Reacher season 02 Sinhala Subtitles කලින් කොටසෙදි මතක ඇතිනේ, ඔරොස්කෝගෙ සහ සැන්චෙස්ගෙ මරණයන් ගැනත් දැනගන්නට ලැබෙන රීචර් කෙලින්ම යන්නේ ‘අපිට තව තුවක්කු ඕනේ’ කියාගෙනම කියලා. ඉතිං ඒ විදිහට යන රීචර් තුවක්කු විකුණන කඩයකින් දැනට කණ්ඩායමේ ඉන්න හතර දෙනාටම තුවක්කු අරගෙන එනවා. ඒ අතරවාරයේ රීචර් ව ගටානා රූසෝ වි…

Reacher season 02 Sinhala Subtitles
කලින් කොටසෙදි මතක ඇතිනේ, ඔරොස්කෝගෙ සහ සැන්චෙස්ගෙ මරණයන් ගැනත් දැනගන්නට ලැබෙන රීචර් කෙලින්ම යන්නේ ‘අපිට තව තුවක්කු ඕනේ’ කියාගෙනම කියලා. ඉතිං ඒ විදිහට යන රීචර් තුවක්කු විකුණන කඩයකින් දැනට කණ්ඩායමේ ඉන්න හතර දෙනාටම තුවක්කු අරගෙන එනවා. ඒ අතරවාරයේ රීචර් ව ගටානා රූසෝ විසින් අත් අඩංගුවට ගන්නවා. ඊටපස්සේ ගටානා රූසෝ රීචර් ව සහ ඔහුගේ නීතිඥවරයා විදිහට ඔ’ඩෝනල්ව එක්කන් යනවා ප්‍රශ්න කිරීමට ඒ අතර නීලි සහ ඩික්සන් නිව් ඒජ් එකෙ යනවා වැඩිදුර තොරතුරු සොයා බැලීමට. පසුව ඔවුන්ට එක නිවසක් පිළිබඳ තොරතුරක් ඇවිත් ඒ නිවස සෝදිසි කිරීමට ආයුධත් අරගෙන යනවා. එහිදී කීපදෙනෙක්ටම මරන රීචර් ඇතුළු පිරිස, අවසානයේ බ්‍රයන් කෝලින්ස් යනුවෙන් අයෙකුව කොටු කර ගැනීමට හැකිවුණත්, ඇති හෘදයා බාධ තත්වය නිසා වැඩි තොරතුරක් දැනගන්නට මත්තෙන් කෝලින්ස් මිය යනවා. පසුව කෝලින්ස් පැමිණි වාහනයේම ගොස් රාත්‍රියේම නිව් ඒජ් එක තුළට කඩාවැදී එහි විපරම් කිරීමට ඔවුන් සැලසුම් කරනවා. හොයාගන්න විස්තර හමුවේ ඔවුන්ට දැනගන්න ලැබෙන්නේ ටෝනි ස්වෝන් පවා වැඩ කරලා තියෙන්නේ මොවුන් මරන්න හොයන කණ්ඩායමත් සමඟයි කියලා.

එහෙනම් අද බලන්න තියෙන්නෙ එතනින් පස්සේ කතාව. ඒ ගැන විස්තරයක් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. එහෙනම් පස්වෙනි කතාංගයෙන් හමුවෙමු.
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!
Reacher season 02 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
787 downloadsDownload Reacher-S02E04-Sinhala-Subtitles.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Reacher s02 Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Reacher S01 Sinhala Sub
- #Reacher S01 Sinhala Subtitles
- #Reacher season 01 Sinhala Subtitles
- #Reacher Sinhala Sub
- #Reacher Sinhala Subtitles
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
කේ එච් එල් ඩයරි
Achala nimantha
The chosen 2017 එකට සබ් දෙන්නකෝ please
Sandaru Nimsara
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සුපිරී