Watch Trailer

Record of Ragnarok [S03: E04] Sinhala Subtitles | වේදනා උසුලන පොරොන්දුව [සිංහල උපසිරසි]

Record of Ragnarok Season 03 Sinhala Subtitles මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම තීරණය කරනු පිණිස, දෙවිවරු සහ මිනිස්සු අතරෙ පැවැත්වෙන මහා රැග්නරොක් සටන හෙවත් Record of Ragnarok ඇනිමෙ කතා මාලාවේ Season 3 හි 4 කොටසේ උපසිරැසිය සමගයි මේ එකතු වෙන්නෙ. 7 වෙනි රැග්නරොක් සටනේ සටන්කාමීන් විදිහට සටන් කරන කින් ෂි හ…

Record of Ragnarok Season 03 Sinhala Subtitles

මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම තීරණය කරනු පිණිස, දෙවිවරු සහ මිනිස්සු අතරෙ පැවැත්වෙන මහා රැග්නරොක් සටන හෙවත් Record of Ragnarok ඇනිමෙ කතා මාලාවේ Season 3 හි 4 කොටසේ උපසිරැසිය සමගයි මේ එකතු වෙන්නෙ.

7 වෙනි රැග්නරොක් සටනේ සටන්කාමීන් විදිහට සටන් කරන කින් ෂි හුවාංග් සහ හේඩිස් අතර සටන හරිම දරුණු විදිහට ආරම්භ වුනා. හේඩිගේ බලවත් වේගවත් පහරවල් කින් ෂි හුවාංග් ආපහු හරවල හේඩිස්ටම යවපු විදිහ හැමෝවම පුදුමයට පත් කළා. හුවාංග් එහෙම කළේ ඔහු ප්‍රගුණ කරපු “චි යු” නම් සටන් ශිල්පයක් නිසා කියල අපිට දැනගන්න ලැබුනා. ඒ ශිල්පය එක්ක ප්‍රතිවාදියගෙ පහරවල් ආපහු ප්‍රතිවාදියටම හරවල යවන්නෙ කොහොමද? ඔන්න ඒ කතාව මේ කොටසින් දැනගන්න පුලුවන්. ඒත් එක්කම රැග්නරොක් හි 7 වෙනි සටන ගලායන්නෙ කොහොමද? හරිම කුතුහලය දනවන ලේ වැගිරෙන සටනක් තමයි මේ ආරම්භ වෙලා තියෙන්නෙ. නරඹන්න මේ කතාව.

මේ season 3 හි සිංහල උපසිරැසි නිර්මාණය වෙන්නෙ Record of Ragnarok S03 2025 1080p NF WEBRip Dual Audio 10bits x265-Rapta කියන ටොරන්ට් පිටපතේ වීඩියෝ පිටපත් වලට. Baiscope downloads වෙබ් අඩවියෙනුත් වීඩියෝ පිටපත් ලබා දේවි. උපසිරැසි ගැන ඔයාගෙ අදහස් පහළින් කියන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉදිරි කොටස් වලින් හමුවෙමු.

සැ.යු. – උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ japan audio එකට ගැලපෙන විදිහටයි. dual audio වීඩියෝ පිටපතකින් කතා මාලාව නරඹනවා නම්, එය japan audio එකට මාරු කරගෙන නරඹන්න. නැතහොත් උපසිරැසිය english audio එක සමඟ නරඹන විට පරස්පරතා ඇති විය හැකියි.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

789 downloadsDownload Record-of-Ragnarok-S03-E04-Sinhala-Subtitles.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

789 downloadsDownload Subtitles15 KB

1 comment

  1. Anonymous

    ❤️