Watch Trailer

Reacher [S02 : E03] Sinhala Subtitles | ලිහිල් වූ අංක පටලැවිල්ල [සිංහල උපසිරසි]

Reacher season 02 Sinhala Subtitles කොහොමද එහෙනම් කස්ටියට. සුපුරුදු පරිදි ඔන්න රීචර් දෙවනි කතාසමයේ තුන්වෙනි කතාංගයත් අරගෙන ආවා. එහෙනම් කලින් කොටස මතක් කරගෙන ඉමු. ඔ’ඩෝනල්වත් මුණගැහුණට පසුව රීචර් සහ නීලි කෙලින්ම යන්නෙ ටෝනි ස්වෝන්ගෙ නිවස කරා. එහිදි ඔවුන්ට නිවස තුළ දකින්නට ලැබෙන්නෙ ස්වෝන්ගෙ මිය ගිය බලු…

Reacher season 02 Sinhala Subtitles

කොහොමද එහෙනම් කස්ටියට. සුපුරුදු පරිදි ඔන්න රීචර් දෙවනි කතාසමයේ තුන්වෙනි කතාංගයත් අරගෙන ආවා. එහෙනම් කලින් කොටස මතක් කරගෙන ඉමු. ඔ’ඩෝනල්වත් මුණගැහුණට පසුව රීචර් සහ නීලි කෙලින්ම යන්නෙ ටෝනි ස්වෝන්ගෙ නිවස කරා. එහිදි ඔවුන්ට නිවස තුළ දකින්නට ලැබෙන්නෙ ස්වෝන්ගෙ මිය ගිය බලු සුරතලා පමණයි. පොලිස් නිලධාරියෙක්ට රීචර් පහර දෙන හේතුවෙන් ඔවුන් වහාම එතනින් පිට වෙනවා. ඊළඟට ඔවුනට හමුවන්නෙ කණ්ඩායමේ තවත් මිතුරියක් වන ඩික්සන්ව. මේ වෙද්දි රීචර් ඇතුළු පිරිස ෆ්‍රාන්ස්ගෙ පෙන්ඩ්‍රයිව එකෙ තිබිලා හොයාගන්න අංකවල සහ නම් ලැයිස්තුවේ තේරුම හොයාගන්න උත්සහ කරනවා. පසුව කණ්ඩායමේ තවත් සාමාජිකයන් දෙදෙනෙක් වෙන ඔරොස්කො සහ සැන්චෙස් වත් ෆ්‍රාන්ස්ව ඝාතනය කර තිබෙන විදිහටම ඝාතනය කර තිබෙන බවට රීචර් ඇතුළු දැන් පිරිසට හොයාගන්න ලැබෙනවා.

Reacher season 02 Sinhala Subtitles

එහෙනම් අද කොටස බලන්න ඔයාලට ඉඩ තියලා මං නවතිනවා. හතරවෙනි කොටසෙන් හමුවෙමු.

හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

Reacher season 02 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

779 downloadsDownload Reacher-S02E03-Sinhala-Subtitles.zip29 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                             Next BT1All BT1Previous BT1

 

Reacher s02 Sinhala Subtitles

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

779 downloadsDownload Subtitles29 KB

2 comments

  1. Sahan Gayantha

    thanks a lot Ruka saho sub ekata..

  2. Sandaru Nimsara

    Thanks