Watch Trailer

Lucifer [S05 : E15] Sinhala Subtitles | ජන්දයද?යුද්ධයද? [සිංහල උපසිරැසි]

ඔන්න එහෙමනම් ලුසිෆර් පස්වැනි කතාමාලාවේ 15වැනි කතාංගය අරගෙන ආවා. ඉතින් මේකෙන් පස්සෙ තවත් එක කොටසක් විතරයි තියෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලමු වෙන්නෙ මොකක්ද කියලා. ඉතින් කට්ටියම දන්නවනෙ ලුසිෆර් සහ මයිකල් දෙන්නා ලොකු අරගලයක නිරත වෙනවා. මේ අරගලය වෙන මොකක්වත් නෙවෙයි, ඊළගට දෙවියා වෙන්නෙ දේව සභාවේ වැඩි කැමැත…

ඔන්න එහෙමනම් ලුසිෆර් පස්වැනි කතාමාලාවේ 15වැනි කතාංගය අරගෙන ආවා. ඉතින් මේකෙන් පස්සෙ තවත් එක කොටසක් විතරයි තියෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලමු වෙන්නෙ මොකක්ද කියලා.

ඉතින් කට්ටියම දන්නවනෙ ලුසිෆර් සහ මයිකල් දෙන්නා ලොකු අරගලයක නිරත වෙනවා. මේ අරගලය වෙන මොකක්වත් නෙවෙයි, ඊළගට දෙවියා වෙන්නෙ දේව සභාවේ වැඩි කැමැත්ත තියෙන මයිකල්ද නැතිනම් අපායෙ රජු ලුසිෆර්ද කියන අරගලය. ඉතින් මෙයාලා ඒක විසදගන්න යන්නෙ ජන්දයක් යොදාගෙන. මේ ජන්දෙදි වැඩි වාසි තියෙන්නෙ මයිකල්ට බව නොරහසක්, ඉතින් ලුසී සෑහෙන්න වෙහෙසෙනවා තමන්ගෙ සහෝදරසහෝදරියන්ගෙ මනාපෙ ලබාගන්න. ඒ දේවල් ගන්න කරන්නෙ මොනාද කියලා බලලම දැනගන්නකෝ.

ඉතින් මේ දේවල් අස්සෙ වෙනදා වගේම මිනීමැරුමක් ගැනත් හොයන්න වෙනවා. හැබැයි මේ පාර මේ මිනීමැරුම් එසේමෙසේ එකක් නෙවෙයි. ඝාතක කණ්ඩායමක් විසින් යම් වස්තුවක් හොයන්න කරන මිනීමැරුම් වගයක් තමයි. ඉතින් මේ ගැන හොයාගෙන යන අතරෙ පොලිසියේ කෙනෙක්ට, මුල ඉදලාම කතාවේ උන්නු චරිතෙකට ලොකු දේකට මූණ දෙන්න වෙනවා. ඒ වගේම මේ දේවල්වලට හේතුවත් මයිකල්මයි කියලා පස්සෙ දැනගන්න ලැබෙනවා.

ඉතින් මිනීමැරුම් කරවලා මයිකල් ජන්දයක් දිනන්න යන්නෙ කොහොමද කියලා ඔයාලම බලලා දැනගන්න. එහෙමනම් යළි හමුවෙන තෙක් මා සමුගන්නවා. ඔබට ජයෙන් ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

14,726 downloadsDownload Lucifer-S05-E15.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

14,726 downloadsDownload Subtitles39 KB

23 comments

  1. sandesh

    ammo...dan baluwa witharayi ..niyamayi..

  2. BLA©K TIGE®

    කොරියන් ඩ්‍රාමා වලටත් ඉක්මණින් සබ් දෙන්න පුළුවන්ද සහෝ!

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    1. Chathura

      Ikmanata one bro

  4. Priyanwada Perera

    Thanks for the subtitles

  5. kavindu

    16 one raththaranee ikmnta thnks for sub

  6. Gihan

    සිංහල උපසිරැසියට ‌බොහෝම ස්තූතියි ....... ☻☻☻☻
    අන්තිම ‌‌කොටසෙත් උපසිරැසිය ඉක්මනින් ගේන්න ...... ☺☺☺☺

  7. ප්‍රශාත් මදුෂංක

    thank you bro

  8. Luci

    Thanks for the Subtitles ban ane 16 dahanko ban adama last episode eka withrai balanna thinne ado dahanko ban

  9. Dewadithya

    Thanks for sub!

  10. Peshala

    thank u
    epi 16 sub eka ada denwada bn?

  11. Loki

    Subtitles vlt Tnx Bro Last ekt ikmnt dnne ❤️

  12. Tharaka

    subata thanks saho..
    Jayen jayama wewa..!!!

  13. Anonymous

    Ilaga sub ekakth ikmanata one.Thanks bro

  14. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  15. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  16. chinthaka.max4

    thankx machan

  17. Anonymous

    season 5 ep 16 ikmnt dennko

  18. Anonymous

    Thnx for sub ...❤️

  19. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  20. lakshan

    thanks
    ...................................

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Roshan

    Thnx bro.Great job.Good luck.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.