The Vampire Diaries S04 Sinhala Subtitles ඕන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 5 වන කොටසයි මේ අරගෙන ආවේ. අපි බලමුකෝ මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනේ දඩයක්කරුට උදව් කරන කෙනා කවුද කියලා. ඒ තමයි බොනීගෙ ආච්චි අම්ම නැති පුරප්පාඩුව පුරවන්න කොලේජ් එකේ උගන්වන ගුරුවරයා. නමුත් මොහු ගැන…

The Vampire Diaries S04 Sinhala Subtitles ඕන්න එහෙනම් වැම්පයර් ඩයරිස් කතාමාලාවේ 5 වන කොටසයි මේ අරගෙන ආවේ. අපි බලමුකෝ මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනේ දඩයක්කරුට උදව් කරන කෙනා කවුද කියලා. ඒ තමයි බොනීගෙ ආච්චි අම්ම නැති පුරප්පාඩුව පුරවන්න කොලේජ් එකේ උගන්වන ගුරුවරයා. නමුත් මොහු ගැන ලොකු විස්තරයක් තවම දැනගන්න ලැබුණේ. මම කිව්වේ අද කොටසේදීවත් සම්පුර්ණ විස්තරයක් නැහැ. කෝනර්ට ඔහුව කොහොමද හම්බුනේ, ඔහුත් දඩයක්කරුවෙක්ද කියනවා වග එහෙම. ඒ කොහොමහරි අද කොටස ගොඩක් උණුසුම්. කෝනර් කොමහරි ක්ලවුස්ගෙන් බේරිලා පැනගන්නවා. මොහුගෙ තරහ ඉක්මවා ගිහින් තිබෙන්නේ දැන්. ඔහු මිස්ටික් ෆෝල් වලට නැවතත් යනවා වෙයාවුල්ෆ් විෂත් අරගෙන. ඒ වගේම තමයි මොහු යන්නේ ජෙරමිව අල්ලගන්න. පස්සේ ඔහුගෙ මාර්ගයෙන් මැට් සහ ඒප්‍රිල්වත් අල්ලගන්නවා. මොවු උත්සහ කරන්නේ වැම්පයර් සියලු දෙනාම වගේ මරල දාලා සළකුණ වැඩි කරගන්න. ඉතින් කෝනර් වැම්පයර්ලාට පණිවිඩයක් යවනවා ඇවිත් ප්‍රාණ ඇපකරුවන්ව බේරගන්න කියලා. හැබැයි මෙතැනදී ස්ටෙෆන්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා මොකද ඔහු මැරුණොත් එලේනාව බේරගන්න තියෙන එකම අවස්ථාවත්  නැති වෙලා යන එකයි. ඒ වගේම තමයි ඔහුට මේ ගැන ඩේමන්ටවත් කියන්න තහනම්. ඩේමන් උත්සහ කරන්නේ ඔහුව මරණ්න. ඉතින් මොවුන් ඇලරික්ගෙ ගවේෂණ වලින් හොයාගන්නවා උමං මාර්ගයන් ගැන. ඉතින් අපි බලමුකෝ මොවුන්ට කෝනර් ළග ඉන්න ප්‍රාණ ඇපකරුවන්ව බේරගන්න හැකියාවක් ලැබෙයිද වගේම ස්ටෙෆන්ට රහස නොකියා මේ වැඩේ කරගන්න පුළුවන් වෙයිද කියලා. ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

The Vampire Diaries S04 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

195 downloadsDownload The-Vampire-Diaries-S04E05-Sinhala-Subtitles.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

195 downloadsDownload Subtitles26 KB

0 comments

No comments yet.