ඉමු. Re Zero දෙවැනි සීසන් එක විකාශ උනේ කොටස් දෙකකින් එකක් 2020 ජුලි ඉඳල සැප්තැම්බර් වෙනකම් දෙවැනි කොටස විකාශය උනේ 2021 ජනවාරි මාසේ ඉඳන් මාර්තු වෙනකම් පලවෙනි සීසන් එක වගේම දෙවැනි සීසන් ඒකත් Kadokawa ස්ටුඩියෝ ඒකෙන් කරන්නේ අධ්‍යක්ෂණය කරන්නේ Watanabe Masaharu අධ්‍යක්ෂකතුමා. Genre එක වෙන්නේ Psychological, Drama, Thriller, Fantasy. ReZero දෙවැනි සීසන් එකේ පලවෙනි කොටස MyAnimeList දර්ශකයේ 8.4 ද, දෙවැනි කොටස 8.5 ලබාගන්නවා. ඒ වගේම IMDB දර්ශකයේ 8.1 අගයක් ගන්නවා. ඒ වගේම ReZero දෙවැනි සීසන් එකේ opening ending ගැන කියනවා නම් පලවෙනි කොටසෙ opening එකේ නම Konomi Suzuki විසින් කරපු “Realize” ඒ වගේම ending එක ගැන කියනවා නම් nonoc කියන artist කරපු “Memento” කියන song එක.
කලින් එපසොඩ් දෙකේදී සුබරුලා එල්සා එක්ක සටන් කරලා එයාව පරද්දුවා ඒ අතරේ එමිලියත් එයාගේ වෙන්න තිබුන අනාගතයට මුහුණ දීලා විනිශ්යත් සමත් උනා මේ අතරේ රම් රෝසුවාල් එක්ක සටන් කරලා රෝසුවාල්ට එකිදොනා එක්ක තිබුන එකම සම්බන්ධය වෙච්ච බුද්ධියේ පුස්ථකය ගින්නට දැම්මා ඒත් ඒ අන්තිමට දීපු පහරට රම් ව අහු උනා. මෙතනින් පස්සේ මොකක් වෙයිද කියල අන්තිම එපසොඩ් දෙකත් බලල දැනගන්න. හැමදෙයක්ම හොඳින් උන නිසා හොඳ අවසානයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔන්න අදින් Re: Zero දෙවැනි සීසන් එක ඉවරයි.
එහෙනම් ඇනිමේ එක බලල ඒ ගැන කොහොමද කියල කමෙන්ට් එකකුත් දාන්න කියන ගමන් මම නවතිනවා.
ඔබට ජය..!
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
3,100 downloadsDownload Re-Zero-S02-E24-E25.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවීෂ කල්‍යාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවීෂ කල්‍යාණ
Subtitles
27 comments
Anonymous
nirosha
ජපන් ඇනිමේශන් ඇබ්බැහිවෙන සුලුයි නේද?
Anonymous
ow
BLA©K TIGE®
ඉක්මණින්ම කොරියන් ඩ්‍රාමාවලටත් සබ් දෙන්නකෝ! Please!
nirosha
මේවගේ මාර කතාවක් අපිට සිංහලෙන් බලනන සැලැස්සුවාට ගොඩක් ස්තූතියි. ඊලග කතාවත් ඉක්මනට දෙනකම් බලන් ඉන්නවා. මන් දවස් 3නෙන් සීසන් 1 ඉදන් අද අවසන් කොටස වෙනකම් බැලුවා .
Chanu Mikhail
සුපිරි ඇනිමේ එකක් :)
බොහොම ස්තූතියි,
දිගටම ඇනිමේ වලට සබ් ගේන්න.
ජය.!chanu mikhail
Re:ZERO -Starting Life in Another World- The Frozen Bond
ekatath puluwan nm sub genna.piyumal
Sub ekanm supiriytama karala thiyenwa aiye ❤️thank you soooo much ❤️ thawa thawa anime walata sub karanna hithenne one
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Sub Ekata Thanks..
B@Max
Thanks bokka....
kavinda gamage
බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනතුරු අරගෙන ආවාට .
Pasan
assassination classroom ekatath sinhala sub dennako
Yasindu Kalana
Thanks bro sub ekata
Pavith Wijesooriya
සම්පූර්ණ කතාව බලලා තමා කමෙන්ට් කරන්නේ.ඉතින් ගොඩක් ස්තූතියි අයියේ සබ් එකට.නියමෙටම කරලා තියෙනවා.ජය වේවා!!!❤️
Anonymous
Sub ekata Thanks. Puluwannam SWORD ART ONLINE Series ekatai ATTACK ON TITAN SEASON 04 eke ithuru tikatai Sinhala sub dennakooo
Anonymous
vampire hunter d 1985
vampire hunter d bloodlust 2000
bro puluwan nan sub denaරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Deshan
Twa animation tv series ekk brdh
Amila Konara
සබ් එකට තෑන්ක්ස් සහෝ
තවත් series එකක් ඉක්ම්නට ඕනි
sahan malinga
thanks bm
Pavith Wijesooriya
Re Zero පට්ටම ඇනිමේ එකක්.ගොඩක් ස්තූතියි අයියේ මේකට සිංහල උපසිරසි ලබා දුන්නට.3වෙනි සීසන් එකත් ආවාම මේ වගේම සිංහල උපසිරසි බලාපොරොත්තු වෙනවා.ගොඩක් ස්තූතියි.ජය!❤️
Chathuranga
Thanks Sago Sub ekata❤️✨
chathura
thanks bro. season 3 awama ekatath sub denna. good luck:)
Bihandu
thanks ,season 3 ekata sub one
Bihandu
thanks ,season 3 ekata sub one ......
Anonymous
Oyage sub tika nam supiri
Season 3ekatath sub aran ennako please ❤❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සබ් එකට ස්තූතියි.පුලුවන්නම් තව මේ වගේ ජපන් ඇනිමේ සීරීස් එකකට සබ් කරන්න.