The Vampire Diaries S04 Sinhala Subtitles ඕන්න එහෙනම් ඉක්මණින්ම වගේ වැම්පයර් ඩයරිස් කතාමාලාව අරගෙන ආවා.අපි බලමුකෝ සිද්ධ වෙන දේ. කලින් කොටසේදී දකින්න ඇතිනේ එලේනාට වෙච්ච අකරතැබ්බ ටික. ඒ වගේම තමයි ජෙරමිගේ අතේ දඩයක්කරුවන්ගේ සළකුණු මතුවෙන්න අරගන්නවා. අද කොටසේදී දකින්න ලැබෙයි ජෙරමිගේ මේ දඩයක්කරුගෙ හැගීම්…

The Vampire Diaries S04 Sinhala Subtitles ඕන්න එහෙනම් ඉක්මණින්ම වගේ වැම්පයර් ඩයරිස් කතාමාලාව අරගෙන ආවා.අපි බලමුකෝ සිද්ධ වෙන දේ. කලින් කොටසේදී දකින්න ඇතිනේ එලේනාට වෙච්ච අකරතැබ්බ ටික. ඒ වගේම තමයි ජෙරමිගේ අතේ දඩයක්කරුවන්ගේ සළකුණු මතුවෙන්න අරගන්නවා. අද කොටසේදී දකින්න ලැබෙයි ජෙරමිගේ මේ දඩයක්කරුගෙ හැගීම් මතුවෙන්න අරගන්න එක. ඒ වගේම  තමයි ස්ටෙෆන්ගෙ සහ එලේනාගෙ ආදරය තිත තියන්නත් සිද්ධ වෙනවා. ඒ හැමදේටකම වගේ අද පිළිතුරු හම්බවෙයි කියල  කියන්න පුළුවන්. ඒ වගේම තමයි ක්ලවුස්ට ඕන කරන්නේ ජෙරමිව දඩයක්කරුවෙක් හැටියටම තියලා සලකුණ මතුකරගන්නයි. ඉතින් ස්ටෙෆන්ටත් එලේනා වෙනුවෙන් බෙහෙත ඕන කරන නිසාවෙන් ඔහු මේ වැඩේ හිමිට කරනවා කාටවත් නොකියාම. ඔහු මිනීමරුවන් සොයා යනවා වැම්පයර් කෙනෙක් බවට පත්කිරීම සදහා. මොකද එතකොට ජෙරමිට වැම්පයර්ලා මරණ එකත් ලේසියි වගේම මරණ කෙනත් මැරෙන්න සුදුසු කෙනෙක් වෙන නිසා. ඉතින් කොහොමහරි ජෙරමි ඔහුගේ දෙවැනි මිනීමැරුම කරනවා. නමුත් පස්සේ ලේසි වෙන්නේ නැහැ. ඔහුට එය කරන්න තිබෙන ආශාව තවත් වැඩි වෙනවා. එවෙලේ ඔහු ස්ටෙෆන්ට උලකින් ඇනල පැනල යනවා එලේනාව මරණ්න කියලා. ඉතින් එලේනා ඉන්න රූපසුන්දරියන්ගේ තරගයක. ඉතින් එලේනාගේ කුමක් සිදු වෙවිද කියලා කියන්න යන්නේ නැහැ ඔයාලම බලල දැනගන්න. ප්‍රොෆෙසර් ෂේන් ගැන කිව්වොත් එහෙම ඩේමන් කොමහරි හාරාවුස්සල ෂේන් ගැන තොරතුරු හොයාගන්නවා. ඒ වගේම තමයි ඔහු ෂේන්ගෙ කටින් ඇත්ත අහගන්නවා. ඒ වගේම තමයි අද කොටසේදී දැකගන්න ලැබෙයි ද්‍රෝහීයෙක් ඉන්න බව. ඒ කවුරුද කියලා කියන්න යන්නේ නැහැ. බලලාම දැනගන්නකො එහෙනම්. ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

The Vampire Diaries S04 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

169 downloadsDownload The-Vampire-Diaries-S04E07-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles

169 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.